අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්ආද‍ර කතාක්‍රියාදාමගයාන් රූකාන්තචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Raabta (2017) with Sinhala Subtitles | ආත්මගත ආදරයක්.! [සිංහල උපසිරැසි සමග]

Rating: 7.7/10. From 145 votes.
Please wait...

හැමෝටම සුභ දවසක් ඔන්න ආයෙම කාලෙකට පස්සේ අලුත් ෆිල්ම් එකක් එක්ක ආවේ මේක මම කරන්න ආසාවෙන් උන්නත් අපේ හින්දි ගුරා මේක කලින්ම බාරගෙන තිබුනේ, කොහොමහරි වදෙන් පොරෙන් මේක ඉල්ලගෙන කරන්න ගත්තට කාලයත් එක්ක සටනක් තාමා කරන්න උනේ, හේවගේ තරජන බැනුම් නිසාම ඉක්මනට ඉවර කරගත්තා

කතාව ගැන කියනවනම් ඔයාලට මතක නම් 2009 වසරේ කාජල් එක්ක රාම් චරන් රගපාපු magadheera චිත්‍රපටය , එහි කතාව අනුසාරයෙන් Dinesh Vijan ගේ අධ්‍යක්ෂණය යටතේ, ක්‍රිති සැනොන් සහ සුශාන් සිංග් රාජ්පුත් විසින් රංගනයට දායක වෙමින්, මේ වසරේ ජුනි මාසයේ තිරගත වීම් ආරම්බ වෙනවා.

සයිරා කියන්නේ බුදාපෙස්ට් වල චොක්ලට් කඩයක් කරගෙන යන කෙල්ලෙක් ශිව් කියන්නේ පංජාබ් වලින් බුදාපෙස්ට් වලට එන බෑන්කුකරුවෙක් ශිව් ගේ චාටුබසට වශිවෙන සයිරා ශිව් එක්ක ආදරයක් ඇති කරගන්නවා මේ දෙන්නගේ ආදරය මැද්දට සැක් කියන පුද්ගලයාගේ පැමිණීමත් එක්ක ඔවුන්ගේ ජිවිත මුළුමනින්ම කණපිට පෙරලෙන්න ගතවෙන්නේ එක රැයක් විතරයි.. ඉතින් ඒ කොහොමද කියල ඔයාලම බලන්නකෝ

එහෙනම් මම ගියා හැමෝටම සුභ දවසක්, තවත් උපසිරැසියකින් හමුවෙමු.

—ජය—

Raabta (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Raabta (2017) Hindi HDRip x264 700MB ESubs
 මෙම ලබා දී ඇති උපසිරසි HD-RIP පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/20150414_151304-e1429324635165.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-12-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

48 thoughts on “Raabta (2017) with Sinhala Subtitles | ආත්මගත ආදරයක්.! [සිංහල උපසිරැසි සමග]

  • Movie ලින්ක් එක දෙන්නේ නෑනේ අයියේ

    Reply
  • Thank you very much..

    Reply
  • Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • නිමල් දිසානායක

    සුන්දර හීනයකට
    සුමිහිරි සබ්ස් දීලා
    ම්හිරක් අත් විඳින්නට
    ඉඩ සැලසුවාට
    ස්තුතියි ගයාන්!

    Reply
  • Asnjana_Lahiru

    tnq saho jayawewaa

    Reply
  • Asnjana_Lahiru

    tnqq sahoooooooo

    Reply
  • ස්තුති උප සිරසි වලට ජය වෙිවා…සුභ ගමන් බයිස්කෝප්

    Reply
    • dimuthu lakmal

      Meka magadeera ekema copy ekak neweine.wenamama kathawakne.?

      Reply
  • sthuthi upasirasiyata. thawa upsirasa karana shakthiya labeva

    Reply
  • Nishantha Sujith

    thnx machan

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • Sureka kalhari

    Thank you meka harima lassanai

    Reply
  • Thxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • do not download this copy. meka stuck wenawa. Thanks for the sub

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක්, <3
    සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතී ගයාන් සහෝ!
    මේ ෆිල්ම් එකේ සිංදු වලට තමයි මම ගොඩක් කැමති 🙂
    තූ මෙරි ගර්ල් ෆ්රෙන්ඩ් අයම් යුවර් බෝයි ෆ්රෙන්ඩ් <3
    ජය වේවා!

    Reply
  • Baiscope download eke thiyena link ekath movie ekath ekkama denawanam hodai neda?nathnam ekata gihin aymath search karanna wenawa ne.

    Reply
  • Udaya Fernando

    බොහොම ස්තූතියි සහෝ..

    Reply
  • mamame filuma baluwa saho .
    sinhala saba nathi hinda
    dan suba aka awahinda ayeth balanawa
    thanks bro …
    jayen jaya

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • thnx brother
    jaya wewaaa

    Reply
  • Thanks bro………..great work,,,,,,,,,,,,,,

    Reply
  • bohoma sthuthi sahooo thanks..

    Reply
  • Baiscope download eke ne neh?????

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    බලන්න ඕන ලිස්ට් එකට මේකත් ඇඩ් කරගන්නවා. දැන් නම් හෙන ලිස්ට් එකක් තියෙනවා. 😛
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

    Reply
  • thankyou sub elata. jayen jaya

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • Magadeera wage nm lassna natuwa ati..eth blnwa..songs tika nm maru…THNKZ FOR SUB…

    Reply
  • හින්දි ගුරාටත් කලින් මං තමා භාර අරන් තිබුනේ. විභාගය නිසා හින්දි ගුරාට දුන්නා… කෝම හරි මහන්සි වෙලා උපසිරස නිර්මාණය කරලා අප වෙත ගෙනාවට ගයාන් අයියට පිං.. මාත් ආසාවෙන් බලන්න හිටිය පිලුමක් මේක.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *