අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Poacher [S01: E01] Sinhala Subtitles | කේරල ඇත්දල ජාවාරම [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 8 votes.
Please wait...

Poacher (2024) Sinhala Subtitle

Poacher [S01: E01] Sinhala Subtitles

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවේ මේ මාසේ 23 වෙනිදා(2024 පෙබරවාරි) නිකුත් වුන අලුත්ම මලයාලම් වෙබ් කතාමාලාවක පලවෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි.

Poacher [S01: E01] Sinhala Subtitles

මේ සීරිස් එකත් නිකුත් වෙන්නේ ඇමසන් ප්‍රයිම් හරහා. මේ සීරිස් එක නිර්මානය කරන්නේ Richie Mehta විසින්. ඒ වගේම Alia Bhatt ත් මේ සීරිස් එකේ නිෂ්පාදකවරියක් වෙනවා. Nimisha Sajayan, Roshan Mathew, Dibyendu Bhattacharya වැනි දක්ෂ රංගන ශිල්පීන් මේ සීරිස් එක සදහා රංගනයෙන් දායක වෙනවා.

Poacher [S01: E01] Sinhala Subtitles

 

 
Poacher [S01: E01] Sinhala Subtitles

ඇත්තටම මේක මලයාලම් වෙබ් සීරිස් එකක් කිව්වට. මේකේ මලයාලම් හිංදි ඉංග්‍රිසි මිශ්‍ර වුණ සීරිස් එකක්. හොද අවධානෙං කරන්න වුන එකක්. ඒ වගේම වනජීවි දෙපාර්තුමේන්තුව ගැන, ඒකේ විශේෂයෙන් කරන වැඩකටයුතු, විද්‍යාත්මක පරීක්ෂණ ගැනත් හොදට අවධානේ දීලා තමා මේ සබ් කරන්න ගත්තේ. සමහර විට ඒ හිංදම යම් අඩුපාඩු තියෙන්නත් පුළුවන්. එහෙම තියෙනව නම් අනිවාර්‍යෙන් කියන්න.

Poacher [S01: E01] Sinhala Subtitles

මේ කතාවට තේමා වෙලා තියෙන්නේ කේරලයේ සිද්ධ වෙන වන අලි ඇතුන් සමූලඝාතනය හා ඇත්දල ජාවාරම සම්බන්ධවයි. එකේ ඉතිහාසය, ඒකට ඒ කාලෙ ගත්ත ක්‍රියාමාර්ග, අලි ඇතුන්ගේ වැදගත්කම. ඒ වගේම ජාවාරම් නිසා වෙන කේරලයට වෙන්නේ මොන වගෙ බලපමක් ද කියලා දැනගන්න නම් අනිවාර්‍යෙන් මේ සීරිස් එක නරඹන්න කියලා මං ආරාධනා කරනවා.

Poacher [S01: E01] Sinhala Subtitles

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

Poacher [S01: E01] Sinhala Subtitles

4 thoughts on “Poacher [S01: E01] Sinhala Subtitles | කේරල ඇත්දල ජාවාරම [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *