Watch Trailer

Goemon (2009) with Sinhala Subtitles | හොරුන්ගෙත් හොරා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ!!! ඔන්න මං තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ ෆිල්ම් එක 2009 අවුරුද්දේ තිරගත කරපු ජපන් Action, History, Drama වර්ගයේ ෆිල්ම් එකක්. මේක විනාඩි 128ක ධාවන කාලයක් තියෙනවා. මේකේ IMDB රේටින්ග්න් එක 6.7 ක් වෙනවා. මේ ෆිල්ම් ඒකේ බජඩ් එක ඇමෙරිකානු ඩොලර් මිලියන 9 ක් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍ය…

 

goemon 2009

කොහොමද යාළුවනේ!!! ඔන්න මං තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ ෆිල්ම් එක 2009 අවුරුද්දේ තිරගත කරපු ජපන් Action, History, Drama වර්ගයේ ෆිල්ම් එකක්. මේක විනාඩි 128ක ධාවන කාලයක් තියෙනවා. මේකේ IMDB රේටින්ග්න් එක 6.7 ක් වෙනවා. මේ ෆිල්ම් ඒකේ බජඩ් එක ඇමෙරිකානු ඩොලර් මිලියන 9 ක් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ කියන Kazuaki kiriya අධ්‍යක්ෂකවරයා. Yosuke Eguchi, Hashinosuke Nakamuram, Takao Osawa කියන ජපන් නළුවන් මෙි ෆිල්ම් එකේ රඟපානවා.

හොදයි යාළුවනේ අපි දැන් ෆිල්ම් එක පැත්තට යමුකෝ. මේකට මං දාලා තියෙන සිංහල නම හොරුන්ගෙත් හොරා කියලා. මොකද මේකේ ප්‍රධාන චරිතයට ඉන්නෙ හොරෙක් නිසා. මේ හොරාගේ නම තමයි ගොඑමන්. ඉතිං මේ නමේ හැටියටම ෆිල්ම එක පටන් ගන්නෙත් ලොකු හොරකමකින්. ඒකෙදී මේ හොරා ඒ රාජධානියේ තියෙන භාණ්ඩාගාරයකින් සල්ලි වගයක් හොරකම් කරනවා. ඒ වෙලාවෙදී ඔහුට අමුතුම පෙට්ටියක් හම්බ වෙනවා. ඉතිං ඔහු ඒකත් අරගන්නවා. ඒ වෙලාවෙම ඒ පෙට්ටිය හොයාගෙන තවත් හමුදාවක් එනවා. ඒත් ඔවුන්ට ඒ පෙට්ටිය ගන්න වෙන්නෙ නෑ. ඔවුන් දැනගන්නවා ඒක හොරකම් කරලා කියලා. මේ වෙලාවෙම අර හොරා තවත් මොකක්ද එකක් හොයාගෙන යනවා. ඒ වෙලාවේ හැබැයි අර පෙට්ටිය හොයාගෙන ආපු හමුදාව පැත්තට තමයි ඔහු දන්නෙම නැතිව යන්නේ. මෙන්න මෙතන ඉදන් තමයි යාළුනේ ෆිල්ම් එක හරියටම පටන් ගන්නෙ. මොකද කියනවනම් මෙතන ඉදන් පට්ට ෆයිට් එකක් යනවා. මෙතන විතරක් නෙවෙයි තව ෆයිට් තියෙනවා. ඒ ෆයිට් හැම එකක්ම සුපර්. මේ ෆිල්ම් එකේ අමුතුම වර්ගයේ ආයුධත් තියෙනවා. හැබැයි මේ හොරා දිගටම හොරෙක් වෙන්නෙ නෑ. මොකද මේ ෆිල්ම එකේ හැටියට මේ පොර කලින් ඉදල තියෙන්නේ හොද සටන්කාමියෙක් විදියටයි. ඔයාල මේ ෆිල්ම් එක අරගෙනම බලන්නකෝ.

හොඳයි ඉතිං යාළුවනේ තවත් ෆිල්ම් එකක් එක්ක නැවත හමුවෙමු. ඔයාල හැමෝටම සුභ දවසක්!!!

Goemon (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goemon.2009.864p.BluRay.DTS.x264-djXpire

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

841 downloadsDownload Goemon.2009.Baiscopelk.com_.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Nilupuldara1-e1484915517782.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිලුපුල් උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

841 downloadsDownload Subtitles32 KB

17 comments

  1. chin

    ela ela mac

  2. Thilina weerasinghe

    Thanks for Sub Machan....

  3. ඉෂාන් මදුෂ

    සහෝ බොහෝම පිං මේකට සබ් දුන්නට.ස්තුතියි සබ් එකට
    ඒවගේම නැවතත් ස්තුතියි ඉල්ලීම සලකා බැලුවට.
    දිගටම මේ වගේ නිර්මාණ වලට සබ් දෙන්න ලැබේවා
    ඔබට ජය

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. ASANKA

    thanks mcn

  6. shanashok

    yaluwane plz help me.meka download karanna link dennako baluwata net ne hambawune plz

  7. Dulanga

    Thanks

  8. Udara Damith B/K

    .......................සිංහල
    .......................උපසිරැසියට
    ........................ගොඩාක්
    ............................ ස්තූතියි

  9. අසිත

    ade patta wage.
    me film hoyala sab denaat pain saho

  10. Ruwan Kasun Madhuranga

    meka download karanna bene....kothaninda film aka download karanne..?

  11. හසිත මධුෂාන්

    හ්සබ් එකට බොහොම ස්තූතියි....

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Isuru lakmal

    Macho meke link 1 dennako.....

  14. nipun

    elaaaaaaaaaaaaaa thawafilm walata su demu

  15. Aj Style

    Super

  16. malith

    Ela ela

  17. Janak satharasinghe

    පැහැදිලි කිරීම දෙන්න පුළුවන් උපරිමෙන්ම කරලා තියෙනවා. තමන් කරන වැඩෙන් ලැබෙන ප්‍රතිලාභයට වඩා තමන් කරන වැඩේට උපරිම සාධාරණයක් කරන මේ වගේ මිනිස්සු මේ ලෝකෙට ගොඩක් වටිනවා. ඔබට ජය මගේ මිත්‍රයා❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.