Watch Trailer

The Frame (2014) | අද්භූත රාමුවේ නිර්මාතෘ කවුද [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ THE FRAME කියන චිත්‍රපටය. මේක 2014 වර්ෂයේ තිරගත වුනු චිත්‍රපටයක්. IMDB දර්ශකයේ 6.7 ක් වැනි අගයක් ලබාගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තිබෙනවා. මේ කතාව අයත් වන්නේ CRIME,DRAMA,FANTASY කියන ගණයන්ට. මේකේ ප්‍රධාන චරිතවලට පන පොවන්නේ DAVID CARRANZA (ඇලෙක්ස් ) සහ TIFFANY M…

The Frame (2014)

කොහොමද යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ THE FRAME කියන චිත්‍රපටය. මේක 2014 වර්ෂයේ තිරගත වුනු චිත්‍රපටයක්. IMDB දර්ශකයේ  6.7 ක් වැනි අගයක් ලබාගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තිබෙනවා. මේ කතාව අයත් වන්නේ CRIME,DRAMA,FANTASY කියන ගණයන්ට.

මේකේ ප්‍රධාන චරිතවලට පන පොවන්නේ DAVID CARRANZA (ඇලෙක්ස් ) සහ TIFFANY MUALEM (සෑම්) කියන දෙන්න තමයි. හොදයි මේකේ හැටියට ඇලෙක්ස් කියාන්නේ හොරෙක්. එතකොට සෑම් කියන්නේ වෛද්‍ය සේවිකාවක්. මේ දෙන්නට තියෙන සමාන ලක්ෂණය තමයි දෙන්නටම මනොවිකාරි දර්ශන පේන එක. වැඩේ කියන්නේ එකත් පෙන්නේ ටීවී එකෙන්. ඇලෙක්ස්ට පේනවා ටෙලි නාට්‍යයක් සෑම් ප්‍රධාන චරිතය ලෙස රගපාන. සෑම්ටත් එහෙමම තමයි. හැබැයි ඉතින් මාරම සීන් එක කියන්නේ දෙන්නටම පෙන්නේ ඒ ඒ අයගේ ජිවිත කතාව මුල ඉදලා.

නමුත් දවසක් මේ දේවල් අතරේ ඒ දෙන්නට කතා කරන්න ලැබෙනවා. එකත් ටීවී එක හරහා. ඇත්තටම පුදුමයි නෙවෙයි අද්භුතයි.  කොහොමද මෙහෙම වුනේ. හිතාගන්නවත් බැරි වැඩක්නේ. ඉතින් මේ ගැන දෙන්නම බය වෙලයි ඉන්නේ. කොහොම හරි දැන් ඇලෙක්ස්ට ඕනේ එයාගේ හොර කණඩායමෙන් අයින් වෙලා යන්න. නමුත් එක ටිකක් කරගන්න අමාරු දෙයක්. එත් මෙයාට ඕනේ කොහොම හරි අයින් වෙන්න.

හරි දැන් ඉතින් ඇයි ඇලෙක්ස්ටයි සෑම්ටයි මෙහෙම වෙන්නේ ?? මේකට හේතුව මොකක්ද ?? මේක දෙවියන්ගේ පරික්ෂනයක්වත්ද ?? නැත්නම්. මේ දෙන්නට මේක හොයාගන්න පුළුවන් වෙයිද ?? නැත්නම් දෙන්නටම පිස්සුද ??ඇත්තටම මෙහෙම දේවල් සිද්ධ වෙන්න පුලුවන්ද??? වගේ දේවල් තේරෙයි ඔයාල මේක බැලුවාම. හරි ඉතින් යාලුවනේ මම දැන් කියෙව්වා හොදටම ඇතිනේ. ඔයාල මේක බාගෙනම බලන්නකෝ. එහෙනම් ඉතින් බයිස්කෝප් අඩවියටත් ඔබ සැමටමත් ජය වේවා..

The Frame (I) (2014)   on IMDb

 

 

990 MB (BR) කොපිය මෙතනින් බාගන්න

E18C488C1E7FB48B1962A0A579C7DEBB1EE928F2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,308 downloadsDownload The-Frame-2014-baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,308 downloadsDownload Subtitles31 KB

23 comments

  1. gs

    thanks

  2. gs

    thanx

  3. dineth

    thank sahoooooooooo.digatama sub denna

  4. Bhathiya

    Thanks....macho sub ekata jaya wewa....!

  5. Kulanjana Maduranga

    niayamai…thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය............

  7. Ravindu Thenabadu

    එළ මචං... දිගටම සබ් දෙමු...

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. Sampath

    Thanks,,,,,

  10. Vilochan Sanjee

    ela ela... jaya wewa... digatama karan yamu

  11. Deex

    thanks

  12. lakshan

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…

  13. දගකාර හුරතලා (koba)

    tnQ a subata Bro :*

  14. susa

    Tnx macho

  15. Amalka

    ela machan
    thanks sub ekata

  16. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  17. isuru

    thanks bro!

  18. නලින්

    ස්තුතියි මධුකප්‍රිය සහෝ!

    ජය වේවා!

  19. indika

    thnn Q :)

  20. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  21. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  23. mindika

    Thanks !!!!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.