ඔන්න යාලුවනේ මම තවත් මලයාලම් සලරුවක් අරගනයි ඔයාලව බලන්න ආවේ. මේක මගේ දෙවැනි උපසිරැසිය තමයි. මම හිතනවා මම කලින් උපසිරැසි ලබා දුන්න Ennu Ninte Moideen(2015) ෆිල්ම් එක ඔයාල බලන්න ඇති කියලා. මේ පාරත් අරගන ආවේ 2015 වර්ෂයේම තිරගත වූ ෆිල්ම් එකක් තමයි. ෆිල්ම් එකේ නම තමයි Life of Josutty(2015). ෆිල්ම් එක අය…

ඔන්න යාලුවනේ මම තවත් මලයාලම් සලරුවක් අරගනයි ඔයාලව බලන්න ආවේ. මේක මගේ දෙවැනි උපසිරැසිය තමයි. මම හිතනවා මම කලින් උපසිරැසි ලබා දුන්න Ennu Ninte Moideen(2015) ෆිල්ම් එක ඔයාල බලන්න ඇති කියලා. මේ පාරත් අරගන ආවේ 2015 වර්ෂයේම තිරගත වූ ෆිල්ම් එකක් තමයි. ෆිල්ම් එකේ නම තමයි Life of Josutty(2015). ෆිල්ම් එක අයිතියි වෙන්නේ Drama කාණ්ඩයට. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jeethu Joseph කියන අධ්‍යක්ෂකවරයා විසින්. Memories(2013), Drishyam(2013), Oozham(2016) කියන මලයාලම් ෆිල්ම් සෙට් එක ඔයාල බලලා තියනවා නම් මම ආයේ මෙයා ගැන අමුතුවෙන් කියන්න ඕන නැනේ.
IMDB අගය 6.2/10 ලෙසින් තමයි සටහන් වෙන්නේ. නළුවා නම් ටිකක් පරණ කෙනෙක්, නම Dileep. මෙයාගේ එකම ෆිල්ම් එකකවත් සිංහල උපසිරැසියක් මම කිසිම වෙබ් අඩවියක දැකලා නම් නෑ. ඒ නිසා ඔයාලට මේ නළුවා නම් හුරුපුරුදු නැතිව ඇති. එහෙමයි කියලා මේක නොබලා ඉන්න එපා. මේ ලෝකයේ ජීවත්වන විට අපිට විවිධාකාර පුද්ගලයන් හමු වෙනවා. ඒ වගේම ජීවත් වෙනකොට නොයෙක් විදියේ ප්‍රශ්නවලට අපිට මුණ දෙන්න සිදු වෙනවා. ඒක මේ ෆිල්ම් එකෙන් හොඳටම දකින්න ලැබෙනවා. තාත්වික සිනමා කෘතියක් කියල කියන්න පුළුවන්. කම්මැලිකමක් නැතුව හිනාවෙවී බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක. ඒ උනාට සමහර තැන්වලදී දුක හිතෙන සිදුවීම්ද දකින්න පුළුවන්. මට නම් ඉතින් ජීවිතේට ඉගනගන්න දේවල් ගොඩක් දුන්නු ෆිල්ම් එකක් තමයි මේක. ඔයාලට කොහොම වෙයිද කියලා අරගනම බලන්න. ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
Life of Josutty (2015) Malayalam DVDRip 720p x264 AAC 5.1 E-Subs-MBRHDRG
Life of Josutty [2015] Download Malayalam DVDRip x264 1CD 700MB ESubs
Life of Josutty (2015) Malayalam DVDRip x264 AAC 5.1 E-Subs-MBRHD
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
320 downloadsDownload Life-of-Josutty-2015-Baiscopelk.com_.zip151 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SPD
Subtitles
10 comments
Kulanjana Maduranga
aluth.lk
niyamai mekatath sub denna!
shenbaga kottai (2016)
Murugavel (2016)
illami (2016)
hello naan pei pesuren (2016)
Balle Vellaiyathevaa (2016)
Hyper (2016)
meh tamil film wala story,comedy,rating hama ekama hodata tiyanawa puluwannam denna?Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.DD
niyamai mchn.. digatama malayalam film wala sub denna...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.......!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hemantha De Silva
ගොඩක් ස්තුතියි සිසිල..
පරක්කු වෙලා දැකපු එකක්...Chanmatara
මාර feel story එකක් bro thanx
malith madhushan
මේකේ සබ් ලයින් ගොඩක් අඩුයි ඒක නිසා හරියට කරලා ආපහු දාන්න අවශ්‍යම තැන් වල ලයින් නැ
Lalani Singankutti
Dileep ගේ රින් මාස්ටර් movie 1 දෙන්නකො
Advertisement

niayamai…thawath Malayalam films denn..tamil,telugu films wala story ekka gaththama malayalam film supiri.. thanks SPD saho..sub ekata..digatama sub demu.jaya wewa……