අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රොයිලි ප්‍රනාන්දුවර්ගීකරණය නොකළවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Revolution [S01 : E01] Sinhala Subtitles | ත්‍රාසජනක ගල් යුගය කරා…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 28 votes.
Please wait...

අලුත්ම අලුත් TV කතා මාලාවක් ඔයගොල්ලන්ට අරන් එන්න හිතුවා අපි. මේක තාම ටීවී එකේ විකාශය උනේ නෑ. මේ මාසේ 17 වෙනිදා තමා නිළ වශයෙන් විකාශය වෙන්නේ. නමුත් මෙහි pilot එක මේ වන විටත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා.

ඉතින් ඔබ වෙනුවෙන් එය සිංහල උපසිරැසි සමඟ ලබා දෙන්න බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම හිතාගෙන ඉන්නවා. මෙම කතා මාලාව ටීවී ප්‍රේක්ශකයන් අතර මේ වනවිටත් මහත් බලාපොරොත්තුවෙන් ඉන්නා එකක් බව අන්තර්ජාලය තුල සොයා බැලීමේදී පේනවා. අපි දන්න කියන නළු නිලියන් එහෙමත් රඟපානවා.

කතාව පටන් ගන්නේ හදිසියේම පොළවේ විදුලි බලය ඇතුළු සියළුම ශක්ති ප්‍රභව හදිසියේම අක්‍රීය වීමකින්. කොටින්ම විදුලි කෝෂ පවා. විදුලිය නැතුව යනවා කියන්නෙ කොච්චර අවුලක්ද කියලා දන්නවනේ. ඊටත් වඩා වාහන සියල්ලෙම එන්ජිම් පවා අක්‍රීය වෙනවා. කොටින්ම මිනිස්සු ආපහු ගල්යුගේට යනවා. රජයන් බිඳ වැටිලා ප්‍රබලයා දුබලයාව පාලනය කරන්න ගන්නවා. ඒත් එක් මිනිසෙක් මේක කල් තියා දැනගෙන යම් වැඩසටහනක් පෙන් ඩ්‍රයිව් එකකට ගන්නවා. එයාගේ සහෝදරයා යුධ හමුදා සෙබලෙක්. මොකක්ද ඒ රහස. ඒකෙන් පොළව ගල් යුගයෙන් ආපහු ඒවිද? ඒ රහස පස්සෙ පන්නන ජන හමුදා නායකයා කවුද? ක්‍රියාදාම වලින් අඩුවක් නැති සෑහෙන වෙනස් ආකාරයකට දිවෙන මේ කතාව දැනටම එක් වෙබ් අඩවියකින් පැවැත්වු ප්‍රේක්ශක ඡ්න්දයකින් රූපවාහිණී කතා මාලාවන් අතරින් වැඩිම දෙනෙකුගේ මනාපයෙන් ජයග්‍රණය කරලා තියෙනවා.

ඉතින් තවත් අනගි, අලුත්ම අලුත් ටීවී කතා මාලාවක් රසවිඳින්න සූදානම් වෙමු බයිස්කෝප් අඩවියත් එක්ක… 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

All BT1

Next BT1

177 thoughts on “Revolution [S01 : E01] Sinhala Subtitles | ත්‍රාසජනක ගල් යුගය කරා…[සිංහල උපසිරැසි සමඟ]

  • Asanka Mapa

    meka downloada karaganna ba.. torrent ekka danwada.. u tornt eken download karanne. plz help me..

    Reply
  • baganna bene……………. mokada karanne

    Reply
  • Udara Damith B\K

    ……………………….ගොඩක් ස්තුතියි ……………………

    Reply
    • Thanks ………………good luck ………………..

      Reply
  • Hiran Madhuranga

    Pahara!!!!!!

    Reply
  • ගොඩක් ස්තුතියි සබ් එකට නියම කතාවක් වගේ

    Reply
  • supiri machan…….thanks!!!!!!!!!!

    Reply
  • SHASITH SANDARUWAN

    ela ela digatama demu….

