Watch Trailer

Android Cop (2014) Sinhala Subtitles | සැබෑ සත්‍යය සැඟවූ මිනිසත්කම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. අද මන් අරගෙන ආවේ 2014 වසරේ නිකුත් උන Android Cop චිත්‍රපටියේ උපසිරසියයි. චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කිව්වොත් 3.1 IMDb අගයක් ලබාගත්තු මේ චිත්‍රපටිය මිනිත්තු 88 ක් පුරා දිවයනවා. මේක අයිති වෙන්නේ Action, Science fiction කාණ්ඩයටයි. මේකේ ප්‍රදාන නළුවා වශයෙන් රංගනයට දායක වෙන්නේ…

සුබ දවසක් වේවා හැමෝටම. අද මන් අරගෙන ආවේ 2014 වසරේ නිකුත් උන Android Cop චිත්‍රපටියේ උපසිරසියයි. චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කිව්වොත් 3.1 IMDb අගයක් ලබාගත්තු මේ චිත්‍රපටිය මිනිත්තු 88 ක් පුරා දිවයනවා. මේක අයිති වෙන්නේ Action, Science fiction කාණ්ඩයටයි. මේකේ ප්‍රදාන නළුවා වශයෙන් රංගනයට දායක වෙන්නේ අපි කවුරුත් දන්නා කියන Fedz, Chain of Command, Falcon Rising වැනි සුපිරි ක්‍රියාදාම චිත්‍රපටිවල රග පෑ Michael Jai White ය. 2014 පෙබරවාරි 4 තමයි මේ චිත්‍රපටිය නිකුත් උනේ. එහෙනම් අපි චිත්‍රපටියේ කතාව දෙසට හැරෙමු. මෙහි ප්‍රධාන චරිතය වන හෑමන්ඩ් නීතිගරුක පොලිස් නිලධාරියෙක්. ඔහු දවසක් අපරාධකරුවෙක් පසුපස හඹායනවා එහිදී තහනම් කලාපයකට පිවිසෙනවා. මෙහිදී ඔහුට හා ඔහුගේ සහායකයාට තුවාල සිදිවෙනවා ඒ හේතුවෙන් ඔහුගේ සහායකයා මියයනවා, නමුත් හෑමන්ඩ් දිවි බේරාගන්නවා. එහිදී ඔහුට යම් කාන්තාවකගේ උපකාරයක් ලැබෙනවා. ටික කාලයකට පස්සෙ හෑමන්ඩ් ආපහු සේවයට එනවා. හැබැයි ඒ එන්නේ ලොකු වෙනසක් එක්ක. ඒක මුලදි නම් ඔය ගොල්ලන්ට තේරෙන එකක් නෑ. කොටින්ම කියනවනම් හෑමන්ඩ්වත් ඔහු කවුරුද කියලවත් දන්නෙ නෑ. හැබැයි කතාවෙ අවසාන භාගයේදී නම් තේරෙයි. කෝ අපි කොතනින්ද නැවැත්තුවේ. ආ හරි.

හෑමන්ඩ් දවසක් මෙහෙයුමකට යනවා එහිදී ඔහුට පළමු නිලධාරියා ලෙස හඳුන්වන ඩ්‍රොයිඩ් නිලධාරියෙක් හමුවෙනවා. ඉතින් මේ දෙන්නව පොලිස් දෙපාර්තමේන්තුවෙන් එකට සේවයට යොදවනවා. හෑමන්ඩ් මුලදි නම් මේ තීරණයට කැමති වෙන්නේම නෑ. හැබැයි පස්සේ කැමති වෙනවා. මේ අතරෙදී හෑමන්ඩ් හා පළමු නිලධාරීට මෙහෙයුමක් ලැබෙනවා. ඒ තමයි නගරාධිපතිගේ දුව සොයා ගන්න. ඉතින් ඔවුන් ඇයව සොයා යනවා, එහිදී හෑමන්ඩ්ට දැනගන්න ලැබෙනවා ඒ ගෑනුකෙනා තමන් දන්නා කියන කෙනෙක් බවත්, තමා තමාගැන සිතා සිටින්නෙ මිනිහෙක් විධියට, නමුත් තමා හිතුවට වඩා හුඟක්ම වෙනස් දෙයක් බවත් තමා කවුද කියාත් ඔහු වටහා ගන්නවා.

ඇත්තටම ඔහු කවුද? මොනවගේ කෙනෙක්ද? ඊට පස්සේ මොකද උනේ කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්න. එහෙනම් හැමෝටම චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා.

නැවත උපසිරසියකින් හමුවන තුරු හැමෝන්ටම ජයෙන් ජයම වේවා !!!!!!!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,817 downloadsDownload Android-Cop-2014.zip85 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Hiran-Senanayaka-e1520270875676.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,817 downloadsDownload Subtitles85 KB

17 comments

  1. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  2. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. AsithaDilruwan

    ela ela thanks saho

  5. Udara Damith Dissanayaka

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    නියමයිනේ

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. gihan perera

    Good job bro..good luck and god bless you..keep continue it...

  9. ranga11112

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ.

  10. brilliant-auto

    DBF441C246840512F8629D6E2BF647C8DF13A738

    1. Chanlie

      යේක මරු මචන්...

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. krishanthakumara

    elaaaaaaa

  13. malith

    Ela ela

  14. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
    ජයෙන් ජය.

  15. Kanchaka

    Thanks Bro......

  16. Rukshan37

    Ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.