එන්.විජිත අසංක වන මගේ පනස් එක් වැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2006 වසරෙදි තිරගත වුනු Comedy, Horror, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.5 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 95 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ James Gunn නම්…
එන්.විජිත අසංක වන මගේ පනස් එක් වැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2006 වසරෙදි තිරගත වුනු Comedy, Horror, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.5 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 95 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ James Gunn නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. සුප්‍රසිද්ධ Guardians of the Galaxy චිත්‍රපට මාලාව අධ්‍යක්ෂණය කරන්නෙත් ඔහු තමයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Serenity, Percy Jackson: Sea of Monsters වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රඟපෑ Nathan Fillion නම් නළුවා සහ Spider-Man, The Uninvited, Man on a Ledge, The Hunger Games, Power Rangers වැනි අතිශයින් ජනප්‍රිය චිත්‍රපටි රැසක රඟපාන Elizabeth Banks නම් නිළියයි.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
Due to copyright issues, we do not provide any torrent links.
Slither.2006.720p.BluRay.x264-[YTS.AG]
6,703 downloadsDownload Slither-2006.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
38 comments
ඉෂාන් මදුෂ
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
Mithun
Supiri wadak sahoo para unat makata sb dapu eka nm maru. Mat meka torrent dakala thibba gatta na sb thibba nati nisa .dm gannam thx mewaga ewa hoyala danawata saho..
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Anonymous
super
අසිත
mekata sab denakm hitiye
thanksKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
උපසිරැසියට බොහොම ස්තුතියි...................
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraRajitha
Thank you machan.....jayawewa......!
kumara
බොහොම ස්තූතියි සහෝ සබ් එකට. මේක සුපිරිම පිලුමක්. මම බලලා තියෙනවා. අද තමයි සබත් එක්ක තේරෙන විදියට බලන්න පුළුවං. ගොඩාක් පිං සහෝ.
samee
supiri bro
Sanjaya
thanks comrade
ප්‍රභාෂ
Patta thanks
Ruwan Kasun Madhuranga
Thank you sub akata...
Great job....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madu
Thank you.
chinthaka
thank you bro......
nirosha
niyama kathawak wage. thanks
Ravindu Rukshan
thx
Pradeep Pasqual
Niyamai....
ISHANKANAGODA
Superb bro...
Gayan_madushanka_
Thanks bro
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewaNidi
ස්තුතියි විජිත!
Sandunprabath1230
Thanks සහෝ
sandharu
Thanks broo
Sumedha Alwis
Thanks brooo.
Jaya wewa.flashme
thankz bro
Dewadithya
Thanks for Sub!
හසිත
උපසිරස ලබා දුන්නාට බොහොම ස්තුතියි.
eranda
thank you!
Anonymous
Thanks bro
Lakshansilva18
thanks for subtitles
Anonymous
thnx bro
MAALNATH
Thanks.......good luck....
Anonymous
Thanks for sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සහෝ