    Reply
  • basnayaka

    මචං නියමයිනේ:-):-)

    Reply
  • මේක download වෙන්නේ නැනේ. මන් අසයි මේක බලන්න එත් download වෙන්නේ නැනේ.
    please help me.

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි රොයිලි අයියේ නියමයි..
    ආසම එකක් වගේ මේක..
    බානවා..
    ජයම වේවා.. තෑන්ක්ස්..

    Reply
  • saho me 1 torrent link 1k wath weda neene 🙁

    Reply
  • 140 torrent link vada nane? seeds na e vagema ekakavath

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • aiyooo mata me ekak wath download karaganna therenne naaaa 🙁

    Reply
  • Tharaka Dilshan

    supiri roiyili aiya….mekath ikmanatama down karala balanwa…

    Reply
  • Extract wanna naha. mokada karanna?

    Reply
  • P@සත්‍යජිත්

    thankuuuu machan….

    Reply
  • Basura De silva

    keep it up the good work. wat ever you do it awsm thx

    Reply
  • royali aiyya mage sub eka hariyata yane nhane…
    mama bawe 720p ekak

    Reply
  • ඔන්න බෑම ස්ටාර්ට් කරා….. ලොවෙත් නැති වෙන්න අද බාගෙන බාගෙන යන්නයි හදන්නේ….. 🙂

    Reply
  • nadith123

    meee subtitles video play wena gamun hariyta wada karane naha and mee subtitle wala (type of file)eka ssa natuwa srt dala denwda

    Reply
  • meka digatama denna hodada yaluwa.. meke season keeyak thiyenawada.?

    Reply
  • Jayan Chamal

    supiriiiiiiiiiiiiiiiiiiii

    Reply
  • Trailer එක බැලුවා විතරයි…. කොච්චර TV Series නම් ආයේ බලන්නේ නෑ කියලා හිතාගෙන හිටියත්, බලන්න හිතුනා මේක….. 🙂

    Reply
  • wowwwwwwwwwwwwwww niyamai sahodaraya……………

    Reply
  • machanla Or, continue at your own risk to” eka hari yane na ne
    me movie eka ogolonta aya upload karanda bada

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • niyamai niyamai thawa sub ona anith Episode walath ikmanata danna……..

    Reply
  • ELAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA

    Reply
  • Ela Ela..Lankawe ayata balanna Supiri TV Series ekak..

    Night rider, Xena,Robin hood, Viper,The lost World, wage simple naive story balapu kale awasan karanna puluwan… me wage TV series digatama Sinhala subtitle dala Lankave ayata awasthawak dena eka loku sathutak…..E ekkama 24,Dexter,Lost,Walking dead,Alias,True blood,the sopranos, Sherlock,American horror story, Rome,House-MD, Homeland, Once upon a time, The killing, Heroes, Touch, Alcatraz, The Secret Circle, Falling Skies, Terra Nova, Sex and the City, The River, Missing,Continuum wage Golden Globe awarded & Emmy awarded TV Series Lankawe ayata balanna denna ona.

    Issarahata ena hoda TV Series me list eke thiyenne…….

    http://www.imdb.com/list/2Z1-RNSoltE/

    Me godak Award labunu Best TV Series list eka…

    http://www.imdb.com/list/SXhwCPDSI_c/

    Reply
  • කතාවනම් පට්ට මචො! එ ගැනනම් කියල නිමකරන්න බැ.
    හැබැයි මෙකේ ඉතුරු ටික බලනකං ඉවසිල්ලක්නැ බන්.
    පුලුවන් ඉක්මනට ඉතුරුටික දානවද මචං! අපි දන්නව උබලා මෙවා අපිට දෙන්නේ උබලගේ වැඩ කරන ගම්න් කියල. එක නිසා මෙහෙම සබ් ඉල්ලනවට සමාවෙයන්.

