සුබ දවසක්. Sex Education කතා මාලාවෙ එක් කොටසකට උපසිරැසි කරලා ඒ ගමන්ම තවත් වැඩකට අත ගැහුවා. මේකත් Netflix ලගෙ වැඩක් තමයි. Nightbooks චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ J. A. White නම් කතුවරයගෙ නව කතාවක් පාදක කරගෙනයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Brightburn (2019) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු David Yarove…

සුබ දවසක්. Sex Education කතා මාලාවෙ එක් කොටසකට උපසිරැසි කරලා ඒ ගමන්ම තවත් වැඩකට අත ගැහුවා. මේකත් Netflix ලගෙ වැඩක් තමයි. Nightbooks චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ J. A. White නම් කතුවරයගෙ නව කතාවක් පාදක කරගෙනයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Brightburn (2019) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු David Yarovesky. Fantasy | Horror | Mystery කාණ්ඩයන්ට අයත් මෙය IMDb දර්ශකයේ 5.7ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Breaking Bad, Jessica Jones කතා මාලාවන් වල රංගනයෙන් දායක වුන Krysten Ritter මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනවා..
චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.. ඇලෙක්ස් කියන්නෙ හොල්මන් කතා ලියන්න කැමති ලමයෙක්. හැබැයි බය හිතෙන දේවල් වලට මෙයාගෙ තියෙන කැමැත්ත නිසා යාළුවො මෙයාව කොන් කරනවා. ඇලෙක්ස්ගෙ උපන්දින පාටියට කවුරුවත් ආවෙ නැති නිසා එයාගෙ කතන්දර පොත් ගිනි තියන්න තීරණය කරනවා. එහෙම හිතලා බිම් මහලට යන ඇලෙක්ස් ඇහැරෙන්නෙ මායාකාරියකගෙ ගෙදරක.
ඇලෙක්ස්ට ජීවත් වෙන්න ඕන නම් මායාකාරියට ප්‍රයෝජනවත් කෙනෙක් වෙන්න ඕන කියනවා. බය හිතෙන කතන්දර ලියන හැකියාව නිසා එයාගෙ ජීවිතේ බේරෙනවා. හැබැයි හැමදාම රෑට මායාකාරියට කතන්දරයක් කියන්න ඇලෙක්ස්ට සිද්ද වෙනවා. ඇලෙක්ස් ඉන්නෙ තනියම නෙමෙයි. යැස්මින් කියලා තව ගෑණු ළමයෙකුයි, ලෙනෝර් කියලා නොපෙනී යන්න පුළුවන් පූසෙකුත් ඉන්නවා. දවසක් සිද්ද වෙන අනතුරකින් ඇලෙක්ස්ගෙ කතන්දර පොත් සේරම විනාශ වෙනවා. අලුත් කතන්දර නැති නිසා ඇලෙක්ස් යැස්මින් එක්ක මායාකාරියගෙ ගෙදරින් පැනලා යන්න සැලසුම් කරනවා. ඔය ඇතිනෙ එහෙනම්.
තවත් උපසිරැසියකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,908 downloadsDownload Nightbooks.2021.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
29 comments
Achi
Kushan
Sub akta thanks
Anonymous
Thankyou
malith madhushan
ලහිරු සහෝ බොහොම ස්තුතියි සබ් එකට
Anonymous
මචන් කොරියන් සීරීස් එකක් කරපන්කෝ
LaHIRU
මේ ටිකේ එකක් කරගෙන යනවා. ලැබෙයි.
Hiranya
tnx mechchara ikmanata sub eka gnaawata
Anonymous
Sub ekata thanks!
Neo
Thanks brother
Keep it upSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thanks
Roshan
Tnx bro...Good Luck...Stay Safe...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Janith
Game of thrones ටීවී සීරීස් එකේ ලින්ක් expired වෙලා
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dasu
Shang chi and the lelegend of the ten ring එකට sub කරන්නකෝ
Lahiru Rashmika
Thanks machn
Lahiru Lakshan
thanks machn....
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Prabhaasoft
Thank you...!!!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
bavindu bandaranayake
thanks bro..
mindika
Thanks !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavinda gamage
thank you
Kasun
Thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!SUNI
THANKS
Anonymous
Silver and the book of dream
Haunted mansion
Pls me dekata sub danna puluwanda
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි සබ් එකට....