ඉතිං යාළුවනේ කොහොමද…? ඔන්න ආයෙත් අරගෙන ආවා සුපිරි සජීවීකාරණ චිත්‍රපටියක්. ඇනිමේෂන් ෆිල්ම් වලට කැමති අයනං මේක අනිවාරෙන් බැලුවට කමක් නෑ. මොකද කිව්වොත් වචනයේ පරිසමාප්තියෙන්ම මේක සුපිරි. ඉතිං The Secret Life of Pets, The nut job, දොස්තර හොඳහිත, Zootopia, The Wild Life වගේ සුපිරි ෆිල්ම් බලපු අය නම් මේකත…
ඉතිං යාළුවනේ කොහොමද…?
ඔන්න ආයෙත් අරගෙන ආවා සුපිරි සජීවීකාරණ චිත්‍රපටියක්. ඇනිමේෂන් ෆිල්ම් වලට කැමති අයනං මේක අනිවාරෙන් බැලුවට කමක් නෑ. මොකද කිව්වොත් වචනයේ පරිසමාප්තියෙන්ම මේක සුපිරි. ඉතිං The Secret Life of Pets, The nut job, දොස්තර හොඳහිත, Zootopia, The Wild Life වගේ සුපිරි ෆිල්ම් බලපු අය නම් මේකත් අනිවාරෙන් බලන්න කැමති වේවි.
චිත්‍රපටිය ගැන කිව්වොත් මේක Animation, Action, Adventure ගණයට තමයි වර්ග කරල තියෙන්නෙ. IMDb අගය 5.6ක් කියල තමයි සටහන් වෙන්නෙ. 2008 වර්ෂයේ තමයි මේක විකාශනය වෙලා තියෙන්නෙ. නිෂ්පාදන වියදම ඇ.ඩො මිලියන 6.5ක් කියල සටහන් වෙලා තියෙනව. ඒ වගේම තමයි මේක 2008 Box office වාර්තාවට අනුව ඇ.ඩො මිලියන 1.446ක් උපයල තියෙනවලු.
කතාව පැත්තට හැරුණොත් මේක ගෙතෙන්නෙ වල් බළල්ලු ජෝඩුවක් සහ ඔවුන්ගේ මිතුරො සෙට් එකක් ( පිස්සු කටුස්සෙක්, හිත හොඳ එළිච්චියක්, නිර්භීත උකුස්සියක්, සන්නිවේදක වැලි මීයෙක්) එක්ක. ඉතිං මෙයාලව හදිස්සියේ නොහිතපු විදියට දඩයම් කෙරෙනව. ඒකෙන් බළල් කෙල්ල දඩයක්කාරයන්ට අහු වෙලා හිර වෙනව. හැබැයි කීප දෙනෙක් එතනින් පැනගෙන බේරෙනව.
- පැන ගත්ත සෙට් එක කොහොමද අනිත් අයව බේර ගන්නෙ..?
- මේ සත්තු අල්ලගෙන යන්නෙ කොහෙටද..?
- එයාලට මොකද්ද කරන්න යන්නෙ..?
මොනව කරන්න ගියත් හැබැයි හදිස්සියේම මුළු සැලසුම ම කණපිට හැරිල කතාව වෙනස් වෙනව. මේවට උත්තර ඕන නම් මේක බලන්නමත් වෙනව.
මේකත් ඉතිං දැං ඔන්න ඔයාලට භාරයි. ඉතිං මේක බලල මොනව හරි කියන්න හිතුනොත් පහළින් පොඩි කොමෙන්ටුවකුත් කොටාගෙන යන්න. මේකට මහන්සි වුණාට අවසානෙ ඉතුරු වෙන්නෙ ඔයාල දාන Comment එකේ ආත්ම තෘප්තිය තමයි ඉතිං…
එහෙනම් හැමෝටම ජය වේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,930 downloadsDownload The-Missing-Lynx-2008.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
25 comments
Chami.S
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ජයවේවා. පුළුවන්නම් baywatch 2017 ට සබ්දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.
C. R. ජයලත්
Baywatch Heta ho anidda denawa
C. R. ජයලත්
නියමයි සහෝ ජය වේවා!!!!!!
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..UD
ස්තූතියි සහෝ.....
ජය වේවා!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 - 2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…lasantha chandimall
Thankzz saho....ilaga ekath ikmantama karanna..good luck
thilina
බොහොම ස්තූතියි!
අසිත
elama saho thanks
Lushan Kuruppu
thank you bro! keep it on!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල්.සී. දමැල්
හම් බයිස්කෝප් අඩවියටත් ගොඩ වුනේ සෑහෙන කාලෙකින් :/
ෂා ලස්සන ඇනිමේෂන් එකක් වගේ...
නිවාඩු වෙලාවක් ලැබුනම බාගෙන බලන්නම ඕන...
උපසිරසට ස්තුතියි උදයංග සහෝ...Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Ashan
Thanks machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shanaka
thanks..ela
asela
ela bro digatama karapan.suffa.
හිරාන් ශාරංග
ගොඩක් ස්තුතියි.. දිගටම සබ් දෙමු සහෝ..
tharangani
thanx
Udara Damith Dissanayaka
එල
තැන්ක්ස්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks..
Good Luck..