ආයුබෝවන් හැමෝටම! ගොඩ දවසකට පස්සේ ආයෙත් බයිස්කෝප් එකට උපසිරසියක් අරන් ආවා. ඇත්තටම මේක කරන්න ගොඩක් කල් ගියා. ජරමර පිට ජරමර ටිකක් වැටුනා. කැම්පස් එකේ වැඩ වලට හිරවුණා අතරේ ලැප් එකත් කැඩුනා. ඉතින් ඒ ගැන මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ. මේ ෆිලුම මම ගත්තේ අපේ සිසිල ප්‍රසාද් සහෝගෙන්. ඔහුට විශේෂයෙන් ස්තුති කරන්න ඕ…

ආයුබෝවන් හැමෝටම! ගොඩ දවසකට පස්සේ ආයෙත් බයිස්කෝප් එකට උපසිරසියක් අරන් ආවා. ඇත්තටම මේක කරන්න ගොඩක් කල් ගියා. ජරමර පිට ජරමර ටිකක් වැටුනා. කැම්පස් එකේ වැඩ වලට හිරවුණා අතරේ ලැප් එකත් කැඩුනා. ඉතින් ඒ ගැන මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ. මේ ෆිලුම මම ගත්තේ අපේ සිසිල ප්‍රසාද් සහෝගෙන්. ඔහුට විශේෂයෙන් ස්තුති කරන්න ඕනෙ. කොහොමහරි පස්වෙනි උපසිරසියත් ඉවර කළා.
හරි දැන් කතාව පැත්තට යමු. මේක සත්‍ය කතාවක් ආශ්‍රයෙන් නිර්මාණය වුනු චිත්‍රපටියක්. IMDB එකෙත් 7.7 වගේ ලොකු අගයක් අරන් තියෙනවා. කුමේල් කියල පකිස්තාන් කොල්ලෙක් ඉන්නවා. එයා රස්සාව විදිහට කරන්නේ විහිලු කරන එක. අපේ රටේ නැති වුනාට ඇමරිකාව වගේ බටහිර රටවල Comic Clubs කියල ක්ලබ් ජාතියක් තියෙනවා මිනිස්සු විනෝද වෙන්න එන. ඉතින් මෙයත් ඒ වගේ තැනක වැඩ කරන කෙනෙක්. ඒ අතරේ තමා කුමේල්ට එමිලිව හම්බෙන්නේ. එමිලි චිකාගෝ වල ඉගෙනගන්න උපාධි අපේක්ෂිකාවක්. දෙන්න කොහොමහරි ආදරේ කරන්න පටන් ගන්නවා. කුමේල්ගේ අම්මලට ඕනෙ හැබැයි කුමේල් නීතිඥයෙක් කරලා එයාට පකිස්තාන් කෙල්ලෙක් බන්දල දෙන්න. කුමේල් කැමති නැහැ. ඔහොම යද්දී එමිලි දැනගන්නවා කුමේල් එයාට බොරු කළා කියල, දෙන්න වෙන් වෙනවා, පස්සේ එමිලි අසනීප වෙනවා. ඊට පස්සේ ප්‍රශ්න ගොඩයි. එතනින් එහාට මොකද වෙන්නේ? කතාව බලලම ඉමු නේද.
ලොකු වියදමක් දරල කරපු ෆිලුමක් නෙමේ. හැබයි වියදම වගේ දහගුනයකටත් වඩා ආදායම් හොයපු ෆිල්ම් එකක්. කුමේල්ට පණ පොවන්නේ ඇත්තම සිදුවීමේ ඉන්න කුමේල්ම තමා. ඒ වගේම ප්‍රසිද්ධ ඉන්දියානු නළු අනුපම් කේර් එහෙමත් මේකේ ඉන්නවා. ලස්සන ආදර කතාවකුත් එක්ක ගලන යන හොද චිත්‍රපටියක් කියන්න පුළුවන්. මේකේ සමහර වචන, වාක්‍ය තියෙනවා තේරුම හරියටම ගන්න ගියොත් කොහෙත්ම තෙරෙන්නේ නැති දේවල්. ඒ වගේම වෛද්‍ය ක්ෂේත්‍රයේ පාවිච්චි වෙන වචනත් තිබුනා. ඒවා ඔක්කොම තේරුම් ගන්න පුළුවන් විදිහට හදල දැම්මා. අඩුපාඩුවක් තිබුනොත් සමාවෙලා මටත් කියන්න.
එහෙනං ආයෙ තව උපසිරසියක් එක්ක හම්බෙමු. ජයවේවා හැමෝටම! තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,449 downloadsDownload The-Big-Sick-2017.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Amila-Kalhara-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල කල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අමිල කල්හාර
Subtitles
51 comments
chathura1985
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
movie2818
supiri bro
chani
බොහොම ස්තුතියි
ushanpathum
tnx bro
Yasas
Thanks bro
wjayawardena0
thanks..
buddhika
ELA MACHOO THANKS
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Asanka Ranasinghe
බොහොම ස්තුතියි
ඩොක් අයියා
අම්මේ ඇති යන්තම් දමිළ එකක් ඇවිල්ලා. තැන්කු වේවා “අමිල කල්හාර” මල්ලියෝ
ඔන්න එහෙනම් මාත් උපරැසිය බාගත්තා.
තව එකක් දෙමු හොඳේR.chandimal
tnx.....
siththa
Welcome bro
malithk
Ela ela thanks machoo
subasinghe
Thank you...
sama bro
thnx....
max12345
register karagatthata kamak na, passe salli illanna epa hode....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanush
Thanks saho
nethula
උපසිරසියට ගොඩක් ස්තුත්යි සහෝඕ..ඔබ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා..!!!
siththa
බොහොම ස්තුතියි සහෝ අදහසට.. ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
Su
බෙහෙවින් ස්තූතියි ඔබට !
siththa
ස්තුතියි සහෝ..!
Gayani Neranjana
Tnx :)
siththa
welcom dr
jagath55
Thanks
siththa
සුළු දෙයක් සහෝ
nrjayasinghe
thanks Malli
siththa
සුලුදෙයක් අයියා!
Kumara97911
Tnx bro.puluwnnm the other guys(2010) ektth sub dendo plzz
siththa
Welcome සහෝ! වැඩේ පටන් අරන් තියෙන්නේ. ළඟදීම සබ් එක දෙනවා. ස්තුතියි ෆිලුම ගැන කිව්වට.
samithishara
TNX
siththa
Welcome bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
siththa
Thanks රොයිලි අයියේ..! ජයවේවා!
Nala
Thanks bro...
siththa
welcome bro
krishanmadusanka
boma sthuthi
siththa
Welcome saho
Udithakavinda123
patta machan
The other guys dipankoo puluwannamsiththa
Thanks kollo. Other guys wade patan gaththa, Lagadima denava.
sithija24
thank you !
sam fisherr
adupadunam monada bro mehema hari balanne oyaalage mahansiyanisane thanks good job
siththa
Thank you saho.
Manjuladj
thankz bro..................
Gayan Chathuranga
ස්තුතියි සහෝ..!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Dewadithya
Thanks for Sub!
Apbuddhika
Thanks for sub
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
MoviesGangs
ස්තූතී සහෝ
Advertisement

NIYAMAI MALLIYA THANKS SUB EKATA