Watch Trailer

Kajillionaire (2020) Sinhala Subtitles | රැවටිලිකාරයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ! මේ ෆිල්ම් එක 2020 ආපු අලුත්ම ෆිල්ම් එකක්. පැය 1යි විනාඩි 46ක් පුරාවට දුවන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය වගේම තිර පිටපතත් Me and you and everyone we know වගේ ෆිල්ම් අධ්‍යක්ෂනය කරපු මිරැන්ඩා ජුලයිගේ. IMDb එකේ 6.4ක අගයක් තියනවා මේ ෆිල්ම් එකට. මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Westworld, Accro…

කොහොමද යාලුවනේ! මේ ෆිල්ම් එක 2020 ආපු අලුත්ම ෆිල්ම් එකක්. පැය 1යි විනාඩි 46ක් පුරාවට දුවන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය වගේම තිර පිටපතත් Me and you and everyone we know වගේ ෆිල්ම් අධ්‍යක්ෂනය කරපු මිරැන්ඩා ජුලයිගේ. IMDb එකේ 6.4ක අගයක් තියනවා මේ ෆිල්ම් එකට. මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Westworld, Accross the universe (2007), Frozen 2 වගේ සිනමාපට හා කතා මාලා වල රගපාපු Evan Rachel wood (old dolio), Scoob (2020), Miss Bala (2019) , Annihilation (2018) වගේ විශිෂ්ට ගණයේ ෆිල්ම්ස් වල හිටපු Gina Rodriguez (melanie), ඒ වගේම තමයි Richard jenkins( robert) සහ Debra Winger (theressa). මේ කතාව ගෙතෙන්නේ con artist ලා තුන් දෙනෙක් වෙන ඕල්ඩ් ඩෝලියෝ, රොබර්ට් සහ තෙරේසා මිනිස්සුන්ව රවට්ටලා සල්ලි හොයන සිද්ධින් වටා.ඕල්ඩ් ඩෝලියෝට නම වැටිච්ච විදිය, ඒක වෙනමම කතාවක්. ඕල්ඩ් ඩෝලියෝ පොඩි කාලේ ඉදලම එයාගේ අම්මයි තාත්තයි පුරුදු කරපු විදියට මිනිස්සුන්ව රවට්ටලා සල්ලි හොයනවා. ඒ හොයන සල්ලි තුනට බෙදනවා. මේ විදියට අවුරුදු 26ක් තිස්සේ එක එක විදියේ රැවටීම් කරමින් තමන්ගේ දුවව පාවිච්චි කරනවා සල්ලි හොයන්න. එයාලට අමතක වෙනවා ඩෝලියෝට එයාලගේ දුව විදියට සලකන්න. ඩෝලියෝ කියන්නේ දෙමව්පියන්ගේ කීමට නටන රූකඩයක් වගේ. එතනින් එහා ලෝකයක් ගැන ඩෝලියෝ දන්නේ නෑ. හිතන්නෙත් නෑ. මනුස්සයෙක් ලග තියෙන්න ඕන සන්වේදිකම කරුණාව දයාව මේ කිසි දෙයක් ඩෝලියෝට නෑ. එයා කොහේ ගියත් හිතුවේ පොඩි හරි දෙයක් හොරකම් කරගන්න, අම්මලා එයාව පුහුණු කරලා තියන විදියට.

ඉතින් මෙහෙම යනකොට එක රැවටිල්ලකදි එයාලට හම්බෙනවා මෙලනි කියලා ගෑණු ලමයෙක්. මෙයාල එයාවත් පාවිච්චි කරනවා එයාල්ගේ හොර වැඩ වලට. හැබැයි කවුරුත් හිතපු නැති විදියට හැමදේම අනිත් පැත්ත ගැහෙනවා. මෙලනිගේ එකතුවීමත් එක්ක ඕල්ඩ් ඩෝලියෝගේ සෙල්ලම් වලට මොකද වෙන්නේ? දෙමාව්පියෝ විදියට රොබර්ට් සහ තෙරේසා එයාලා තමන්ගේ ලමයට කරන වැරැද්ද තේරුම් ගනීද? අන්තිමට ඕල්ඩ් ඩෝලියෝට, මෙලනිට මොනා වෙයිද? හැමදේටම උත්තර හොයාගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

මේක ටිකක් වෙනස් විදියේ ෆිල්ම් එකක්. ඉතින් ෆිල්ම් එක සිහියෙන් බලන්න. බලලා සබ් එක ගැනත් අදහසක් දෙන්න. හැමෝටම ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

2,307 downloadsDownload Kajillionaire.2020.Baiscopelk.com_.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “JAAL” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

JAAL

Subtitles

2,307 downloadsDownload Subtitles45 KB

14 comments

  1. එල්.සී. දමැල්

    පළමු උපසිරස වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්.
    දිගටම උපසිරසකරණයේ හවුල් වේවි කියලා හිතනවා :)
    ජය… :D

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    The Christmas Chronicles 2 (2020)

  3. මයුර

    අඩෝ තැන්කූ බන්..
    ඉදිරියටත් සබ් ගෙනෙන්.. ජයවේවා..

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. Maxc

    Supiri wedak...thanks

  6. රිශාන්ත

    Thanx brother

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. Maxx

  8. indika75

    thanks..

  9. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Maxx

    බොහොම ස්තුතිය ...ජය

  13. lakshan

    thanks ..................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.