X-Men: The Last Stand (2006) with Sinhala Subtitles | තෙවන මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් පොරොන්දු වෙච්ච විදියටම X – Men චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටියත් අරගෙන මම ආවා. මං හිතනවා මම දුන්න X – Men 1, 2 අනිත් චිත්‍රපටි දෙක මේ වෙනකොට ඔයාලා හැමෝම බලලා ඇති කියලා…චිත්‍රපටිය ගැන පොඩ්ඩක් විතර කියන්නම්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ මුල් චිත්‍රපටි දෙක අධ්‍යක්ෂණය කරපු බ්‍රයන් සින්ගර් නම් නෙවෙයි. මේක අධ්‍යක්ෂණය කරන්නේ බ්‍රෙට් රැට්නර් කියන අධ්‍යක්ෂකවරයා විසින්.Rush Hour 1, 2, 3 කියන චිත්‍රපටි මාලාවම සහ ලබන වසරේ එන්න තියෙන Hercules: The Thracian War කියන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ මේ අධ්‍යක්ෂකවරයා තමයි. මුල් චිත්‍රපටියේ හිටපු චරිත වලට පනපොවන නළු නිළි කැලම තමයි මේකෙත් ඉන්නේ. ඒ නිසා මං මේ චිත්‍රපටියේ ඉන්න අලුත් චරිත වලට පනපොවන නළු නිළි පිරිස විතරක් කියන්නම්.
එක්සේවියර්ගේ පාසලේ හිටපු ශිෂ්‍යයෙක් සහ විපරිත කටයුතු සම්බන්ද ලේකම් වෙන ආචාර්ය හෑන්ක් මැක්කෝයි විදිහට කෙල්සි ග්‍රැමර් ද, වෝරන් වර්තින්ටන් විදිහට බෙන් ෆොස්ටර් ද, එරික්ගේ කණ්ඩායමේ සිටින ජගර්නෝට් විදිහට ඈරන් ස්ටැන්ෆර්ඩ් ද, ජැමී මැඩ්රොක්ස් විදිහට එරික් ඩේන් ද රංගනයෙන් දායක වෙනවා. මුල් නළු නිළි පිරිස ගැන දැනගන්න ඕනා නම් මෙතනින් මගේ මුල් ලිපිය බලන්න. චිත්‍රපටිය නිකුත්කරේ නම් 2006 වසරේ මැයි 26. බෙදා හැරීම වෙනදා වගේම 20th Century Fox සමාගම තමයි. මේක IMDb එකේ නම් 6.8ක අගයක් රදවගෙන තියෙනවා. මේක තමයි ඒ වසරේ නිකුත්වෙච්ච අධිකම වියදමක් දරලා නිපදවපු චිත්‍රපටිය. වියදම නම් ඩොලර් මිලියන 210ක්. පෙන්නලා උපයා ගත්ත මුදල ඩොලර් මිලියන 459ක්. වැඩේ හොදයි නේ… කතාවත් පොඩ්ඩක් විතර කියලා දාන්නම්කෝ…
කතාව පටන්ගන්නෙ වසර 20ක අතීතයෙන්. චාර්ල්ස් සහ එරික් යනවා ජීන්ගේ ගෙදරට, ගිහිල්ලා එයාගේ බලය ගැන එයාට පැහැදිලි කරලා චාර්ල්ස්ගේ පාසලට එක්කගෙන එන්න. ඊට පස්සේ පෙන්නන්නේ, වසර 10ක අතීතය. එතෙන්දි පුංචි වෝරන් වර්තින්ටන් එයා විපරිතයෙක් කියලා එයාගේ තාත්තා දැනගන්න කලින් එයාගේ පිටේ තියෙන තටු කපලා දානවා. ඊට පස්සේ පෙන්නන්නේ වර්තමානය. කොහොම හරි වර්තමානයේදී මේ විපරිතයන්ගේ ජාන විකෘතිය සුව කරන්න පුලුවන්, ඒ කියන්නේ ඔවුන්ගේ විකෘතියට හේතුවෙන X ජානය යටපත් කරන්න පුලුවන් බෙහෙතක් හොයාගන්නවා. හැබැයි ඒ බෙහෙත ලැබෙන්නෙත් විපරිතයෙක්ගෙන්මයි. ඉතින් මේ ආරංචිය දැනගත්තාම එරික් මේ බෙහෙතට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා. විශේෂම දේ තමයි X2 චිත්‍රපටියේ අන්තිමට අර වතුර කදට අහුවෙච්ච ජීන් ආපසු පැමිණීම. හැබැයි ඒ ජීන් විදිහට නෙවෙයි. ෆීනික්ස් විදිහට…. මම කතාව තවත් කියන්න යන්නේ නෑ. ඔයාලම බාගත කරගෙන බලන්න.එහෙනම් ලංකාවේ අංක එකේ සිංහල උපශීර්ෂ සපයන වෙබ් අඩවිය වන Baiscopelk එන හැමෝටම බුදු සරණයි…!!!
Due to copyright issues, we do not provide any torrent links.
X-Men.The.Last.Stand.2006.1080p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
18500 downloads
THanks
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
thanks
film eke 1,2 t wadiy poddk awl wge me film ek mt
sub eknn klin ewy wgema supiriyt thibba
All the Best!
THANKS
උපසිරැසිය ලබා දුන් සමන් සොයුරාට තුති !!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
Thank you very much
tnxxxx 😉
Sub ekata thanks….!
thank you
Elama
ස්තුතියි!!
ජයෙන් ජය!!
thanks bro
Thanks bn
Tnx mchn sub ekata!!
Thanks
Bohoma Sthoothiyi Sahodaraya…
Thanx bro
Thanx bro
good job bro
tnx bro sub ekata
meke thiyene torrent file eka baagaththama me vidiye shortcut file ekak enne,aparaade mage data tika…
Canon CanoScan LiDE 110 On-screen Manual
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Niyamaeeeeeeeeeeeeeeeeeee
ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරස වෙනුවෙන්. පලවෙනි එක බලල තිබුණු නිසා සහෝ උපසිරසත් එක්ක දෙවැනි ෆිල්ම් එක බාගෙන බැලුව. මේකත් නොබලාම බැහැ.
thanx a lot macho…..
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
mcn….. meke anith film tiketh sub denna.. pls
Origins eka ikmanatama NEO saho dei. ekath ekka danata awith thiyena X Men katha malawa sampurnai… 😀
එල මචං එල එල
සුපිරි සුපිරි…
සේරම එකට බලන්න පුළුවන්.
බොහෝම ස්තුතියි වැඩේට.
ජයවේවා.!
ස්තුතියි සහෝ, මම මේක බලල නැහැ දැන් සිංහලත් එක්කම බලන්න පුළුවන්,අනිත් එකත් දෙන්න,ජයවේවා.
X Men sambandawa mage thiyena wada tika meken iwari. Origins eka NEO saho heta aniddama dei. Thawa issarahata balamuko 😀
ස්තුතියි සමන්ත සහෝ..
ජය වේවා!
මෙන්න මේක තුනත් ගෙනල්ලා.
නියමයි නියමයි දැන්නම්.
එලකිරි සමනො.
ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
මචෝ බොහොම ස්තූතියි. මේ සීරියස් එකේ මට මගහැරිල තිබ්බෙ මේ ෆිල්ම් එක තමයි.
දෙවනි එකත් බාගත්තා. නියමයි ඈ! ආයිමත් ස්තූතියි සිංහල උපසිරසට!
බොහොම ස්තූතියි සමන් සහෝ..ඔයාට බුදු සරණයි
මැක්සා කතාවක්නේ සහෝ මේ……
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා……
මේ ෆිල්ම් එකේ අන්තිම තත්පර 20 තියෙන පුංචි වීඩියෝ එක හැමෝම බලන්න. ඒක තමයි ලබන අවුරුද්දේ එන X-Men: Days of Future Past ෆිල්ම් එකට X-Men 3 සහ X-Men 5 සම්භන්ධ කෙරෙන පළවෙනිම දර්ශනය
thank you Sahooo!! ithiri ewath ikmanata danna …………….
එල කොල්ලෙක්නෙ ආ…
සබට තුති
ඔබට ජය
දිගටම යමු…………..
niyamayi niyamayi. godaak tnx saho.
wiparithayange thunweni meheyuma unu unuwema banna damma, sthuthi machan, 4th ikkmanata deepan
පට්ට මචන් සිරාම ෆිල්ම් එකක් මන් සබ් හොය හොයමයි උන්නේ… තෑන්ක්ස් බන් ….. ඊලග එකත් ඉක්මනට දියන් …..
ජයවේවා ප්‍රසාද් කොල්ලා 😀
සුපිරි කොල්ලෝ ඔය එලටම වැඩේ කරනවා
ජය මචෝ උබට 🙂
fattama thankzz bro..
එල වැඩක් තැන්ක්ස්
එල සහෝ ඔහොම යමු දිගටම..
thanks machan
niyamama wadak digatama denna Rush Hour tikath mey wage piliwalata demu
සුපිරි ෆිල්ම් සෙට් එකක් මචෝ
wow,,,maru 😀
thanks sahota
මැක්සා කතාවක්නේ සහෝ මේ……
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා……
මේ ෆිල්ම් එකේ අන්තිම තත්පර 20 තියෙන පුංචි වීඩියෝ එක හැමෝම බලන්න. ඒක තමයි ලබන අවුරුද්දේ එන X-Men: Days of Future Past ෆිල්ම් එකට X-Men 3 සහ X-Men 5 සම්භන්ධ කෙරෙන පළවෙනිම දර්ශනය වගේම X-Men: Days of Future Past ෆිල්ම් එකේ කතාව ගැන පළමු ඉඟිය . ඒක X-Men First Class ෆිල්ම් එකේ සිටි තරුණ චාර්ල්ස් එක්සේවියර් සහ මොයිරා කියන චරිත දෙක ඉන්න දර්ශනයක්.
එල එල මචෝ
adoo subs anawane ban hoooo gala ganna widiyak nathuwa inne mey
thnk anyway
මැක්සා කතාවක්නේ සහෝ මේ……
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා……
මේ ෆිල්ම් එකේ අන්තිම තත්පර 20 තියෙන පුංචි වීඩියෝ එක හැමෝම බලන්න. ඒක තමයි ලබන අවුරුද්දේ එන X-Men: Days of Future Past ෆිල්ම් එකට X-Men 3 සහ X-Men 5 සම්භන්ධ කෙරෙන පළවෙනිම දර්ශනය වගේම X-Men: Days of Future Past ෆිල්ම් එකේ කතාව ගැන පළමු ඉඟිය . ඒක X-Men First Class ෆිල්ම් එකේ සිටි තරුණ චාර්ල්ස් එක්සේවියර් සහ මොයිරා කියන චරිත දෙක ඉන්න දර්ශනයක්.
maxxa maxxa machan
oya thiyenne uba pata kollekne Rush Hour 1, 2, 3 demuda mey wage
aniwa demu macho
annna saho hoda idea akak karamuda 😀
thanks thawath subs damu
මේකත් එනකම් උන්නේ කලින් 2 බැලුව
නියමයි පිලිවලකට දෙන එක වටිනවා මචෝ
බොහොම ස්තුතියි සමන් සහෝ..