Planet Earth II [EP E06] Sinhala Subtitles | නගරයට ආ වන සතුන්.. [සිංහල උපසිරැසි සමඟ]
වනසතුන් අයිති වන්නේ වනාන්තරයටයි. ඒ ඔවුන්ට අවශ්‍ය සියලු දේම පාහේ එහි තිබෙන නිසයි. නමුත් සීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණයේප්‍රතිඵලයක් ලෙස ශාක බොහෝ සෙයින් කපා දමා කොන්ක්‍රීට් වනාන්තර බවට මේ පොළෝ තලය පත් වෙලා. වනාන්තර වල සුවසේ දිවි ගෙවූ මේ කිසිත් නොදන්නා වන සතුන්ට කෑමට යමක් සොයා ගන්නට නගරයට ඇදී එන්නට සිදු වෙලා. සමහර සතුන් නගරයේ ජීවිතයට ඉතා හොඳින් අනුගත වෙද්දී, සමහර සතුන් ඉතාමත් අවාසනාවන්ත ඉරණමකට මුහුණ පාන්න සිදු වෙලා. Planet Earth II වාර්තාමය වැඩසටහන් මාලාවේ සයවෙනි කොටසෙන් ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ නගරයට ආ වන සතුන්ට අත් වන ඉරණම ගැනයි.
බොහෝම අලංකාර දර්ශන සමූහයකින්, කලාතුරකින් දැකගන්න ලැබෙන සිදුවීම් රාශියක් එකදිගට, එකපෙළට නරඹන්න සූදානම් වෙන්න. නාගරීකරණය හොඳ දෙයක් වුනත්, ස්වබාවදහම සමඟින් මුහු වෙමින්, මනුෂ්‍ය වර්ගයාගේත්, සතුන්ගේත් පැවැත්ම සුරකින්නට හැකි නගරයක් බිහි කරන ආකාරය මේ කොටසේදි ඔබට නැරඹිය හැකියි. සත්ත්ව ලෝකයේ අපූරු චර්‍යා රටාවන් සමඟින් පැයකට ආසන්න කාලයක් ගත කරන්න ආරාධනා කරමින් සමුගන්නවා.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
Planet.Earth.II.S01E06.720p.BluRay.x264-ROVERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1349 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
<<Previous Episode All Episodes
බොහොම ස්තුතියි සබ් එකට 🙂
ජය වේවා.!
bohoma sthuthi sub 6tama
thanks
Nice one broh. Thanks
Godak watina supirma wadak 🙂
balanna watina lassana series ekak ^.^
sub dunnata thanks sis….jaya wewa….!!!!
Godak watina supirma wadak 🙂
balanna watina supirima series ekak ^_^
sub dunnata thanks saho….jaya wewa….!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Hodai.ath Loku dukak awa
Thanks a lot….den planet earth II ekath complete …..Blue planet II ekath sub dennkooooo……..
ep: 1, 2,3, 4, BluRay download kaloth sub hariyayida?………
niayamai…thanks HELILI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thanks akkeee
Elama…
බොහොම ස්තූතියි.
නියුමායි
Thank you හෙළිලි හේමමාලි & Baisope Team for the sub, now planet earth 2 it’s complete. all the BEST TO BAISCOPE TEAM……………..