Watch Trailer

College Road Trip (2008) with Sinhala Subtitles | පාසලකට ගමනක් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම ස්තූතිවන්ත වෙනවා මගේ පලවෙනි උපසිරස බාගෙන සහ කොමෙන්‍ටුවකින් මට සහයෝගය දක්වපු හැමෝටම.ඉතින් මේ මගේ දෙවෙනි උපසිරසයි මේකටත් කලින් උපසිරසට වගේ සහයෝගයා දක්වන ලෙස ඉල්ලා සිටිනවා. හොදයි අද මම අරන් ආවේ කියන Road Trip(2008) චිත්‍රපටියයි මේක ඇත්තටම Martin Lawrence ගේ චිත්‍රපටියක් එයාට කැමති අය ඇති ක…

 

මුලින්ම මම ස්තූතිවන්ත වෙනවා මගේ පලවෙනි උපසිරස බාගෙන සහ කොමෙන්‍ටුවකින් මට සහයෝගය දක්වපු හැමෝටම.ඉතින් මේ මගේ දෙවෙනි උපසිරසයි මේකටත් කලින් උපසිරසට වගේ සහයෝගයා දක්වන ලෙස ඉල්ලා සිටිනවා.

හොදයි අද මම අරන් ආවේ කියන Road Trip(2008) චිත්‍රපටියයි මේක ඇත්තටම Martin Lawrence ගේ චිත්‍රපටියක් එයාට කැමති අය ඇති කියලා මම හිතනවා.මොකද මමත් පෞද්ගලිකව කැමති නලුවන්ගෙන් කෙනෙක් තමයි මේ.ඉතින් මේ චිත්‍රපටිය විනාඩි 82 ධාවන කාලයක් තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන කීවොත් මේකේ කතාව යන්නේ,තාත්තාකෙනෙක් තමන්ගේ දුව ගැන වැඩිපුර හොයලා බලනවා හැබයි දුවට මේක කරදරක් ඇයට ඕනේ දුර තියන පාසලකට යන්න හැබයි තාත්තා කැමති එයාව ලග තියන පාසලට දාන්න ඉතින් කොහොමහරි දුව අර පාසලට ඉල්ලුම් කරලා එයාට සම්මුඛ සාකඡාවකට යන්න හම්බ වෙනවා අන්න ඒ ගමන් ගැන තම්යි මේකේ තියෙන්නේ.ඉතින් කොහොමද තාත්තා දුවව මෙහෙ නවත්ගන්න උත්සහ කරන්නේ අන්තිමට මොකද වෙන්නේ කියලා බාගෙනම බලන්න ආරාධනය කරනවා.මොකද මේක ගැන තව් විස්තර කියන්න ගියොත් සම්පූර්ණ චිත්‍රපටිය ගැන කීවා වගේ තමයි.එහෙනම් ආයෙත් ‍උපසිරසකින් හම්බ වෙමු.

College Road Trip (2008) on IMDb

 

 


Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray පිටපත් සඳහා අදාළ වේ.

3,715 downloadsDownload College-Road-Trip-2008.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදීශාන් චතුර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,715 downloadsDownload Subtitles44 KB

14 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  2. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. thisal

    thanks...

  6. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  7. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    පට්ට කතාවක්.. සබ් එක්ක අයේ බලන්න ඕනේ..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. අසිත

    Elama saho thanks

  10. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  11. Udaya Fernando

    Thanks bro

  12. Dulanga

    Thanks

  13. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  14. Ravisara Dharmapala

    Hammo ekm supirima ekk pisu hadun nty eka wtry pattama film ekk sub ekth eta hapn thnks brother..gdlc

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.