ඇනා බෙන් කියන්නේ මලයාලම් සිනමා ප්‍රේක්ෂකයන් කාගෙත් හිත ගත්තු තරුවක්නේ. ඇනාගේ මේ වෙද්දී ආපු චිත්‍රපටි තුනම, ඒ කියන්නේ Kumbalangi Nights (2019), Helen (2019), Kappela (2020) කියන චිත්‍රපට තුනම මලයාලම් සිනමා රසිකයන්ගේ ප්‍රියතම චිත්‍රපට ගොන්නට එකතු වෙලා තියෙන බවට නම් සැකයක් නැහැ. ඉතින් රූපෙන් වගේම හැකි…

ඇනා බෙන් කියන්නේ මලයාලම් සිනමා ප්‍රේක්ෂකයන් කාගෙත් හිත ගත්තු තරුවක්නේ. ඇනාගේ මේ වෙද්දී ආපු චිත්‍රපටි තුනම, ඒ කියන්නේ Kumbalangi Nights (2019), Helen (2019), Kappela (2020) කියන චිත්‍රපට තුනම මලයාලම් සිනමා රසිකයන්ගේ ප්‍රියතම චිත්‍රපට ගොන්නට එකතු වෙලා තියෙන බවට නම් සැකයක් නැහැ. ඉතින් රූපෙන් වගේම හැකියාවෙනුත් අඩුවක් නැති ඇනාගේ මීළඟ චිත්‍රපටිය එනකම් ඒ අය ඉන්න ඇත්තේ ඉවසිල්ලක් නැතුව. කාලෙකට කලින් ඇහැට ප්‍රිය පෝස්ටර් වගයක් එලිදැක්වුණා ඇනාගේ මීළඟ චිත්‍රපටිය ගැන ඉඟි පල කරගෙනම. දවසින් දවස ගෙවී ගිහින් ඒ චිත්‍රපටය ඔන්න ඇමසෝන් ප්‍රයිම් ඔස්සේ ප්‍රේක්ෂක ජනතාවට තිළිණ වුණා. අද අපි මේ සිංහල උපසිරැසිය අරගෙන එන්නේ ඇනා බෙන්ගේ අලුත්ම චිත්‍රපටියටයි. ඒ තමා සාරා’ස්.

ඇනාගේ කලින් චිත්‍රපට වලට වඩා වෙනස් චිත්‍රපටියක් තමා සාරා’ස් කියන්නේ. රොමෑන්ටික්|කොමඩි ගණයට තමා චිත්‍රපටය අයත් වෙන්නේ. ඇනාට අමතරව කවුරුත් දන්නා සනී වේන් ප්‍රධාන චරිතයෙන් සාරා’ස් එක්ක එකතු වෙනවා. ඉතින් මේ සාරා’ස් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජූඩ් ඇන්තනී ජෝසප් කියන අධ්‍යක්ෂකතුමා. එහෙම කිව්වට වැඩක් නැත්තම් Ohm Shanthi Oshaana (2014) එකේ අධ්‍යක්ෂකමයි කියලා මතක තියාගත්තත් කමක් නැහැ. ඉතින් මේ සාරා’ස් වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.6ක අගයක් මේ වෙද්දී ලැබිලා තියෙනවා. කලින් කිව්වා වගේ ටිකක් වෙනස් විදිහක කතාවක්, අලුත් තාලේ කතාවක් කියලා තමා කියන්න පුළුවන්. Good Newwz (2019) කියන හින්දි චිත්‍රපටය බලලා තියේ නම් අන්න ඒ වගේ යන කතාවක් තමා මේක.

සාරා කියන්නේ කෙළිලොල් තරුණියක්. දැන් නම් චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න හීන මවන තරුණියක්. සාරාට ප්‍රේම සම්බන්ධකම් නම් කිහිපයක්ම තිබුණා. ඒ හැම එකක්ම ටික කාලෙකින් බිඳිලා යන්නේ ජෝඩුව අනාගතේ ගැන කතා කරන්න ගන්න දවසෙමයි. ඔය අනාගත සැලසුම් ගහන අතරේ , ජෝඩුවගේ අදහස් එක තැනක හිර වෙනවා. ඒ හිරවිල්ල කොච්චරද කියනවා නම් කොල්ලා ආයේ සාරාගේ පැත්තවත් නොබලා මුළු ප්‍රේම සම්බන්ධෙටම ආයුබෝවන් කියලා යන්න යනවා. ඔහොම තමා සාරාගේ හැම ප්‍රේම සම්බන්ධයක්ම ඉවර වෙන්නේ. මොන තරම් සම්බන්ධකම් කැඩුනත් සාරාට නම් ඕවා ගාණක්වත් නැහැ. තමන්ගේ මතය කොයි වෙලාවකවත් වෙනස් නොකරන සාරාට තිබ්බේ එකම හීනයයි. ඒ තමන්ගේ වෘත්තීය ජීවිතේ හැඩගස්සාගන්න එක. ඔය අතරේ තමයි සාරාට අමුතු කෙනෙක්ව මුණගැහෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න සාරාගේ මේ පැටිකිරිය බලන්න කියලා ආරාධනා කරනවා.

ඉතින් සුභාෂිණි අක්කා එක්ක මමත් මේ උපසිරැසියට සම්මාදම් වුණා. සුභාෂිණි අක්කා මේ උපසිරැසියේ එයාගේ කොටස ඉවර කරලා දැන් සතියකටත් ආසන්නයි. මට පින් සිද්ධ වෙන්න තමා මේක මෙච්චර දවසක් ඇදුනේ. ඒ වෙනුවෙන් අක්කා ඇතුළු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. එහෙනම් අපි යනවා. ජයවේවා හැමෝටම. ඉදිරි දවසක මුණගැහෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා අදාළ වේ.

8,048 downloadsDownload Saras-2021.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ්” සොහොයුරාට සහ “රේණුකා සුභාෂිණි” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,048 downloadsDownload Subtitles55 KB

58 comments

  1. DILmin

    Thanks! Toofaan hindi film එකටත් sub දෙන්න ..

  2. රංගික සිනෙත් කාරියවසම්

    ස්තුතියි දෙන්නම..

  3. Sohan Jayasooriya

    අඩේ මරු මරු.. ලිස්ට් එකට දාගත්තා ඕන්.. මේ වගේ වෙනස් කතා නියමයි.. ස්තුතියි දෙන්නටම හොඳේ

  4. Neo

    Thanks brother
    Keep it up

  5. Gayan

    උපසිරසියට බොහොම ස්තුතියි

  6. Anonymous

    Toofan sub plzz

  7. Anonymous

    Thnkz

  8. indika75

    thanks..

  9. Kushan

    Sub akta thanks

  10. Dineth de silva

    Thanks brother & sister

  11. Anonymous

    ❤️❤️❤️

  12. Supun

    Farhan Akthar ge TooFaan ekata sub denna

  13. ශාමල් මනෝජන්

    අනුන්ගේ නම් දාගෙන කමෙන්ට් කරන්නේ උඹට කොන්දක් නැද්ද ඩෝ. පිරිමියෙක් නෙමෙයිද උඹ.

  14. Anonymous

    උපසිරසියට ස්තුතියි දෙන්නටම
    Fahadh ලොක්කගේ Maalik එකත් දෙමු

  15. ශාමල් මනෝජන්

    මහ ලොකුවට මලයාලම් ෆිල්ම් බලනවා. උපසිරැසිය හදන්න වෙහෙස මහන්සි උන සොයූරු සොයුරි දෙපලට තමන්ගේ නමින් ඇවිත් ස්තූතියි කියන අකුරු හතර ටයිප් කරන්න බැරි ගුණමකු කෙළෙහි ගුණ දන්නේ නැති අවජාතකයෙක්. අනුන්ගේ නමින් ඇවිත් උපසිරැසි හදපු වටිනා උපසිරැසි කරුවන්ට බනින නපුංසකයෙක්. අපිට වටිනා සේවයක් කරන උපසිරැසි කරුවන්ට උපසිරැසි කිරීම එපා වෙන්නේ මේ වගේ ගොන් හැත්ත හින්දා තමයි.

    1. ශාමල් මනෝජන්

      මයුර සුරාජ්, රේණුකා සුභාෂිණි සොයුරු සොයුරි දෙපළ මලයාලම් විතරක් නෙමෙයි හින්දි ෆිල්මුත් දෙනවා. උඹ සබ් ගන්නවා එයාලාට බැන බැන. උඹ වගේ වගේ ගුණමකු අවලමෙක්. උඹ රනිල්ගේ දරුවෙක් ද?

    2. ශාමල් මනෝජන්

      anonymous නමින් මං කවදාවත් කමෙන්ට් කරලත් නෑ. කරන්නෙත් නෑ. එහෙම අවජාතක වැඩ මං කරන්නේ නෑ. මම හැම කමෙන්ට් එකක්න දාන්නේ මගේ ඔරිජිනල් එකවුන්ට් එකෙන්. අවජාතක වැඩ කරන එවුන් තමයි එහෙම කමෙන්ට් දාන්නේ. අම්මෙක් අප්පෙක් නැතුව අල්ලපු ගෙදර එකාට දාව හැදුන එවුන් තමයි එහෙම කමෙන්ට් දදා උපසිරැසි කරුවන්ට බනින්නේ.

    3. ශාමල් මනෝජන්

      පහළ තෑන්ක්ස් කරපු කමෙන්ට් එකක්වත් උඹේ නෙමෙයි . අවජාතකයො ස්තූතියි කරන්නේ නෑ උපසිරැසි කරුවන්ට බනින්න විතරයි උන් දන්නේ.

    4. S.K

      aru uba gana kypu kathawa aththada boruda kyla nm mn dnne na hbai comment ekakta ohoma kisima iwaseemak nthuwa ammala thaththala pawa gawa gnna eken wenne ube niruwatha pradarshanaya wena eka witrai
      upasirasikaruwanwa deerga kalayak thisse comment damamin dhirimath krpu uba wage ekek ohoma pahath thathwayakta watenna epa lajjai neh
      thawaduratath methana apayak krnne nthuwa oka nawathwaganillo

    5. ශාමල් මනෝජන්

      ඌ රේණුකා සුභාෂිණි සොයුරිය ට බැනලා ගෑනියේ කියලා මගේ නම ගහලා කලින් ලිපියේ. මම නොකරපු දේවල් වලට මාව දාලා.

    6. ශාමල් මනෝජන්

      මම නොකරපු වැරදි වලට මාව අහුකරනකොට කේන්ති යන එක සාධාරණ නැද්ද? අසාධාරණයට විරුද්ධව කතාකරන්න රටට ඉන්න ඕන රන්ජන් රාමනායක වගේ මිනිහෙක්.

    7. ශාමල් මනෝජන්

      අවජාතකයො හඳුනගන්න හරි ලේසියි. උන් එන්නේ ෆේක් එකවුන්ට් වලින්. උන් ඇත්ත නමින් කමෙන්ට් කරන්න බයයි. ඒ වගේ කාලකන්නි එවුන් තමයි අර ගල්කිස්සේ 15 හැවිරිදි අහිංසක දැරියට වධ දුන්නේ. අද සමාජයේ පාසල් වයසේ ගැහැණු ළමයි දූෂණය කරන්නේ ඔය වගේ කාළකන්නි අවජාතක හැතිකරේ. ෆේස්බුක් එකේ ෆේක් එකවුන්ට් වලින් උඹලා දාන සෙල්ලම් අපි දන්නවා.

    8. ශාමල් මනෝජන්

      ෆේස්බුක් එකේ ෆේක් එකවුන්ට් වලින් වල් වැඩ කරන උන් තමයි ඔය උදාහරණ එක්ක ප්‍රදර්ශනය කරන්නේ තමන්ගේ කෙරුවාවල්

  16. Anonymous

    thnks both

  17. Anonymous

    ana ben nisa aniwa blno ithin
    dennatama sthuthiyi

  18. Ceylon pirates

    Movie එකේ නම english වලින්ම දාන්න. උපසිරැසියට බොහොම ස්තූතියි.

  19. Lakmal

    Thanks both

  20. S.K

    subata thanks wewa

  21. Anonymous

    ai dan me baiscope web site eka sub godal late wenne. dan nam athamata oya hariyata karan na wage

  22. Ramesh

    Thanks wewa depalatama

  23. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  24. Sameera

    Film 1 nm baluwa sub ekka..late wela hari dapu 1 gana sathutui..lassana kathawak balapu nathi aya aniwa balanna baiscope sub 1th ekkama..bohoma isthuthii parakku wela hari sub 1 dunnata..
    Sunny wayne ge ANUGRAHEETHAN ANTONY film 1 eeye awith thibuna eeke sub 1th balaporoththu wenawa...

  25. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  26. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  27. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
    ජය වේවා!!!

  28. Tharaka

    සබ් එකට ස්තුතියි දෙන්නටම
    Toofaan(2021) එකත් දෙමුකෝ

  29. Anonymous

    Thnkz both ..keep going

  30. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..ජයෙන් ජයම වේවා !!

  31. Nethini123

    දෙන්නටම බොහොම ස්තුතියි.... :-D

  32. Anonymous

    Patta

  33. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  34. Bhanuka

    Mayura lokka toofaan dennakow

  35. Teron

    thanks ...good movie ...keep going

  36. Ashen

    Thanks guyz

  37. Nadeera

    මම දැන් සමාව ගත්තනේ. ආයේ මොනවද මට කරන්න කියන්නේ. මගේ හැම වැරැද්දකටම සමාවෙන්න. මට වැඩ තියනෝ. මන් යනෝ. නෙහ්

  38. Nadeera

    මම Nadeera නෙහ් බන්. පහුගිය කාලේ අනුන්ගේ නම් වලින් ආවේ කවුද බන්. ඒ මමනෙහ් බන් මෙවනෙහ් බන් දැවෙන ප්‍රස්න. අනික මට කාවවත් සුදනා කරන්නෝන නෑ බන්. මට මගේ වැරදි හදා ගන්න ඔන බන්. මට වැඩ තියනෝ. නෙහ්.

    1. Nadeera

      නරක කතා කියන්න එපා බන්. හොදෙයි. බයිස්කෝප් එකේ නරක කමෙන්ට් ගහන්න හොද නෑහ්. හුගක් අය බලන් ඉන්නවනේ මෙතන. හොදෙයි. අපි හැමෝගෙම රසවින්දනයට ගරු කරමු. හොදෙයි. මම වෙන කාගෙවත් නම් වලින් එන්නේ නෑ. මගේ නම Nadeera. මේක මගේ ඇත්තම නම නෙහ්. අලුත් Film බලන උන් අලුත් Film බලමු. පරන Film බලන වුන් පරන Film බලමු. මලයාලම් Film බලන වුන් මලයාලම් බලමු. මම නම් මලයාලම් වලට ගොඩක් කැමතියි නෙහ්. පිස්සු වගේ නෙහ්. English Film බලන වුන් ඒවා බලමු. අපි හැමෝම ඒකා වගේ අනික් අයගේ අදහස් වලට ගරු කරලා ඉමු. හොදෙයි. මගේ වැරදි වලට මම සමාව ගත්තනේහ්. උබත් ඒක්ක බයිලා ගගහා ඉන්න බැහ්. මට වැඩ තියනෝ. මම යනෝ. නෙහ්.

    2. Nadeera

      mata aruge lewa kanna thynow mata wada thynow man ynow neh

  39. Anonymous

    standup 2019 sub dennkoo

  40. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  41. nadeera(මේකත් බොරු නමක්)

    පල්ලෙහා කමෙන්ට් වලින් බාගයක්ම මම දාපුවා තියෙන්නෙ.මට හොලිවුඩ් ෆිල්ම් එක්ක මාර තරහක් තියෙනවා.ඒකයි.ඒ හින්ද ඔයගොල්ලො භය වෙන්න එපා.මම තනියෙන් හරි මේ ෆිල්ම් වල කමෙන්ට් සෙක්ශන් පුරවන්නම්.ගොඩක් කට්ටිය ආසාවෙන් බලනවා වගේ අඟවන්නම්.මම කොහොම හරි ඒක කරනවා.අනිත් ෆිල්ම් වලට කමෙන්ට් 30ක් විතර වැටෙද්දි මම කොහොමහරි බොරුනම් වලින් ඇවිත් මේවට කමෙන්ට් කරල කමෙන්ට් 50ක් විතර දාන්නම්...මලයාලම් වෙනුවෙන් ඕන දෙයක්..

  42. Anonymous

    Navarasa(2021) series ekta sub denna baiscope
    Supirima set ekak inne

  43. Anonymous

    Kuruthi(2021) sub plz

  44. tharidu16

    KURUTHI 2021 EKATATH DENNOOOOOOOOOO

  45. Udaya Fdo

    Thank you

  46. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  48. Vishwa sasanka

    Thank you