Watch Trailer

The Break-Up (2006) with Sinhala Subtitles | පවුල් අවුල් (18+) [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕන මේක මගේ පලවෙනි උපසිරැසිය, ඒක හින්ද පොඩි පොඩි වැරදීම් තියෙයි. ඒ වෙනුවෙන් සමාව බාජනයකට දාන්න කියල හැමෝගෙන්ම ඉල්ලනවා 😛 මේක කරන්න බාර අරගෙන ටිකක් කල් උනත් කම්පියුටරේ අවුලක් හින්ද හිතුවට වඩා කල් ගියා. ස්ටෝරිය ගැන කියන්න කලින් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියල හිටියොත් හොඳයි වගේ. මුලින්ම මේකේ…

The Break-Up (2006)

මුලින්ම කියන්න ඕන මේක මගේ පලවෙනි උපසිරැසිය, ඒක හින්ද පොඩි පොඩි වැරදීම් තියෙයි. ඒ වෙනුවෙන් සමාව බාජනයකට දාන්න කියල හැමෝගෙන්ම ඉල්ලනවා 😛 මේක කරන්න බාර අරගෙන ටිකක් කල් උනත් කම්පියුටරේ අවුලක් හින්ද හිතුවට වඩා කල් ගියා. ස්ටෝරිය ගැන කියන්න කලින් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියල හිටියොත් හොඳයි වගේ.

මුලින්ම මේකේ ප්‍රධාන චරිතේ  රඟ පාන්නේ අපි කවුරුත් දන්න කියන Vince Vaughn. Wedding Crashers, The intenership, Delivery man, Unfinished Business වගේ ෆිල්ම් බලල ඇති නේ. තව මේකේ රඟ පානවා jennifer Aniston. Horrible bosses 1,2, Just Go with it, We’re The Millers, The Vacation, She’s Funny That Way, The Switch වගේ ගොඩක් ෆිල්ම් වල රඟපාලා තියෙන කෙනෙක්,එයාවනම් අනිවාරෙන්ම දන්නවා ඇති. තව Horrible Bosses 1,2, Identitiy Thief, The Switch වගේ ෆිල්ම් වල ඉන්න Jason Bateman වත් දන්නවා ඇතිනේ. IMDB මීටරේ  5.5 වගේ හොඳ අගයක් කැරකිලා තියෙන ෆිල්ම් එකක්ඇ. ත්තටම මේක ලවු ස්ටොරියක්. ඒ වුනාට කිසිම කම්මැලිකමක් නැතිව පට්ට ආතල් එකේ බලන්න පුළුවන් ෆිල්ම් එකක්මේ.  නළු නිලියෝ සැට් එක ඉන්නවනම් ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ :D.

ස්ටොරිය තියෙන්නේ දෙන්නෙක් වටා,දෙන්න අතරේ ඇතිවෙන පොඩි පොඩි ප්‍රශ්න දෙන්න වෙන් වෙන තැනටම දිග ගැස්සෙන හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. ඇත්තටම බැඳපු, බඳින්න ඉන්න කපල් වලටත් ගන්න පුළුවන් ලොකු ආදර්ශයකුත් මේ කතාවේ නැතුව නෙමෙයි. අපිට නම් ඉතින් ගන්න ආදර්ශ නෑ අපි තාම පොඩි ළමයිනේ 😀 කතාව ගැනනම් ඒ හැටි කියන්න දෙයක් නෑ. බලන්න තමයි තියෙන්නේ. තව මේකේ නිරුවත් දර්ශන කිහිපයක් තියෙන හින්දා 18 ට අඩු අයටනම් ඉතින් හොරෙන් තමයි බලන්න වෙන්නේ 😛 😀 

ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ජය!!!! කමෙන්ට් එකක් දාගෙන ගියාට තරහ වෙන්නෙ නෑ 😀

 

The Break-Up (2006) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Break.Up.2006.720p.BrRip.x264.YIFY

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,637 downloadsDownload The.Break_.Up_.2006.Baiscopelk.com_.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/KaushanPiyumantha1-e1485378233438.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කෞෂාන් පියුමන්ත හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

කෞෂාන් පියුමන්ත හේරත්

Subtitles

2,637 downloadsDownload Subtitles62 KB

31 comments

  1. අසිත

    elama saho thanks.
    1ta magen subha pathum

    1. කෞෂාන් පියුමන්ත

      Thnkz bro

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    1. කෞෂාන් පියුමන්ත

      Thnks mcn

  3. Sri Lanka Jaffna

    Thank you :)

    1. කෞෂාන් පියුමන්ත

      Welcome Bro ;)

  4. Madu

    1st sub ekatama thoragaththa 1...hapoi
    any way, cogratz dr

    1. කෞෂාන් පියුමන්ත

      ඒකනේ ;) Thnkz dr :)

  5. Snake RAJ

    මුලින්ම සහෝව අඩවියට සාදරයෙන් පිළිගන්නව :D
    සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතී,
    අනිවාර්යයෙන් බලන්න එපෑයැ :p

    1. කෞෂාන් පියුමන්ත

      තෑන්ක්ස් බ්‍රෝ :)

  6. Hirusha Deshan

    ෝම සුතූතී මචා !!!!

    1. කෞෂාන් පියුමන්ත

      එකෙන්ම මචන් ;)

  7. ricado

    i love this movie very much & tks for the sub , u made me watch it again........

    1. කෞෂාන් පියුමන්ත

      thankz 4 the cment bro! :)

  8. thisal

    උපසිරැසියට ගොඩක් ස්තූතී,

  9. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  10. Chamalka

    Ela ela...........

  11. wajira

    THE LATE BLOOMER Trailer (2016) Johnny mekatat puluwan nam sub karahan macho..

  12. Chalana Rukshan

    tnx bro...

  13. Isuru Chamara

    ela

  14. Rajitha

    Thank you machan......jayawewa.....

  15. Kithmal

    ආ මචන් එහෙනම් දෙවෙනි සබ් එකත් පටා.....ං ගමු නේහ්... Cannibal Holocaust 1980 Movie එකට සබ් එක කරමුද . පුළුවන්නම් ලොකු දෙයක් . Thanks

  16. හසිත මධුෂාන්

    පලවෙනි සබ් එකට සුබ පතනවා.
    ඒ වගේම සබ් එකට බොහොම ස්තූතියි……………!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Dulanga

    Thanks

  19. Shan

    tnx bro

  20. Dasitha147

    bohoma sthuthie saho upasirasiyata. jaya

  21. Thar

    aththatama meka rank karala thiyenne PG 13 widiyata 18+ newei

  22. munasinghe

    හා හා හොදයි..යාලුවා..සුභ පැතුම් පළමු වැනි සැබට 'දිගටම කර්ටං යමු... ''මට ඔයාගේ ලිපියේ හිනා ගිය කෑල්ල තමයි... ' තව මේකේ නිරුවත් දර්ශන කිහිපයක් තියෙන හින්දා 18 ට අඩු අයටනම් ඉතින් හොරෙන් තමයි බලන්න වෙන්නේ

  23. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  24. kent parker

    thanks