    Reply
  • ko makae part 2 api balagaeana innae ikmanata danna

    Reply
  • දෙවැනි කොටසත් ඉක්මනට දෙන්න

    Reply
  • අනේ මේ‍කෙ 2 දෙන්නෙ නැද්ද… ඉක්මනට දෙන්න අපි බලාගෙන ඉන්නවා…

    Reply
  • Revolution [Season 01: Episode 01]ekata Thanks, ko Episode 02, api balagana innawa sahodaraya,Jayawewa……

    Reply
  • machan wade nam elakiri ikmanata episode 2 ekath diyanko.

    Reply
  • thanx

    kooooo 2 ………. ikmanata onnnaaa,,,

    Reply
  • පියුම් මධුශංඛ

    ඊළඟ එකත් ඉක්මනටම දෙන්ඩෝ…… විද්‍යා ප්‍රබන්ධයක් නැතුව වේලි වේලි හිටියේ…. ගොඩක් ස්තූතියි මේ කරපු උදව්වට….. ඔහොම යං…..

    Reply
  • wow……….. machao

    Reply
  • Episode 02 apita kawadda denne ???

    Reply
  • රොයිලි අයියා කියන නිසාම බාගන්න ඕන. බොහෝම ස්තුතියි. ජයවේවා!!

    Reply
  • Udara Kaushalya

    kiyanna wachana neeee…..

    Reply
  • katha kolla

    පට්ටම පට්ටය් හොදෙ මෙක නම්………….බොහොම ස්තුතිය් මචො!!!!!!!! 😀

    Reply
  • mudiya / මුදියා

    පට්ටම ටීවී සීරීස් එකක් වගේ.අනිව දිගටම බලන්න රෙඩි පිට ඉන්නෙ.ජයවේවා රොයිලි අයියා.බොහෝ…………….ම ස්තූතියි…!

    Reply
  • ශෂික මනෝජ්[Shikama]

    පට්ටම TV serious එකක් වගේ…… maxza මචෝ…… මම දැන්ම බානවා….

    Reply
  • thanks machao…………..

    Reply
  • meke ituru kotas balanda api sadi pahadeiii innawa puluwan ikmanata dammoth elama tamai…..

    Reply
  • චරිත පොල්ගස්දෙණිය

    supirima wadak …..
    aye ithin royily ayya suprima sub ne denne
    ~jayawewa~

    Reply
  • පට්ට කතාවක් වගෙ. කලින් අහල තිබ්බෙ නම් න. මම බන්න දම්ම. බොහොම ස්තුතියි

    Reply
  • Me eka neweyi oyata puluwannam “Dexter” season 7 eka patan gattama eke sinhala sub denna hode….
    mama Dexter S7 eka enakan maga balan inne….

    Reply
  • Niyamayi machan..i love this keep up this…

    Reply
  • රන්දික මල්ලී

    මේකනන් නියම එකක් වගේ Episode 02 එක ලගදිම එයිනෙ

    Reply
  • නියමයි තැන්ක්ස් සබ් වලට සහො

    Reply
  • chathurabuddi

    ade J.J. Abrams ge neda? Supiri wedak. Royly ayyama sub eka dena eka nam maara watinawa… Supiri series ekak supirima subak ekka. Elaz. Thanko wentoni

    Reply
  • Can’t extract the file…

    Reply
  • රොයිලි සහෝ ඕන්න මම මේකත් බැලුවා. කියලා තිවුණු හැටියට හොදම ජාති එකක් නිසා අරං බැලුවා, ඉස්සර වෙලා බලනවද නොබලනවද කියන්නත් බලලාම ඉන්න එපෑයෑ ඉතිං 😛 අපි අද කොච්චර තාක්ෂණයට වහල් වෙලාද නේ? කොච්චරවත් තාක්ෂණය මිනිසා අභිබවා යන කතා රැගත් ෆිල්ම් ආවට හිටි හැටියෙ තාක්ෂණය ඇණ හිටියොත් මොකක් වෙයිද කියන විදිහේ ඒවා එච්චරට ආවෙ නෑ මයෙ හිතේ. මේක මටත්නම් අල්ලලා ගියා. දැන් ඉතිං හැම සතිඑම රොයිලි සහෝගෙන් එක කොටසක් ගාණෙ ලැබෙන නිසා නිවිහැන්නේ බැලුවහැකි. කිසිම හදිස්සියක් නෑ හදිස්සියක් ඕනෙත් නෑ. හදිස්සියක් තිබ්බත් ඉතිං වැඩකුත් නෑ! නැද්ද මං අහන්නේ? අලුත්ම පිට කතා පෙළනේ ඉතිං. එහෙමනම් දිගටම මේ වැඩේ කරගෙන යමු.

    අපේ රටේ හැමදාමත් තියෙන පවුල් අවුල්, ගහ මරා ගන්න ඒවා වෙනුවට හැබෑවටම ටීවී නාට්‍ය කියන්නේ මොකද්ද කියන එක ටීවී වලින් නැතත් මෙහෙමවත් දැක බලාගන්න දැනකියාගන්න අපේ රටේ එවුන්ට ඉඩ සලසනවට උඹල හැමෝටම බොහෝම පින්!

    Reply
  • it,s nice TV series..hope next epsd will come soon.well done .

    Reply
  • සිහින_ලහිරු

    හප්පා..කතාව නම් ගොඩක් හිතට වැදුන..අරගෙන බලමු ස්තුතියි සහෝ…

    Reply
  • eka nemei anith lokuma awula me rar files extract wennema na.. ip eka wenas karanawa arenna anith dewal tika kara… ath extract wenne nane macho.. ekata monwa hari ikmanata karannama wenawa… samahara ewa nam extract wenawa… ai danne nadda?????

    Reply
  • ela ela..
    mama nam hithuwe na kiwwata meka udata genath dai kiyala… me dawas tike enda bari una adai dakke mama.. mamath me dawas wala film ekakata sub ekak dana gamn inne.. wadath thiyena asse thami karanne… ath eka ikmanata dannam.. ela ela kollo…
    bye. B.S.

    Reply
  • thanks, patta paattaa…………

    Reply
  • thanks for sinhala sub.

    Reply
  • දිනිඳු සම්පත්

    ස්තූතියි රොයිලි සහෝ.. නියම වැඩක්.. සතියෙන් සතිය ඉතුරු ඒවටත් සබ් දෙනවා නේද?

    Reply
  • රොයිලි අයියේ මම සාමාන්‍යයෙන් පරණ T.V series වලට සබ් දෙන ඒවා බලන්නේ නැත්තේ මට ඒක ලස්සනයි නම් දිගටම බලන්න හිතෙනවා.. මට ඒක secret Circle එකට වුනා අන්තිමට මම ඇමරිකාවේ විකාශය වුනාට පස්සේ ඊළඟ දවසේ උදේම බැලුවා.. හොඳ වෙලාවට එකේ සීසන් 2 අවේ නැහැ..

    ඇත්තටම මට කියන්න ඕනේ මේක ඇමරිකාවේ සදුදා විකාශය වුනොත් අනිවාර්යෙන්ම අගහරුවාදා 8-9 වෙද්දී ටොරන්ට් ඩවුන්ලෝඩ් තියෙනවා.. ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්නත් අනිවා තියෙනවා අපිට මේක හැම අගහරුවාදම හරි බදාදා හරි දෙන්න පුළුවන් වුනොත් ඒක අනිවා ලංකාවේ Revolution එකක්ම වෙයි.

    රොයිලි අයියේ ඔයා බටහිර ච්ත්‍රපටි වලට සිංහල සබ් දාන්න ගත්ත එකම Revolution එකක් තමයි.. හැබැයි මේ වැඩේ සාර්ථක වුනොත් baiscopelk.com වෙබ් අඩවිය අපි නොහිතන පැතිකඩකට ගමන් කරනවා නොවනු මානයි!.. ඔබට‍ ජය!!!

    Reply
  • රොයිලිගේ සබ් එක්ක බලන්න ලැබෙන එක පිනක්ම තමා..මේකෙම ඉදලා ගියපු කට්ටියගේ වැඩ තමා මේකටම වල කපන එක..ලොවෙත් මේ සයිට් එක වට්ටන්න හිතනවා නම් ඒක දවල් හිනා තමා.කවුරු සබ් නොවේ මොනවා දුන්නත් අපි බයිස්කෝප් එක්ක සැමදා 🙂

    Reply
  • මචං මේ සයිට් එකට ගහන මඩ මල් අහුරක් වේවා!!!!

    Reply
  • ආමන්ත

    එල එල. ඔන්න අනිත් කොපි කැට් කට්ටියත් පටන් අරං මේකම. ලජ්ජා නැති එවුන්. සබ් දාන්න උදව්වක් එහෙම ඕන වුනොත් කියන්න. මෙ ටිකේ නිවාඩු නිසා කරලා දෙන්න පුළුවන්

    Reply
  • muco me meka patan gththama hamadama update karapan! please macho!

    Reply
  • රාම් රාජ්

    රොයිලිගේ තවත් වික්‍රමයක්! රොයිලි නම් ඉතිං මෙන්න බාලනවා.ස්තූතියි රොයිලියෝ උබ නම් ඇත්තටම හොද එකෙක් බං.ඔය එක එක්කෙනා මොන මොනවා කීවත් උබ අපි ගැන හිතලා මේ ව‍ගේ ඒවා දෙන එකනම් අපිට කවදාවත් අමතකවෙන්නේ නෑ.පුලුවන්නම් ඡන්දය ඉල්ලපං.අපි දෙන්නම් හොර චන්දත් එක්කම.

    Reply
  • kathaawa gana ahuwhama aasa hithunaa machan… niyammaiii..

    Reply
  • හොද වැඩක්, ජයවේවා!

    Reply
  • සුපිරි කියන්නෙ සුපිරිම සුපිරි… මේ වගේ x-files එකටත් කවුරු හරි සබ් දෙනවනම් කොච්චර ෂෝක්ද… ආයෙමත් පනකඩාගෙන බලන්න තිබුනා..

    Reply
  • චාමර

    මරැ නියමයි.

    Reply
  • alt batton aka presa karagena download karana thama clik karananna wada ethakota.mey idm walin dwn karanana kota awula anney….

    Reply
  • 7 zip වලින් මට නම් එක්ස්ට්‍රෑක්ට් කරන්න පුළුවන් පිං අත්වේ අනෙක් අයගේ රසව්න්ද වෙනුවෙන් මහන්සිය , කාලය වැය කිරිමට රොයිලි ප්‍රනාන්දු වැනි සියලුම සිංහල උපසිරැසි ගන්වන උත්තම පුද්ගලයෝ අගය කල යුතුයි.

    Reply
  • එළකිරි කිවුවා…!! රොයිලි අයියගෙ වැඩක් තමා..!!

    Reply
  • කැලුම් ගුණසේකර

    ෂා. මරු හොදේ? ඕක නම් බාන්නම ඕන.

    Reply
  • dedunu- yatalamatta,

    පට්ට හොදේ. කියලා වැඩක් නැහැ….. ගොඩක් ස්තූතියි…

    Reply
  • mihin ලංකා

    රෝයිලිගේ සබ් නොබලා කොහොමද 🙂
    ජය වේවා අපිත් ඔන්න මේක බලන්න පටන් ගන්නවා

    Reply
  • දැන් බයිස්කෝප් එකේ සබ් දෙන තරමට බලන්නවත් වෙලාවක් නෑ. නියමයි. රොයිලි අයියා ඔයාට ගොඩක් ස්තූතියි!

    Reply
  • ප්‍රකාශ් රංගන

    පට්ටයිනේ දැන් එකපාර දෙකක්. ඔහොම යමු ඔහොම යමු. එළකිරි රොයිලි අය්යා…..!

    Reply
  • eye dl lalata ada thamai beluwe
    bokkenma kiyanawanam meka thamai mage jeewitheta balapu hondama tv series 1 jayawewa saho….

