අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නරවිඳු රුක්ෂාන්සිංහල උපසිරැසිහොල්මන්

1922 (2017) Sinhala Subtitles | කර්මයේ ප්‍රතිවිපාක [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 66 votes.
Please wait...

“කර්මය” ගොඩක් අය මේ වචනෙ අහල ඇති.ඇති නෙමේ එහෙම වෙන්නම ඕන.”කර්මය” යනුවෙන් හැදෙන්නෙ ක්‍රියාවයි.සිතා මතා කරපු ලබන ක්‍රියාවයි.අපි මේ ආත්මෙදි වැරැදි දෙයක් කරොත් ඒකට ප්‍රතිවිපාක මේ ආත්මෙදි එහෙමත් නැත්තම් කවර හෝ ආත්ම භවයකදී ගෙවන්න වෙනව.ඒ අනුව,

විපාක දෙන කාලය අනුව කර්මය සතරාකාර වෙනව.

1.දිට්ඨධම්මවේදනීය කර්මය – මෙලොවදි විකාප ලබාදීම.
2.උපපජ්ජවේදනීය කර්මය – මරණයින් පසු ආත්මයේදි විකාප දෙන කර්මය.
3.අපරාපරියවේදනීය කර්මය – දෙවන ආත්ම බවයේදී හෝ කවර ආත්ම බවයකදී විකාප දෙන කර්මය.

අන්න ඒ වගේ දෙයක් තමා විල්ෆ්‍රෙඩ්ටත් වෙන්නෙ.විල්ෆ්‍රෙඩ් කියන්නෙ සාමන්‍ය පවුලක් තිබෙන අක්කර ගාණක ඉඩමක් තිබෙන සාමන්‍ය ගොවියෙල් නමුත් මෙයින් අක්කර ගාණක් ඔහුගෙ බිරින්දෑවට අයිති වෙනව.එයාගෙ බිරිද ගොවිතැනට වැඩි රුකුලක් නැහැ.ටවුම් ජීවිතයක් ගත කරන්නමයි හිත ඉතින් ඇයැ තමන්ගෙ අප්පච්චිට අයිති අක්කර ගාණ විකුණලා ටවුම් ජීවිතයක් ගත කරන්න කියල හදන්නෙ.නමුත් විල්ෆ්‍රෙඩ් මේකට කැමති නැහැ.මොකද ගොවිතැන කියන්නෙ ඔහුගෙ පරම්පාරා ගණනාවකින් එන දෙයක්.විල්ෆ්‍රෙඩ්ගෙ යටි හිත මුනන්න ගන්නව ඒ මොකක් කරන්නද?තමන්ගේම ගෑණිව මරල දාන්න ඒත් තනියෙම නෙමේ තමන්ගෙ එකම දරුවගෙ හිතට විශ පොවල දෙන්නගෙම අතින් මේ වඩේ කරගන්න.ඉතින් මොහුන් කොහොමහරි ඇයව මරල ඉඩමෙ ළිදක වලදානව.නමුත් කාලය ගෙවිල යනවත් එක්කම මොහුන්ට ඒ කරපු පවේ විපාක විදින්න වෙනව.ඒ මොනාද කියල කියන්නෙ ඒකට කතාව ඔයාලට කතාව බලන්න වෙනව.

Stephen King මගින් රචිත 1922 නවකතාව පාදක කරගෙන තමයි එම නමින්ම Netflix ආයතනය මගින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නෙ.IMDb අගය 6.4 වගේම කුණු තක්කාලි නොහොත් Rotten Tomatoes අගය 88% අරගන්න සමත් මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Mystery/Drama/Thriller/Crime/Horror යන කාණ්ඩයටයි.මෙම චිත්‍රපටයේ ෆිල්ෆ්‍රෙඩ්ගෙ චරිතයට පණ පොවන්නෙ The Punisher/The Mist/Before I Wake වැනි චිත්‍රපට වලදී අපිට දකින්න ලැබෙන Thomas Jane වගේම Molly Parker/Dylan Schmid සහ Arrow වගේම Dc Legend Of Tomorrow කතාමාලාවන්හි අප හට දක්නට ලැබෙන ඩේමියන් ඩාක් එහෙමත් නැත්තම් Neal McDonought ය.එහෙනම් ඉතින් මෙම අගනා සළරුව බලන්න ආරාධනා කරනව.

තවත් උපසිරැසයකින් හම්බවෙන්න හැමෝටම ජය!!

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

74 thoughts on “1922 (2017) Sinhala Subtitles | කර්මයේ ප්‍රතිවිපාක [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ……………..good luck …………………..

    Reply
  • Bruce___Wayne

    Thanks for sub bro
    Jaya✌✌✌

    Reply
  • Thank you. Keep it up…

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • film ekath maru, oyage sub ekath maru. thank you brother

    Reply
  • dilipvijethunga

    Thank you mchn

    Reply
  • Sajithlakshan

    උපසිරසියට ස්තූතියි සහෝ

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • chinthaka_priyadrshana

    Thank u Verymuch

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • chamilaprasanga

    බොහොම ස්තූතියි උපසිරැසියට

    Reply
  • lakmal chathuranga

    බොහොම ස්තූතියි උපසිරැසියට.

    Reply
  • Hasitha test2

    Supire film ekak

    Reply
  • Hasitha test2

    Aluth Film ekmanata dennako

    Reply
  • damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • nice film bro…..thank you soo much….

    “Happy Death Day 2017” sub eka dennako… yts movie wala blueray copy eka thiyenne

    Reply
  • කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි උපසිරැසියට.

    Reply
  • THANKS SAHODARAYA OBATA JAYA

    Reply
  • thusitha_ jayathilaka

    ela niyamai

    Reply
  • Pradeep Darshana

    Ela sahoo Upasirasata

    Reply
  • Randima Niwantha

    thank you.. jaya wewa brother

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • Praniya2000

    Thanks. much APPRECIATED

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Thank You Very Much for This

    Reply
  • Godak stuthi…Lassana film eka 🙂

    Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • AsithaDilruwan

    elama saho thanks

    Reply
  • ruchiralakmal

    උපසිරැසියට ස්තුතියි

    Reply
  • Sub ekata thanks sahoo…

    Reply
  • sahpriyanath

    අනේ ඇයි බං සබ් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැත්තෙ මගේ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • ahosi karma 4a.ee pala nodena karmai

    Reply
  • baiscope_test2

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතී සහෝ!
    🙂 ජය වේවා.

    Reply
  • Udara Damith Dissanayaka

    එල කිරී
    තවත් උපසිරැසයකින් හම්බවෙන්න හැමෝටම ජය

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • sahpriyanath

    මචං මම රෙජිස්ටර් උනාට තාම ඩවුන්ලෝඩ් කරන්න බෑනේ….

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • isharaumayantha

    thanks Ravindu brother…Subtitle eka supiri

    Reply
  • Elaaaaa.thor ekath denna hoda copy ekak awama

    Reply
  • චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    ““““`සුබ අලුත් අවුරුද්දක් වේවා.“““““““`

    Reply
  • Kenan Sujindra

    මේ වගේ කතා වලට පට්ට ආසයි.
    ස්තූතියි රවිදු සහෝදරයා සබ් එක දුන්නට ❤

    Reply
  • BRUSEWAYNE

    තෑන්ක්ස් සහෝ. පට්ට වැඩක්.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *