Revolution [S01 : E16] Sinhala Subtitles – The Love Boat | බෝට්ටුව….. [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා අද කොටස දෙන්න පරක්කු වීම ගැන. නොවැළැක්විය හැකි වැඩක් වැටුණු නිසා අද කොටසට සබ් දාන්න ගන්න රෑ වෙනකම්ම නොහැකි වුණා. හරි කොහොමහරි මේ කතා මාලාවේ මුලින් කොටස් 22ක් යෝජනා වී තිබුණත් පස්සෙ 20 කට බැස්ස නිසා අද කොටසෙන් පස්සෙ තව තියෙන්නෙ කොටස් 4 ක් කියලා තමා කියවෙන්නේ. ඒ වගේම මේ කතාමාලාවේ දෙවෙන අදියරටත් යන්න නිෂ්පාදකයෝ තීරණය කරලා අවසානයි. එහෙනම් කලින් කතාව පොඩ්ඩක් මතක් කර ගම්මු.
පහුගිය කොටසනම් එච්චර ගලායාමක් සිද්ධ නොවෙච්ච කොටසක් කිව්වොත් මම නිවැරැදියි. මයිල්ස් ගෙන් පළිගැනීමට කලින් මයිල්ස් ගේ හා මොන්රෝ සිටි නගරයට ගොස් මයිල්ස් විවාහ බස් දී සිටි එමාව හා ගමේ අයව ප්‍රාණ ඇපයට ගැනීම, මයිල්ස් ඔවුන්ව බේරාගන්න පැමිණියත් අවසානයේ එමා මිය යෑම හා එමාට මොන්රෝ ගෙන් පිරිමි දරුවෙක් සිටි බව දැනගැනීම සිදුවුණා. ඒත් එම දරුවා දැන් කොහෙද යන්න දැනගැනීමට මොන්රෝ අසමත් වෙනවා. ඒ එක්ක ඇරොන්ට තම කලින් බිරිඳ හමුවීම හා ඇයගෙන් සමූගැනීම සිදුවුණා.
ඒත් ටිකක් විතර වැදගත් දෙයක් විදියට අපි දැක්කා ජෝර්ජියා රාජ්‍යයට පැනගොස්, එහි ජනාධිපතිනියට උදව් කරන ටොම් නෙවිල්ව නැවත මයිල්ස්ව පාලනය කර ගැනීමේ අටියෙන් ඔහු ළඟට යවන්න ජනාධිපතිනිය තීරණය කරනවා. ඉතින් ඒ හින්දම අද කොටස නම් අනිවා උදේවේගකාරී එකක් වේවි කියලනම් හිතෙනවා.
හොඳයි අද එතැන් සිට. අහ් අද බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි සංඛ්‍යාව 1,000 පැන්නා හොදේ. ඒ ගැන සටහන මෙතනින්. ආපහු ලබන සතියේ හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9258 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Thanks….
digatama me wage kran yanna labewa..
Thanks Bro
නියමයි….රොයිලි අයියා..
නියම කතාවක් වගේ…
සබට බොහොම ස්තූතියි..
ජයම වේවා…!!!
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
බොහොම ස්තුතියි…!!! ^_^
රොයිලි ප්‍රනාන්දු thanks yalu sub ekata..
patta macho jayawewa
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
niyamayi saho….. thanks lot…….
sub wada karanne na zip file eka extract wenne na e ai.
ස්තූතියි රොයිලි.
thank you royli aiya.
very very thanks roili ayya.
i like this tv series thanks to baiscope
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks
ස්තුතියි සහෘදයිනි! ඔබලාගේ උත්සාහය,කැපවීම අපගේ සතුට හා රසවින්දනය යි.
thank
patta pata pata
thank u wewa brother
thanks bro
machan thanks.enakan balagena hitiye.hariyata nindagiyewath ne.thankssssssss.
ඕං දැන් තමා බලල අහවර උනේ
හිටහන්කො ඉති ලබන සුමානෙ වෙනකම්
ඉවසන්ට බෑ අප්පා 🙁
ගොඩක් ස්තූතියි
ELA
well done roy ur the only person giving by the tv series up to date .ur great roy
මෙන්න සුපිරි බඩු.ගිය සතියෙ අද එකේ පොඩි කෑලි ටිකක් පෙන්නුවනෙ.පට්ටම පහරක් වෙන්න ඇති.නියමයි රොයිලි අයියෝ.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!
මොන පරක්කුවක් ද රොයිලි සහෝ. ස්තුතියි සහෝ කොපමණ රාජකාරි තිබුනත් අපිව අමතක නොකලාට.:)
thankz………..
ගොඩාක් ස්තූතියි රොයිලි සහෝ. ගොඩක් වැඩ අස්සෙත් ඔයාල අපි වෙනුවෙන් කරන මේ වැඩේ අපි ගොඩක් අගය කරනව.
Ela ela Royly aiye
eye dawasema winadi 5n 5ta page eka refresh kara kara hitiye meeka denakan…
jaya wewa
tnx a lot aiyee… fatta fata fata…
thanks. royle
thanks for sub
thx brooo niyamay
thanks machan
අනේ මන්දා රොයිලි සහෝ.. මම මේකට ඇබ්බැහි වෙලා. ඉවර වෙනකන්ම සබ දෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
tnxxx
bohoma stuti saho…. .
තෑන්ක්ස්
sha thanx sub 1ta……..
පට්ටනෙ සහෝ
මේ සුවිශේෂි දිනයෙ අප වෙනුවෙන් උපසිරැසියක් ලබාදුන් ඔබට
මාගෙ ප්‍රණාමය…
ඔබට සදා ජය…
මෙන්න බොලේ 1000 අස්සේ රෙවලූෂනුත් දීලා. නියමයි රොයිලි සහෝ. බොහොම ස්තූතියි. ජයවේවා!
බලාගෙන උන්න…..ඒක දුන්න…..ස්තුතියි…….
තෑන්ක්ස්. මම කැමතිම ටීවී වැඩසටහන. අනික් එකත් ඉක්මනට දෙන්න හොදේ.
ජයෙන් ජයවේවා!
thanks boss it is nice
thnxzzzzzz so much
ජය වේවා! සුපිරි
පට්ට පට්ට
එල දෙනකම් උන්නේ මචං
bohoma pin
අප්පා බලං උන්නා නිදිවිද ගෙන 😀 එනකම් මම හිතුවා අනිවා දෙයි කියලා ගොඩක් ස්තුතියි අයියේ
anakam unne… jaya!
tahnks brother……….
wow… maru 😀
යකෝ අද ඇට්ටි හැලෙන්න දෙනවනෙ……..
තෑන්ක්ස් රොයිලි.
thanks saho
thanks
බයේ හිටියේ අද බලන්න නොලැබෙයි කියලා මේ රට රට වල චිත්‍රපටි සෙල්ලම එක්ක…
කොහොම හරි විප්ලව කාරයා විප්ලවය අරගෙන ඇවිදින් ඉතින් මොනවා කියන්නද තුතී නොකියා
jayama wewa!!!!!
පට්ට පට්ට පට්ට ඔන්න සබ් ගන්නවා……..
තෑන්ක්ස් රොයිලි ඔන්න බෑවා….
Thank You
අනෙ අප්පේ,
මේක දැන් දුන්නෙ ඇයි යකඩෝ
දැන් ඉතින් මේක බාන්නෙ පොලීසියෙන්ද කෝ දැන් ඩේටා 🙁
ආවා…………. මට ඕනෙ එක ආවා………. තැන්කූ රොයිලි අයියෙ… අද දවස සම්පූර්ණ වුණේ මේක එක්ක
මොන පරක්කුද මේ දෙන සබ් වල හැටියට, ජය!
දෙයියනේ. කොහොම හරි කට්ට කාලා මේකත් දුන්නා නේද?…එල එල…පට්ටයි…..
adanum sub ikkmanatama deela.thanks
ela aiyeeeeeeeeeeee
ela ela aiya parakku unath kohoma hari dunnane
එල එල එල එල එල එනකම් බලාගෙන උන්නේ
දෙනකම් උන්නේ ජය වේවා!!!!
thnxxxxxxxx royli
thanx….