අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)චින්තකනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Prison Break [S02 : E03] Sinhala Subtitles | ස්වයං ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 24 votes.
Please wait...

ඔන්න ඉතින් මං ඔයාලට අද prison Break වල තවත් කොටසක උපසිරස අරන් ආවා. ගිය සතියේ මතක ඇතිනේ මයිකලුයි ලින්කනුයි, LJ ව පන්නන්න උත්සහ කලාට එයාලට ඒක කරගන්න බැරි උනා. මොකද මහෝන් එයාලට හරහට හිටියා. මං කලින් කිව්වා නේද, මේ මහෝන් මෙයාලට ඇණයක් වෙනවා කියලා. දැන් නම් ඒක ඔයාලට තෙරෙනවා ඇති නේද?

ඔයාට විතරක් නෙවෙයි මයිකල්ටත් ඒක තේරිලයි තියෙන්නේ. ඉතින් කොහොමහරි දැන් අද කතාව ගැන ඉඟියක් ඔයාලට මං දාලා තියන මාතෘකාවෙන්ම පොඩි ලැබෙන්න ඇති. මං ඒක කියන්නේ නෑ, ඔයාල ඒක බලලම ඒක හොඳට තේරුම් ගන්න.

ඔන්න මතක ඇතිනේ ගිය සතියේ ලින්ක්ගේ කකුල තුවාල උනා. දැන් ඉතින් මහෝන් දන්නවා, එයාලට කාගේ හරි උදව්වක් ලැබුනේ නැත්තම්, දෙන්නගෙන් කාටහරි මැරෙන්න තමා වෙන්නේ කියල. දැන් ඉතින් මයිකල් ගිහින් නීකා ගෙන් හෙල්ප් එකක් ගන්නවා. මොකද වෙන කරන්න දෙයකුත් නැති හින්දා. කොහොමහරි මයිකල්ට අර නැති උන කාර් එක හුඟක් වැදගත් පාටයි. මොකද ඒ? ඒක නම් ඔයාලට මේක බලලම තේරුම් ගන්න වෙයි.

එහෙනම් මං ගිහින් එන්නම්.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චින්තක බස්නායක”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/12

Previous BT1

All BT1

Next BT1

70 thoughts on “Prison Break [S02 : E03] Sinhala Subtitles | ස්වයං ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබාදුන්නාට චින්තක සහෝටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් බෙහෙවින් ම ස්තූතියි!
    ජයෙන් ජය!

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Milinda Sadaruwan

    thanks brooo

    Reply
  • ස්තූතියි මචං

    Reply
  • meekata nam godaak thanx!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව…
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය…

    Reply
  • Sumuditha Nishad

    Thnkz Mchn…
    Jayen Jaya…!

    Reply
  • මැක්සා……සුපර්………..
    thankz ………… 😉

    Reply
  • Achintha sameera

    චින්තක
    බස්නායක thanks macho sub ekata…

    Reply
  • වරුණ

    එළ මචං එළ…. ස්තුතියි…………

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි.

    Reply
  • බොහොම ස්තුතියි.. (y)

    Reply
  • Niyamai Bro….. mamanam balapu super TV series eka. e wagema patta Sub Eka.Thank’s Bro… oya thamai den baiscopelk eke main character eka. api hemadama balan inne anith part eka enne kawadda kiyala. Digata SUB denna Bro… niyama wedak. Thank’s Again and Again.

    Reply
  • ශාන් විමුක්ති [වීමා]

    ela 🙂

    Reply
  • janaka wickramasinghe

    ATTHATAMA MACHAN APITA FILM BAGENA BALALA VITARAK INNA BA BAISCOP 1T FULL HELP 1K DENNA ONA LANKAWEMA MEKA NO 1 WENNA ONA API DIGATA HARAHATA APE MACHANLAGE WADA KIDA HAMOTAMA KIYANAWA OYA GOLLAN WAGE WENA AYAGE SATUTA WENUWEN KALAYA KAPA KARANA AYA ADA ADUI,,,KAWADA HARI APE PATTEN WENNA DEYAK AWOTH [email protected] MENNA ADD: EWANNA MSG 1K OK.
    …..MACHO DANNAM ITIRI TIKATH ONE BALAGENA INNA BAAA…

    Reply
  • Thanx Chinthaka saho. ubata pin. digatama sub diyan. sathiyakata 2k wath.

    Reply
  • එල එල….. මේ සීරීස් එක නම්, මම ආයේ අනිවා බලනවා Sure ම තමා….. 😀

    Reply
  • තෑන්ක්ස් කොල්ලනේ
    @ uda,රොයිලි ,“චූටී මල්ලි”,mudiya / මුදියා ,පිස්සු පුසා

    තැන්කු මචන් ලා එහෙම හිතන එකට

    Reply
  • janaka wickramasinghe

    බයිස්කෝප් 1t apen wenna tiyana deyak kiyanna apita dena atal 1t api monawada karanna ona api danna hamotama kiyanawa eth eka madi machan….

    Reply
  • janaka wickramasinghe

    අනිත් එවාත් ඉක්මනට දෙන්න……. බයිස්කෝප්….. ජයෙන් ජය!

    Reply
  • ඔන්න චින්තක සහෝ උඹලා වගේ කොල්ලෝ ආපහු මේක පටන් ගත්තු හින්දම මාත් තීරණේ කළා මේක ආපහු බලන්ඩ ගන්ඩ. මම 1 විතරක් බලලා අත්තැරලා දාලා හිටියේ බාන එක. ඒ බැලුවෙත් අවුරුද්දකට විතර ඉස්සර. දැන් උඹලා දෙන හින්දම මම අලුතින් 2ත් බාන්ඩ හිතාගත්තා. මුන් මෙච්චර මහන්සි වෙලා හෙණ කට්ටක් කාගෙන මේ පණ ඇද ඇද අසාධ්‍ය තත්ත්වයේ හිටපු රෝගියාව ආපහු කෙලින් කරන්ඩ නැහෙන කොට, කොහොමද යකුනේ පේන්නෑ දැනෙන්නෑ වගේ ඉන්නේ? ආහ්! ඒ නිසා ඔන්න මම බලනවා ආපහු අතෑරපු තැන ඉදන්. දිගටම කරමු සහෝ… ඔයාගෙ කැපවීම නොවෙන්ඩ මේ ලෙඩා මෙලහකටත් මැරිලා. බට දාලා, වැඩ දාලා සැත්කමක් කරලා දැන් ටිකින් ටික මේකා පණගහල එනවා ආයිම! ඉතින් ලොකු දොස්තොරට ස්තුති නොකර කෝමෙයි? ජයෙන් ජය!

    Reply
  • Thnx machaaaan,,,,,elakiri,,,,

    Reply
  • niyamai dankan bala gena hetiya

    Reply
  • චතුර

    aneth ewath me wage ikmanatama denna. godak tnx sub ekata. suba pathanawa.

    Reply
  • maru maru…… godak thanx

    Reply
  • මැක්සා මචෝ එළකිරි වැඩක් ජයම වේවා!ඉතිරි ටිකත් පුළුවන් තරම් ඉක්මනට දෙන්නකෝ.
    ela ela thnxz
    😀

    Reply
  • Dimuth Tharaka

    thank u a lot mchooo.digatama sub daanna

    Reply
  • බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එළකිරි ජයම වේවා!

    Reply
  • තෑන්ක්ස් මේක දිගටම දෙනවට.

    Reply
  • නියමයි සහෝ ජය වේවා

    Reply
  • අද උදේම 3 දාලා කියලා දැන ගත්තම මාර සන්තොසයක් ආවෙ………….. මම හිතුවෙ ලබන සඳුදා වෙනකම් ඉන්න වෙයි කියලා…. බොහෝම පිං සහෝ…..

    Reply
  • mudiya / මුදියා

    නියමයි චින්තක සහෝ.ඔක්කොම කොටස් ටික බාල තියෙන්නෙ.තාම සීසන් 1 බලනවනෙ.සබ් ටික බාගෙන තියන් ඉන්නවා.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!

    Reply
  • charith eranga

    elakiri sahodarayaaaaa…bohoma pin bohoma sthuthi……

    Reply
  • “චූටී මල්ලි”

    දෙනකම්මයි බලන් උන්නෙ බන්
    ඔන්න උබට පිං දෙන ගමන් මමත් ගන්නවා සබ් එක

    Reply
  • janaka wickramasinghe

    එනකම් බලාගෙන හිටියේ , ස්තුතියි

    Reply
  • Niyamai…. 🙂 macho …… digatama demu….

    Reply
  • නියමයි සහෝ මේක දෙනකම් උන්නේ

    Reply
  • janaka wickramasinghe

    thanks matchan onna oya widihata denna sub natuwa balala wadak na mahansiyata menna mal

    Reply
  • rusuru | රුසිරු

    නියමයි සහෝ ජය වේවා!!!!!! අනිත් එවාත් ඉක්මනට දෙන්න

    Reply
  • පට්ට පට්ට මචෝ ජය

    Reply
  • lasanatha!!!!!!

    maxxxa wadak macho

    Reply
  • ammata seeri hamada ma log vela balana va meke sub avila da keeyala thanks matchan

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *