අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Unfaithful (2002) | මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්.. (18+) [සිංහල උපසිරැසි සමඟ]

කලින් පළවූ ලිපිය: මේ චිත්‍රපටය ගැන ලියම්දෝ නොලියම්දෝ කියලා හිතලා ඔන්න ඔහෙ ලියනවා කියලා හිතුනා. කලින්ම කියන්නම් මේක පොඩි ළමයින්ට

උපසිරැසිය ගන්න

Mortal Kombat: Legacy (2011) [S02 – E01 – E05] | මාරක සටන් ලෙගසියේ දෙවන වටය…[සිංහල උපසිරැසි සමඟ]

මේකේ පලවෙනි වටය සහ චරිත ගැන විමා විස්තර කරල තියනව, මේකෙදි අපිට හමුවෙන්නෙත් ඒ චරිත ටිකම තමා, ඊට අමතරව අලුතෙන්

උපසිරැසිය ගන්න

Devdas (2002) Sinhala Subtitles | මියෙන්නට පෙර නුඹව දකින්නම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් ටික කාලෙකට පස්සේ දීර්ඝ ව්‍යාපෘතියක් ඉවර කළා. රොයිලි අයියත් හිටපු ගමන් කියන්න වගේ අපිව මතකද මංදා කට්ටියන්ට. කෝකවෙතත්

උපසිරැසිය ගන්න

I Am Sam (2001) | පිය සෙනෙහසින් බිඳක්…..[සිංහල උපසිරැසි සමඟ]

ලෝකේ හැම වෙලේම කියවෙන දෙයක් තමයි මව් සෙනෙහස. ඒ ගැහැණු පිරිමි භේදයකින් තොරව ලොකු කුඩා හැමෝමට පොදු දෙයක්. අම්මා කෙනෙක්

උපසිරැසිය ගන්න

The Walking Dead [S04 : E14] | වැරදි වටහාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න ආයෙමත් මේ කතාසමයේ කොටසක් අරන් එන්නයි හදන්නේ, ගියපාර කොටසේ වෙච්ච දේ මටහ්ක ඇති කියල හිතනවා. කොහෙන්ද කඩාපාත්වුණේ කියල

උපසිරැසිය ගන්න

The Walking Dead [S04 : E09] | සීසීකඩ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ කොටස අරන් එන්නේ මම. ගිය සුමානේ වෙච්ච දෙයින් කටහ්ව සැහෙන වෙනස් උනානේ. ගවනර් වැඩේ දුන්නා, දැන් ජිවත් වෙන්නේ

උපසිරැසිය ගන්න

Red Riding Hood (2011) with Sinhala Subtitles | රතු හැට්ටකාරි [සිංහල උපසිරසි සමඟ]

පුංචි රෙඩ් රයිඩින් හුඩ් ජීවත් වුණේ  කැළයක. එයාගෙ අම්මත් එක්ක. එක දවසක් පුංචි රෙඩ් රයිඩින් හුඩ් ආත්තම්මව බලන්න පිටත් වුණා.

උපසිරැසිය ගන්න

Ek Villain (2014) | දුෂ්ඨයෙක් පිලිබඳ වූ කතාන්දරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙකක් ඇතුලත බොක්ස් ඔෆිස් අදායම් අතර කෝටි 100 සමාජයට ඇතුලත් උන කවුරුත් වගේ හොඳ කොපියක් එනකම් බලන්

උපසිරැසිය ගන්න

Kya Dilli Kya Lahore (2014) | මෙය ධෛර්යය හෝ තේජස පිලිබඳ කතාවක් නොවේ… [සිංහල උපසිරැසි සමඟ]

“ඔවුන් මුණගැසුනේ සතුරන් ලෙසටයි, නමුත් ඔවුන් වෙන්වූයේ මිතුරන් ලෙසටයි” යුද්ධය……. ලෝකයේ ඇති වචන වලින් භයානකම වචනයක් බව අවිවාදයෙන්ම පිළිගත යුතු

උපසිරැසිය ගන්න

Garam Masala (2005) | බඩ පැලෙනකම් හිනාවෙමුද? [සිංහල උපසිරැසි සමඟ]

සේරටම කලින් කියන්න ඕනේ මචංලා මේ ෆිල්ම් එක බලනවා නම් දාලා තියෙන සිංහල ටික ඔක්කොම කියවන්න. මොකද මේකේ එක දෙබස්

උපසිරැසිය ගන්න

The Originals [S01 : E19] | විජයග්‍රහණයේ එකමුතුව [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස් වලින්:- ක්ලවුස්, එලයිජා සහ රෙබෙකා යනු මුල්ම වැම්පයර්වරුන්. නිව් ඔර්ලින්ස් යනු ඔවුන්ගේ නිවහනයි. ඔවුන් නැවත පැමිණෙන විට එම නගරය

උපසිරැසිය ගන්න

The Amazing Spider Man 2 (2014) | මකුළු වීරයා නැවතත් කරළියට… [50][සිංහල උපසිරැසි සමඟ]

අද මගේ ජිවිතයේ යම් කඩඉමක් වෙත ලඟා වෙච්ච දවසක්. ඔබට මේ ලබා දෙන උපසිරැසියත් එක්කම මගේ උපසිරැසි 50 සම්පුර්ණ වෙනවා.

උපසිරැසිය ගන්න

Captain America: The Winter Soldier (2014) | හේමන්තයේ සොල්දාදු උන්නැහේ… [සිංහල උපසිරසි සමඟ]

අනේ මන්දා මොනා කියන්නද කියලා. සන්තෝසයි. බොහෝම ස්තුතියි! ඒ දේ කියලා ඉන්න එක හොදයි කියලා හිතුනා. ගොඩක් කල් මේ අඩවියෙන්

උපසිරැසිය ගන්න

Gunday (2014) | මැරවරයන්… [සිංහල උපසිරැසි සමඟ]

IMDB හි රේටින්ග් 1.4 ක් තියෙන සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අරං ඔන්න ආයෙත් මම ආවා. ඒත් මමත් බැලුවා මේ වගේ

උපසිරැසිය ගන්න

Ragini MMS 2 (2014) | එක්කෝ බය වෙන්න නැත්නම්…..? [සිංහල උපසිරැසි සමඟ]

දුවලා දෙදෙනෙකු සිටින එක් මවකට අවුරුදු 5 ක් පුද පූජා කිරීමෙන් පසු එක් පුතෙකු උපදියි. කාලයත් සමග දරුවන් තරමක් උස්මහත්

උපසිරැසිය ගන්න

Bhool Bhulaiyaa (2007) | යක්දෙස්සියගේ පළිගැනීම!! [සිංහල උපසිරැසි සමඟ]

අතීතයේ විසු වයසක රජෙකු, ඔහුගේ අංගනයේ නර්තනයන් ඉදිරිපත් කළ මංජුලිකා නම් නළඟනට ආලය කළේය. නමුදු එම නළඟන ආලය කරනු ලැබුවේ

උපසිරැසිය ගන්න

Pyaar Ke Side Effects (2006) | ආදරයේ අතුරු-ඵලයන්!! [සිංහල උපසිරැසි සමඟ]

01. ආදරයේ මුල්ම අතුරු-ඵලය :- girl:- ඔයා මට ආදරෙයිද? { පෙම්වතියන් මේ ප්‍රශ්නය නිතරම වගේ අසනුයේ ඉන්දියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගයක්

උපසිරැසිය ගන්න

Hera Pheri (2000) Sinhala Subtitles | හත්වලාමේ, මෙහෙමත් ජරමර ගොඩක්!! [සිංහල උපසිරසි සමඟ]

බලමුද කස්ටිය එක්ක ඉන්දියාවේ නිමැවුණු හොදම (මගේ දැනීමට අනුව) කොමඩි ෆිල්ම් එක!! imdb අගය 8.5 යි. ආක්ෂේ කුමාර්, සුනිල් ශෙට්ටි,

උපසිරැසිය ගන්න

R.. Rajkumaar (2013) | ආදරය, ආදරය, නැත්නම් මරපන්, මරපන්!! [සිංහල උපසිරැසි සමඟ]

“මගේ ජීවිතේම තියෙන්නේ දේවල් දෙකයි… එකක් ආදරය කිරීම..අනික මරාගැනීම… මම සල්ලි වලට ඕනෙම දෙයක් කරනවා… එහෙනම් හිතහල්ලා, මම මගේ ආදරය

උපසිරැසිය ගන්න

Ramaiya Vastavaiya (2013) | ගොම, මැටි තුළ ඇති වූ ආලය.. [සිංහල උපසිරැසි සමඟ]

“ජීවත් වෙන්නට පටන් ගතිමි පෙරදාට වැඩියෙන්…. ..පෙරදාට වැඩියෙන් නුඹ හට ආලය කරන්නටද පටන් ගතිමි “ ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ

උපසිරැසිය ගන්න