එන්.විජිත අසංක වන මගේ හතලිස් හයවැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2011 වසරෙදි තිරගත වුනු Adventure, Comedy, Family වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 109 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Thomas Bezucha නම්…

එන්.විජිත අසංක වන මගේ හතලිස් හයවැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2011 වසරෙදි තිරගත වුනු Adventure, Comedy, Family වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 109 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Thomas Bezucha නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ අපි හැමෝම දන්න Behaving Badly, Getaway, Ramona and Beezus, Spring Breakers වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රඟපාන ඉතාම සුන්දර නිළියක ඒ වගේම ගායිකාවකද වන Selena Gomez ඒ වගේම Arrow කථා මාලාවෙ Black Canary චරිතය රඟපාන Katie Cassidy නම් නිළියත් මෙහි රඟපානවා. ඊට අමතරව Leighton Meester, Cory Monteith සහ Luke Bracey වැනි නළු නිළියනුත් මෙම චිත්‍රපටියෙ රඟපානවා.
ඉතාම විනෝද ජනක චිත්‍රපටියක් වන මේ චිත්‍රපටියෙ ග්‍රේස්, මෙග් සහ එමා යන යෙහෙළියන් තුන්දෙනා (යෙහෙළියන් කිව්වට යෙහෙළියොම නෙවෙයි) සංචාරයකට පැරීසියට යනවා. එහෙදි එයාලට තමුන් සංචාරය කරන බස් එක මගඇරුණට පස්සෙ කෙනෙක්ව හම්බ වෙනවා. ඉතිං ඒ හමුවීමත් එක්ක මේ තුන්දෙනාගෙ සංචාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතිං ඊට පස්සෙ වෙන දේවල් දැනගන්න නම් ඉතිං චිත්‍රපටිය නරඹන්නම් වෙනවා. මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්…!
Due to copyright issues, we do not provide any torrent links.
Monte.Carlo.2011.BluRay.720p.x264 – YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
784 downloadsDownload Monte.Carlo_.2011.Baiscopelk.com_.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
7 comments
Udara Damith B/K
අසිත
මම මේක බලලා තියෙනවා.
පට්ට කොමඩි
මේ ෆිල්ම් ගැනත් සලකා බලන්න...
At the End of the Tunnel 2016
The Nightmare Before Christmas (1993)
Goodfellas 1990 (IMDB 250)
Donnie Darko 2001 (IMDB 250)සනත් ගුණතිලක
godak thanks saho...watinakama thiyenne thawama sub nethi beliya yuthuma film walata sub dena ekei.. ubata jaya.. parana films walatama sub deegena palayan kollo..
1. Smokin’ Aces (2006) imdb 6.7
2. The curious case of Benjamin Button (2008) imdb 7.8
3. Green Zone (2010) imdb 6.9
4. Full metal Jacket (1987) imdb 8.3
5. Incendies (2010) imdb 8.1
6. Public Enemies (2009) imdb 7me thiyenneth thawamath sinhala sub nethi supiri movie tikak. puluwannam mewatath sub ekaka denna balanna.. thanks
Kulanjana Maduranga
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana Rukshan
thnx bro...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි……………!
Dulanga
Thanks
Advertisement

1