Watch Trailer

A Bittersweet Life (2005) | (අ)මිහිරි ජීවිතය. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරසියයි. 2005 දී තිරගත වුණ A bittersweet life චිත්‍රපටය දකුණු කොරියාවෙ සියොල් නුවර එක්තරා කුලී ඝාතකයෙක්ට සිදුවූ සිදුවීම් පෙළක් කතා තේමාව බවට පත්වී තිබේ. මොහුව මෙහෙවන පුද්ගලයා සමාජ ශාලාවක හිමිකරුවෙක් වෙන අතර විවිධ මට්ටමේ අපරාධ සිදුකරයි. කෙසේ වෙතත් එක්තරා අවස්ථාවකදී කුලී ඝාතකයා ඉහළින…

A bittersweet life

මේ මගේ පළවෙනි උපසිරසියයි. 2005 දී තිරගත වුණ A bittersweet life චිත්‍රපටය දකුණු කොරියාවෙ සියොල් නුවර එක්තරා කුලී ඝාතකයෙක්ට සිදුවූ සිදුවීම් පෙළක් කතා තේමාව බවට පත්වී තිබේ. මොහුව මෙහෙවන පුද්ගලයා සමාජ ශාලාවක හිමිකරුවෙක් වෙන අතර විවිධ මට්ටමේ අපරාධ සිදුකරයි. කෙසේ වෙතත් එක්තරා අවස්ථාවකදී කුලී ඝාතකයා ඉහළින් ලැබෙන අණ ක්‍රියාත්ම නොකරයි. මෙම චිත්‍රපටය යම් මට්ටමක සම්භාව්‍ය ආරක් ඇති ක්‍රියාදාම/ අපරාධමය චිත්‍රපටයක් වන අතර ලොව පුරා ජනප්‍රිය වී ඇත. චිත්‍රපටයෙ තිරපිටපතේ ඇති සාර්ථකභාවය නිසා මුල් මිනිත්තු කිහිපයෙදිම ප්‍රේක්ෂයා චිත්‍රපටය වෙත ඇඳ බැඳ තබා ගැනීමට හැකියාව ඇත. එසේම චිත්‍රපටයෙ මුල් කොටස සම්භාව්‍ය ස්වරූපයෙන් ඉදිරියට දිවෙන අතර එක් අවස්ථාවකදී කතාවෙ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් වී වෙනත් දිශාවකට ගමන් කරයි.මෙහි ආරම්භයේ සහ අවසානයේ ඇති ස්වයංකථනයන් මගින් චිත්‍රපටයේ කථාවේ අර්ථය පැහැදිලි කරගත හැකිය.

A bittersweet life චිත්‍රපටය A Tale of two sisters නම් අතිශය ජනප්‍රිය වුණ චිත්‍රපටය නිර්මාණය කල Kim Jee-woon නම් අධ්‍යක්ෂවරයාගෙම අධ්‍යක්ෂණයක් වේ. මිනිත්තු එකසිය විස්සක් පුරා දිවෙන මෙම චිත්‍රපටය CJ Entertainment සහ Subway Cinema සමාගම් විසින් නිෂ්පාදනය කොට ඉදිරිපත් කරයි.මෙයට IMDB Rate 7.8 සහ Rotten Tomatoes Rate 100% හිමිවී ඇත. කෙසේවුවත් විවිධ සම්මාන කිහිපයක් ලබාගෙන ඇති A bittersweet life චිත්‍රපටය Awarapan නමින් බොලිවුඩ් වලදි ප්‍රතිනිර්මාණය වී තිබේ.

A Bittersweet Life (2005) on IMDb

 

 

414 MB (BR)කොපිය මෙතනින් බාගන්න

3591ac8a11bebe21e68451c6ac56c2010afa2f36 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

976 downloadsDownload A.Bittersweet.Life2005.baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත්‍ර දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

976 downloadsDownload Subtitles26 KB

20 comments

  1. nirmal

    onna mama palaweniya

  2. චතුර මදුසංක

    එලම තමයි.බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

  3. Tharindu perera

    Fattama film ekak vagee...meva kohoma atharinnadaa???..danma banava sahooo....thanks sub ekatahh..palamu vadeta jaya...

  4. “චූටී මල්ලි”

    මේක බලලා නෑ
    Awarapan බැලුවා ඒක පට්ට
    මේක කෝමත් පට්ට ඇති
    සබට තුති
    ඔබට ජය..............

  5. Kulanjana Maduranga

    1st sub 1ta suba pathum SACHITHRA saho.pattama film 1k ne.ela ela.good work.digatama sub denn.jaya wewa.....

  6. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  7. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.

  8. isuru

    elaaaaaaaaaaaa

  9. Sanjaya

    Thanxx Sachithra... Film Balana Apith Sadarayen baiscope akata Oyawa Piligannawa.. Apita thawa hoda Film walata sub denna...api aniva balanawa... JAYEN JAYA

  10. chanuka

    good work
    jaya wewaaaaaaaaaaa

  11. danushka

    thanks machan ,,,jaya wewa!!!

  12. dinidu madushanka

    thanks bro

  13. රොයිලි

    බොහොම ස්තූතියි සචිත්‍ර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  14. nalaka

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා

  15. Nandana

    Thank You Sachithra.

  16. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  17. gayan

    niyama movie 1k wage thanx saho

  18. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  19. Madusha

    සුපිරිම movie එකක්.ස්තුතියි

  20. Sasanka

    Thanks.for.the sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.