Prison Break [S02 : E02] Sinhala Subtitles | පිය-පුතු බැදීම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් මං ආයේත් ආවා ඔයාලට කරදර කරන්න 😀 :D. ඉතින් කොහොමද මං ගිය පාර කිව්වා වගේම, මහෝන් කියන්නේ දක්ෂ නිලධාරියෙක් කියලා ඔයාලට තේරෙන්න ඇති නේද, ඔව් ඇත්තමයි මයිකල්ට එයාව ඉස්සරහට ලොකු ඇණයක් වෙන්නයි යන්නේ.
ඉතින් ගිය පාර මයිකල් කොහොමහරි ඇදුම් ටිකකුත් කස්ටියට බෙදලා දුන්නේ, දැන් ඉතින් එයාලගෙන් සමුගන්නයි හදන්නේ. මයිකල් කස්ටියට වියදමට සල්ලි ටිකකුත් දීලා ඔන්න පිටත් කලා. දැන් ඉතින් ලින්ක්ට තියන එකම ප්‍රශ්නේ එයාගේ පුතාව එලියට ගන්න එක ගැනයි. මොකද වෙරෝනිකාවත් මරලා දැම්මනේ.දැන් ඉතින් පුතාට කරදරයක් වෙයිද නැද්ද කියලා කියන්න බෑ නේ. ඔන්න ලින්ක් කොහොමහරි මයිකල් ව කැමති කර ගන්නව LJ එලියට පන්න ගන්න වඩේට, අද කතවෙන් ඔයාලට ඒක හොදට බලා ගන්න පුළුවන් වෙයි.
එහෙනම් අදහසක් එහෙම දාල සහොයෝගයක් දෙනව නම් හුගක් තුති. එහෙනම් මං ගොහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 36627 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බස්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/12
mage sub hariyata vada nehe voise gihin sub yanne mage plyer eke aulkda KMPlyer eken balanne
අපි දීල තියෙන වීඩියෝ කොපිය අරගන්න සහෝ.
නෙට් එකේ එක එක විධියේ කොපි ගොඩක් තියෙනවනේ.
බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකෙන් ගන්න පුළුවන්.
Apita eke video eka ganna beid me website eken.
බෑ සහෝ. සබ් එකට ගැළපෙන කොපිය අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් බාගන්න.
සිංහල උපසිරැසිය ලබාදුන්නාට චින්තක සහෝටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් බෙහෙවින් ම ස්තූතියි!
ජයෙන් ජය!
thanks brooooooooooooo
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
Thanks
Thanks…!
Thank You..!
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub…
Thank you soo much..
Thanks
බොහෝම ස්තූතියි
Thanks bro….
Thanks bro…..
thanks broo…
බොහොම ස්තූතියි මචං
Thanks machan
Thanks Bro !!!
බොහොම ස්තුතියි..
thnx mchn….
thanks……………..!
සුපිරි කතා මාලාව…
එල කිරි..
ඉදිරියටම යමු..
ජයෙන් ජය…
Thanx saho..:-)
ස්තුතියි චින්තක සහෝ……….. sub එකට…………. 🙂
thkuu
චින්තක
බස්නායක thanks macho sub ekata…
thabkz……..
oyalage me wade elakiri machan. jayen jayama pathanawa…
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.
බොහොම ස්තුතියි.. (y)
Prison Break [S02 download karanne kohomada?
නියමයි මචං දිගටම කරගෙන යමන් 🙂
nice work thaks dear.
එල එල…. වෙලාවක් නැතුව මිසක්, මට මේ සීරීස් එක ආයේ බලන්නම ඕනා….. 😀
ප්‍රිසොන් බ්‍රේක් කතා මාලාව නියමය. ඔයාට ස්තුති කරනව එකට. ඉතින් සතියකට 1 පාරද සින්හල සබ් දෙන්නෙ? කොහොම උනත් මන් බලපු කත වලින් හොදම එක මෙක කියන්න ඔනෙ. ඔයලට ජය මෙක දිගටම කරගෙන යන්න සුබ පෑතුම්
niyamai
බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
patta pata pata thanks macho aniwa patta, mara story eka ithiriwa ikmanata denna macho
tnx saho
thanks ELA KIRI
thanks..
sathiyakata 2k vath thibbanan patta…..
එල කිරි චින්තක සහෝ.පළවෙනි එකේ අන්තිම ටික යන්නෙ දැන්.මේකත් බාන්න දාල තියෙන්නෙ.ඉක්මනට බලන්න පටන් ගන්න ඕනි.දිගටම දෙන්න ඕනි හොඳේ.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!
තෑන්ක්ස්. මේක දෙනකම් බලාගෙන හිටියේ.
තැන්ක්ස් කොල්ලනේ…
මාත් එයේ තමා දන්නේ සබ් දාලා කියලා…හිකිස් 😀 😀
Thanks machan, ithuru tikath ikmanata denna
meka denakan balan unne…. godak thanx… ilaga ekath ikmanata denna sahoo……
ela machan.set ekama eka para denna.thanx…
aneee thank u mchn.meka enakan balan hitiye.heta ude wenakan inna ba dan ma balanawa thank u very much
thankz machooooooooooo
ela
මොන කරදරයක්ද සහෝ… පහුගිය සතිය පුරාවට බලාහිටියේ සඳුදා වෙන්නේ කවදාද කියලා.. අද උදේ නැගිටලා බැලුවා දාලද කියලා… ඒත් දාල නෑ.. ඊට පස්සෙ වෙන ෆිල්ම් වල මැසේජ් එනකොට ටක් ගාල බැලුවා ප්‍රිස්න් බ්‍රේක්ද කියලා.. ඒත් නෑ.. හවස් වෙනකොට හිතුනා අද දාන එකක් නෑ කියලා.. මොකද සබ් දානවා කියන එක පණ යන වැඩක්නේ… ඒත් දැන් මැසේජ් එක ආවා 40404න් ප්‍රිස්න් බ්‍රේක් දාලා කියලා.. මට ඊට වඩා සන්තොසයක් නෑ.. චින්තක බස්නායක සහෝට බොහෝම ස්තූතියි.. බලලා කමෙන්ටුවක් දාන්නම්කෝ….
thnx hode
බොහෝම ස්තූතියි බස්නායක සහෝ…ඩැනකන් ඇගිලි ගැන ගැන හිටියෙ..මේක බලන්න පටන් ගත්ත එක පිස්සුවක්…ජයයේවා…
ala ala thanks
mama thamai 1.thanks 4sub
තැන්ක්ස් වේවා!
ela wadak machan
patta pathuru
මැක්සා හොදේ මාත් ගන්නවා.
ජයවේවා! සහෝදරයා ඔයා වැඩේ දිගටම කරගන යන එක ගැන මගේ උත්තමාචාරය.
සුපිරි හොදේ…. මචං අනිවා පට්ට
supiri machan mama asama tv s aka
thanks
niyami thnxz
වා,,,,,ව් පට්ට
මේක නම් පට්ට මචං දිගටම සබ් දෙමු ඔන්න
නියමයි ලොවෙත් පට්ටම කතාවක්
patta kollo
Thanks
එළකිරි වැඩක් දිගටම දෙමු
maru macho
hemada diyan machan thanks
thnxxxxxxxxxxxxxxxxx
wow … maru 😀
ado patta iknata diyan thnxz