Watch Trailer

Star Wars: Episode I – The Phantom Menace (1999) Sinhala Subtitles | තාරකා සංග්‍රාමයේ පළමු දිගහැරුම [සිංහල උපසිරසි]

Star Wars: Episode I – The Phantom Menace (1999) Sinhala Subtitles කොහොමද හැමෝටම? Star Wars චිත්‍රපටයේ පළමු එපිසෝඩ් එක තමයි මේ අරගෙන එන්නේ. මීට කලින් මේ චිත්‍රපටයට සයිට් එකේ උපසිරසක් තිබුණත් ඒකේ දෝශ ගොඩක් තිබුණ නිසා අයින් කරලා තිබුණා. ඉතින් කොහොමහරි මම හිතුවා ඒ හිස්තැන පුරවලා දාන්න. ඒකට ලොකුම හේතුව…

Star Wars: Episode I – The Phantom Menace (1999) Sinhala Subtitles

කොහොමද හැමෝටම? Star Wars චිත්‍රපටයේ පළමු එපිසෝඩ් එක තමයි මේ අරගෙන එන්නේ. මීට කලින් මේ චිත්‍රපටයට සයිට් එකේ උපසිරසක් තිබුණත් ඒකේ දෝශ ගොඩක් තිබුණ නිසා අයින් කරලා තිබුණා. ඉතින් කොහොමහරි මම හිතුවා ඒ හිස්තැන පුරවලා දාන්න. ඒකට ලොකුම හේතුව වුණේ, මේක සයිට් එකේ තියෙන්නම ඕණ චිත්‍රපට එකතුවක සබ් එකක් වීම. Star Wars: Episode I – The Phantom Menace (1999) Sinhala Subtitles

ඇත්තටම හිරාන් මල්ලිගේ යෝජනාවක් පිට, මුලදි මම වැඩිය ප්‍රිය නොකරපු, බලන්න නොහිටපු චිත්‍රපට මාලාවක් වුණු Star Wars මම බලන්න පටන්ගත්තේ. හැබැයි ඇත්තටම මේ කතා ටික හිතට අල්ලලා ගියා. කොච්චරද කියනවනම් ඒකෙ ප්‍රථිපලයක් විදිහට තමයි ඔයාලගෙ අතට මේ සබ් එක පත් වෙන්නෙත්.‍ ඉතින් හිරාන්ට ස්තුති කරන්න කැමතියි මේ කතා සෙට් එක බලන්න කියලා උනන්දු කරපු එකට. Star Wars: Episode I – The Phantom Menace (1999) Sinhala Subtitles

ඒ වගේම ඔයා ස්ටාර් වෝර්ස් නොබලපු කෙනෙක්නම් මේ චිත්‍රපට සහ කතා මාලා ටික Release Order එකට, ඒ කියන්නේ, නිකුත් වුණ පිළිවෙලට බලන්න අමතක කරන්න එපා. එතකොට තමයි සැබෑ රස වින්දනය ලබාගන්න පුලුවන් මගේ පුද්ගලික අත්දැකීම අනුවනම්. Star Wars: Episode I – The Phantom Menace (1999) Sinhala Subtitles

Release Order එක.

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස REMASTERED BluRay පිටපත් සඳහා ආදාළ වේ.

3,177 downloadsDownload Star-Wars-Episode-I-The-Phantom-Menace-1999.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Star Wars: Episode I – The Phantom Menace (1999) Sinhala Subtitles, Star Wars: Episode I – The Phantom Menace (1999) Sinhala Sub

Subtitles

3,177 downloadsDownload Subtitles55 KB

7 comments

  1. Pahasara

    Thankz

  2. kavinda gamage

    බොහොම ස්තුතියි හැකිනම් star wars the force awakens ෆිල්ම් එකට සබ් දෙන්න එකේ සමහර තැන් වල සබ් හරියට යන්නේ නැහැ .

  3. Anonymous

    ගොඩක් ස්තූතියි යාලුවා සබ් එකට. ජය වේවා...!!!

  4. RMS

    Clone Wars වලටත් පුළුවන් නම් Sub කරන්නකෝ

  5. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.