    Reply
  • සිංහලයා

    @Namal
    alt කී එක ප්‍රෙස් කරගෙන || සිංහල උපසිරැසි මෙතනින් බාගන්න || කියන තැන ක්ලික් කරන්න වැඩේ ගොඩ…

    Reply
  • අනේ රොයිලි අයියා මොනවා කලත් සබ් පයිල් එක නම් එක්ස්ට්‍රෑක්ට් කරන්න නම් බෑ මොනවා හරි කරන්න බලන්න අද හෙටම. පටන් ගත්ත වැඩේට නම් උනුසුම් සුභ පැතුම් දිගටම මේකට සබ් දෙන්න ඔයාලගේ මේ උත්සහය ගොඩක් අගය කරනවා සබ් පයිල් එක නම් එක්ස්ට්‍රෑක්ට් කරන්න බැරි එකට නම් මොනවා හරි කරන්න ගොඩාක් පින්

    Reply
  • සමීර කරැණාරත්න

    mama dn meka balala iwara kala “රොයිලි ප්‍රනාන්දු“ sahodraya

    බොහොම ස්තුතී

    patta kathawa

    Reply
  • වැඩේ නම් පස්ට. සබ්ටයිටල් එක්ස්ට්‍රෑක්ට් කරන්න නම් බෑ. කර්පට්වෙලා වගේ ෆයිල් එක. ස්නෝව් වයිට් එකටත් එහෙම උනා.පියවරක් ගන්න ඉක්මනට. මීඩියාෆයර් ලින්ක් එකක් හරි දෙන්න.

    Reply
  • sub weda karanne , open wenne ne.. errro msg ekka enawa

    Reply
  • patta pata pata ahhhh….. digatama karamu aiyaa…

    Reply
  • ගොඩක් ස්තූතියි යාළුවා දිගටම කරගෙන යමු… 🙂

    Reply
  • madu rockzz

    එල මචන් ටන්කූ වේවා…!

    Reply
  • වා.මු.නිලන්ත පියසිරි

    මගේ අම්මෝ විදු පබැඳුමක් ද? කියලා තියෙන විදිහට තවත් කැමැති හිතෙනවා. රොයිලි මලයාට පිං මෙවැන්නක් අප වෙත ගෙනාවාට. මේ දවස් වල පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ. නිදහසක් ලැබුන ගමන් බලනවා. නැවත නැවතත් රොයිලිට මේ ගැන ස්තුති කරනවා.

    Reply
  • congrat roily.. all the best hope you will meny…………

    Reply
  • කැළුම්

    ආයේ කියන්න දෙයක් නෑ මේ අවුරුද්දේ එන හොදම කතාව මේක..
    ලොවෙත් සබ් දෙන එක පට්ට පතුරු වැඩක්

    ජයෙන් ජය බයිස්කෝප් එක නම් ඇත්තටම පට්ටම වෙලා දැන් 🙂

    Reply
  • maxy (හේවා ලුණුවිලගේ )

    pattama wadak appaaaa, elama thamai

    Reply
  • ශෂික මනෝජ්[Shikama]

    me thiyenne katha nam kathaa. thankz saho… danma baaganna ona….

    Reply
  • දැන්නම් සයිට් එක ගැන කියල වැඩක් නෑ.සුපිරි.

    Reply
  • දැන් බයිස්කෝප් site එක maxxa

    Reply
  • සිංහලයා

    මේක නම් සුපිරි වැඩක් රොයිලි බලන්නම ආස හිතෙනවා
    දිගටම වැඩේ කරගෙන යමු

    ජයම වේවා බයිස්කෝප්!!!!

    Reply
  • katha kolla

    මචො මෙ 140Mb එකෙය් 240Mb එකෙය් වෙනස මොකද්ද????

    Reply
  • මැක්ස්

    නියමයි.. jj.Abrams ගෙ නම් සුපිරි තමයි..පුලුවන් නම් පොරගෙම person of interest,Fringe වගේ series වලට සබ් දෙන්නකෝ..පට්ටම tv series ටිකක්..ජය වේවා..!

    Reply
  • අඩේ පට්ටම පට්ටම……
    දිගටම මේ වැඩේ කරන්න

    ජය වේවා පට්ට හොදේ බයිස්කෝප් 🙂

    Reply
  • fatta fata fata kollo……… thnxzzzzz a lot.. supiri vadak…….

    Reply
  • පට්ටම එකක් වගේ …. 🙂

    Reply
  • thnxs macn……… 😀

    Reply
  • Isuru Sandaruwan

    niyamai niyamai!!!!!!!!!!!! oanna math bavaaaaaa!baiscope ekata jaya

    Reply
  • bohoma istuti dan banna damma

    Reply
  • sub eka extract wenne nane… 🙁 🙁 🙁

    Reply
  • කේ. යූ. ජී. උදාර

    උපරිමයි රොයිලි……..

    Reply
  • ඉෂාන්

    නියම වැඩක් සහෝ…. දැන් සයිට් එක පට්ටයි හැමදාම දෙන්නේ හොදම එවා… සබ් වලට ස්තුතියි…!

    Reply
  • mmm hoda tv series ekak hoya hoya hitiye balanna meka maxxa wage
    best of luck ……

    Reply
  • ela ela maxxxxxxxaaaa

    Reply
  • ela kiri…waiting for nxt episode..

    Reply
  • රොයිලි අයියා ඔයා පට්ට වැඩ්ක පටන් ගත්තේ.. මම මේක බයිස්කෝප් එකෙන් දෙන බව නොදැන කලින්ම බැලුවා.. ඊලග ටික නම් සබ් එක්කම බලන්න පුලුවන් ඔයාට පින් සිද්ද වෙන්න.. මට බයයි මේක ටිකක් terra nova වගේ නිසා cancell වෙයිද කියලා..

    Reply
  • Hay TV series balana asa aya pluwanam may tika hoyan balanna. may magay laga tiyana hodama show tika. pluwanam LOST aka sinhala subtitle danna…

    Lost
    Fringe
    Band of Brothers
    The Pacific
    Chuck
    Supernatural
    Ancient Aliens
    Breaking Bad
    Rome
    Heroes
    Spartacus
    The Big Bang Theory
    Supernatural
    The Mentalist
    House M.D.
    V
    Californication
    Hawaii Five-0
    The Legend of Korra
    Terra Nova
    Deadwood

    Reply
  • අමීර

    බොහොමත්ම ස්තූති…….

    Reply
  • බොහොම ස්තුතියි…

    Reply
  • Isuru Udana

    මේක නම් සිරාම සිරා වැඩක්. නියමයි රොයිලි සහෝ! ඔයාගෙ උපසිරැසිත් එක්ක ටීවී සීරීස් එකක් බලන්න ලැබෙනව නම් වෙන මොනාද ඉතින්. බයිස්කෝප් එක නම් දැන් අතිවිශිෂ්ටයි. බයිස්කෝප් එක මේ තත්වෙට ගේන්න මහන්සි වෙච්ච පොතේගුරා, ගෝලයා, රොයිලි, වාසල වගේම අපේ විකියා සොහොයුරාට බොහොමත්ම ස්තූති කරනවා.

    ~ ජය! ~

    Reply
  • prabashwara

    meke sinhala sub file eka download karata open wenne nahane Erorr ekak enawa.

    Reply
  • මේක ගොඩක් කාලෙක ඉදන් බලාපොරොත්තු තියන් හිටිය එකක් මේක NBC නාලිකාවේ සැප්තැම්බර් 17 වෙනිදා ඉදන් විකාශය වෙන්න නියමිතයි එයාලගේ ට්විටර් ගිණුමේ සදහන් කරලා තිබ්බා pilot එක නිකුත් කරලා තියේ කියලා eth අවාසනාවට වෙබ් අඩවිය හරහා එක බලන්න පුළුවන් වුනේ නෑ. මේක මෙහෙම දුන්න එකට ස්තුතියි

    @uda එහෙම අවුලක් වෙන එකක් නෑ මොකද NBC නාලිකාවේ වෙබ් අඩවියේ මේක තියෙනවා 🙂

    Reply
  • Tharindudoo

    Maxxa kiyanne uparima eka,
    jaya wevaa bayiscopelk

    Reply
  • පට්ට පට පට ඕයි!
    බලන්න බැරි වෙන එක තමා දුක 🙁
    අනේ කාලේ වනේ වාසේ කීවලු, ඔහොම තමා ඉතිං කමක් නෑ.
    රොයිලි දෙන හින්දා නොබලත් බෑ, ඒත් කරන්න දේකුත් නෑ, කමක් නෑ බලමුකෝ එන විදිහක් නෙහ්!

    හැබැයි පුතෝ මේක ටීවී එකේ යන්නත් කලින් ජාලෙට දීලා මේක හදපු එවුන් ආයෙම කතා හදන එකකුත් නැතිව යයිද මන්දා…? ඇයි ඉතිං කලිම්ම ලීක් වුණහම උන්ට ඇති වැඩක් තියේයැ.

    කමක් නෑ මේක අපේ අයටනේ…
    රොයිලි මරු වැඩේ සහෝ, නියමෙට කර‍ පළයන්! ජයම වේවා කිව්වා හොදේ!

    Reply
  • සමීර කරැණාරත්න

    “baiscopelk.com” නම් මල් හතයි….
    බොහොම ස්තුතී..! රොයිලි සහෝ

    Reply
  • Terra Nova එකටත් පුලුවන්නම් sub දෙන්නකො…. එකත් සුපිරි…සබ් දෙන්න පුලුවන්නම් නියමයි…

    Reply
  • පට්ට හොදේ. කියලා වැඩක් නැහැ. අනිවා දිගටම මේකට සබ් දෙන්න. ලිපියේ හැටියට පට්ට ටීවි සීරිස් එකක් වගේ. ඕන් අපි බලන් ඉන්නවා හොදේ. ආව ගමන් දෙන්න ඕනා..

    අහිංසක හිත්නේ…

    Reply
  • Supiri machan ela ela digtama ithuru tikath dhenna

    Reply
  • නියමයි…..මම ද මුලින් බාන්නෙ…..දිගටම දාන්න…සුබ පතනවා

    Reply
  • Arrow එකටත් සබ් දෙන්න බලන්න ඒකත් මරු වගේ…………

    Reply
  • මේ වැඩේ නම් නියමය් සහෝ .. දැන් බෛස්කොප් සෛට් එක මරු.. අනේ මේ වගේම ඔක්තෝබර් 11 ඉඳන් පටන් ගන්න වැම්පයර් ඩයරීස් සීසන් 4 එකත් දෙන්න හොඳේ…

    Reply
  • නියම වැඩක් පෙන විදිහට නම් සුපිරි…..

    Reply
  • එල එල පට්ට.

    Reply
  • චමිත් මදුරාගොඩ (CATS)

    නියම අදහස රොයිලි මල්ලි. ඒ වගේ ලස්සන කතා මාලාවකට අත ගහපු ඔයාට ගොඩක් ස්තූතියි. ඉදිරියටම යමු. අපේ සුභ පැතුම් ඔයා ඇතුළු බයිස්කෝප් කට්ටියටම. දැන් නම් වෙබ් එක නියමයි.

    Reply
  • budu ammmooo dan baiscope akata mokada wela thiyenna .pissu hadena sub denawa kiyala dena deema dakkaham..jaya wewa

    Reply
  • ela.. digatama danna’

    Reply
  • ෆට්ට ආ ඔන්න එකටම ගත්තේ මම

    Reply
  • pattama akak wagey maxxxxaa

    Reply
  • සහන් පෙරේරා

    නියමයි නියමයි නියමයි වාව්

    Reply
  • Dimuthu Nisansala

    Thank machan

    Reply
  • ශහ් මේක නම් නියමයි වගේ!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *