Watch Trailer

Magalir Mattum (2017) Sinhala Subtitles | එයාලත් එහෙම තමයි [සිංහල උපසිරැසි සමග]

මගලීර් මට්ටුම්, මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය බ්‍රම්මා ජි. නිෂ්පාදනය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි සූර්යා තමයි. සූර්යා නම් නම් චිත්‍රපටිය දකින්න ලැබෙන්නෙත් ඉඳහිට. S3 (2017), 24 (2016), Pasanga (2015) අවුරුද්දකට චිත්‍රපටි උපරිම 2ක් වගේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ජෝතිකා. විවාහයෙන් පස්සේ සිනමාවේ ඒතරම් ක්‍ර…

මගලීර් මට්ටුම්, මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය බ්‍රම්මා ජි. නිෂ්පාදනය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි සූර්යා තමයි. සූර්යා නම් නම් චිත්‍රපටිය දකින්න ලැබෙන්නෙත් ඉඳහිට. S3 (2017), 24 (2016), Pasanga (2015) අවුරුද්දකට චිත්‍රපටි උපරිම 2ක් වගේ.

මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ජෝතිකා. විවාහයෙන් පස්සේ සිනමාවේ ඒතරම් ක්‍රියාශීලි නැහැ. කොහොම හරි 36 Vayadhinile (2015) චිත්‍රපටයෙන් නැවත සිනමාවට අවතීර්ණ වුනත් ඇයව ආපසු වතාවක් හමුවෙන්නේ මේ Magalir Mattum (2017) චිත්‍රපටියෙන්. මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි සිනමාවෙන් බොහෝ දුරට ප්‍රධාන චරිතයෙන් අතහැරුණු නිළියන් චිත්‍රපටයට යොදා ගෙන තිබෙනවා, (වයස්ගතවීම සහ විවාහ ජීවිතය නිසා). භානුප්‍රියා, ඌර්වාසි, සරන්‍යා වගේම ජෝතිකාත්. සරන්‍යා නම් චිත්‍රපටියක අම්මාගේ චරිතයට අනිවාර්යයෙන් ඉන්නවා. ඌර්වාසිත් ඒ අතරින් පතර.

කතාවේ තේමාව නම්, මඟහැරුණු යාළුවන් තිදෙනෙකු අවුරුදු 38කට පස්සේ ආපහු එක්කාසු වීමයි. කතාවේ යාළුවෝ තුන් දෙනාගෙන් කෙනෙක් ගෝමාතා. අපේ නිළිය ප්‍රභාවතී, එයා ගෝමාතාගේ පුතා එක්ක විවාහ වෙන්න ඉන්නේ. මෙයා ඒ වගේ ඇනකොටාගන්න ලේලියක් නෙවෙයි හරි පුදුම ලේලියක්. නැන්දම්මා-ලේලි දෙන්නා හොඳ යාළුවෝ. කතාවේ ගෝමුගේ පුතා රස්සාවකට පිටරට යනවා. ගෝමු ගෙදර තනිවම ඉන්න නිසා එයා වෙන්ඩ-ලේලිව ගෙදර එක්කන් එනවා.

ප්‍රභා සමාජ සේවිකාවක්. ප්‍රභා එයාගේ යාළුවෝ අමීනා, ප්‍රතාප් දෙන්නත් එක්ක සමාජ සේවා වැඩසටහන් කරනවා. ප්‍රභා නිකමට වගේ ගෝමුගෙන් එයාගේ යාළුවෝ ගැන අහනවා. ෆේස්බුක් එහෙම හොයලා බලනවා. කාන්තා සුභසිද්ධිය ගැන එයා වැඩියෙන් උනන්දු නිසා ගෝමුගේ ප්‍රශ්නය ගැනත් එයා ටිකක් හිතනවා. එයාගේ පරමාර්ථය අතීතයේ වෙන්වුණ මේ මිතුරියන්ව එකතු කිරීමයි. කොහොම හරි ප්‍රභා මේ අයගෙන් කෙනෙක්ව ෆේස්බුක් එකෙන් හොයාගන්නවා. ඉතින් අනිත් මිතුරිය වත් හමුවෙයිද? මේ ගමනේ ඉස්සරහට එන බාධක මොනවද? ඔයාලා බලන්නකෝ

මේ චිත්‍රපටියේ හැඟීම් බර වගේම විනෝද ජනක අවස්ථා එහෙමත් තිබෙනවා. ගොඩක් දුරට කොමඩියක් කියන්නත් පුළුවන්. චිත්‍රපටයේ තේරුම නම් “කාන්තාවන්ට පමණයි!” ඒත් මේක පිරිමි අයත් බලන්නම ඕනේ. කාන්තාවන්ට කරන අසාධාරණ කම්, වෙනස් කම් එහෙම පෙන්වන්න. ඒත් මේ චිත්‍රපටියේ සමහර කරුණු තියෙනවා මාතෘත්වය සම්බන්ධ අදහස් ටිකක්. මොකද අපේ අම්මලා නම් දරුවෙක් බරක් විදිහට සළකන්නේ නැහැ. හැබැයි සැමියගේ පයේ දූවිල්ලක් වෙන්න ඕනේ නැහැ කියන අදහසට එකඟ වෙන්න ඕනේ. ඒ වගේම උපසිරැසිය දෙන්න පරක්කු වුණාට සමාවෙන්න ඕනේ, මොකද සති දෙකක් තිස්සේ ගහගෙන ඇවිත් හදිසියේ ම මගේ අතින් මුල් ෆයිල් එක මැකිලා ගියා. ආපහු සතියකින් තමයි මේක ගැහුවේ

ඉතින්… ආයෙත් මේ වගේ චිත්‍රපටියක උපසිරැසක් සමඟ හමුවෙන්නම්. ඔබේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා! කලින් මම කරපු චිත්‍රපටියට අදහස් දැක්වූ හැමෝට ම ස්තූතියි! සිසිල අයියා ඇතුළු සියලුම බයිස්කෝප් හැමෝටම ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

6,394 downloadsDownload Magalir-Mattum-2017.zip78 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

6,394 downloadsDownload Subtitles78 KB

93 comments

  1. jbatm1990

    thx bro

  2. widuranga

    elama bro thanx sub ekata...

  3. vidushan sajith

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

    1. Amila Perera

      font eka mokakda bro

    2. Leaya

      KM player 1 font penwanne naha mea sub 1.. ea mokada kiyala pahadili karala denna danna kauru hari

    3. Ravindu Navin

      Meka Phone eken gahuwa sub ekak

  4. yohan

    maxxa bro ty

  5. anushan

    thanks friend

  6. lakshankkn

    thanks bro

    1. Ravindu Navin

      Aniwa Saho! Sthuthi!

  7. D.Chamara

    bohoma sthuthi sahooo jaya...

    1. Ravindu Navin

      ස්තූතියි ඔබටත්

  8. ඩොක් අයියා

    තැන්කු වේවා “රවිඳු නවින්” මල්ලියෝ
    ඔන්න එහෙනම් ඒ උපරැසියත් බාගත්තා
    තව එකක් කරමු නේද එහෙනම්

    1. Ravindu Navin

      ඔව් නේද අයියේ! ගොඩක් ස්තූතියි!

  9. Ravindu Navin

    ස්තූතියි! අදහස් දක්වපු ඔබ සැමට

  10. samsampath

    thanks bro....jayawewa...

  11. Sampath23

    Patta bn

  12. Aaron

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ

  13. sama bro

    tnx

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. MudithaDissanayaka

    Thanks macho sub akata....
    hodawedak karala thiyenne admin madulla,
    user name password depu aka
    mata camentuwak danna giyama denne naha passe thama wede dekke
    kohomahari ape admin madulla balaporoththu wana siyaluma dewal etu wewa
    suba nawa wasarak wewa

  16. jeewa2020

    thanks

  17. Sampath23

    Supiri

  18. Leaya

    Anith hama film 1 kama fonts aulak nathiwa penwanawa.. but meake vitharai aula

  19. suminda lakshan

    උපසිරැසියට ස්තූතියි සහෝ...

  20. nethula

    උපසිරසියට ගොඩක් ස්තුත්යි සහෝ...!!!

  21. duel

    thanks bro

  22. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  23. Janitha

    Thanks

  24. Enuka

    Thanx

  25. keshp

    subs wont work..i dnt kno why..any suggestions!

  26. Eranda K

    thank machoooo.............

  27. Eranda K

    good luck brooooo

  28. Amila Perera

    Anith hama film 1 kama fonts aulak nathiwa penwanawa.. but meake vitharai aula

    KM player 1 font penwanne naha mea sub 1.. ea mokada kiyala pahadili karala denna danna kauru hari

    1. Ravindu Navin

      ප්
      සබ් එකේ මොකක් හරි අවුලක් පෙන්වනවද?

    2. Ravindu Navin

      Mx Player use karanna

  29. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

    1. Ravindu Navin

      Bohoa sthuthi!

  30. igor4789

    sub eka weda ne bn poddak balala aye upload karahanko

  31. chandima_herath

    බොහොම ස්තුතියි sub ekata

  32. R.chandimal

    tnx

  33. R.chandimal

    tnx sub ekata.

  34. R.chandimal

    hodaida ban film eka....

    1. Ravindu Navin

      Oyama balannako

  35. Ravindu Navin

    ප්
    සබ් එකේ මොකක් හරි අවුලක් පෙන්වනවද?

  36. thilz

    thank you 4 the sub

  37. darashana

    thnx buddy....

  38. Su

    බෙහෙවින් ස්තුතියි ඔබ හට ...

  39. YASANTHAB

    එලම මචෝ සුප්පා ඈ

  40. ImeshS

    Thank you for the Subtitle , but it won't work on KMPlayer. Will you be able to fix it please ?
    Thanks in Advance !!

    1. Ravindu Navin

      ඒකනම් කියන්න බෑ! සහෝ

    2. vimoth_boy

      pc eke balnna hadala diyanko brother!

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Ravindu Navin

      ස්තූතියි සහෝ

  42. ssharin

    සබ් එකේ මොකක් හරි අවුලක් පෙන්වනවද

  43. kasun23

    thanks mcho

  44. susanthakelumkumara

    Thanks brother

  45. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

    1. menuka1

      sub eka vdadha ??

    2. Ravindu Navin

      Bohoma Sthuthi! Saho!

  46. menuka1

    sub eka vada nane bro???

    1. Ravindu Navin

      KM Player wada karanne nahalu

    2. menuka1

      mona player ekenda vada??

    3. inusha

      321 player(classic media player) ekan balanna.ethakota sinhala sub pennanawa.

  47. vimoth_boy

    thanks machan sub ekata!!pc eke bladdi sub eke font aul..plwannam hadala danko brother

  48. Tharu

    Tnq

  49. sampath n perera

    thank you very much

  50. Srimal Nishan Peiris

    thanks..................

Load more comments