සමාවෙන්න ඕනා. ගිය පාර කාපු කට්ටම මෙදාපාරත් කන්න වුණා. කිසිම සබ් එකක් ආවේ නැති නිසා අලුතෙන්ම ටයිම් ලයින් හදන්නවුණා. හොඳයි හැමෝම මේ කතාමාලාවේ 14 වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අපි ඒ කොටස ගැන මතක් කර ගෙනම අද කොටස බාගම්මු. පහුගිය කොටස බොහොම උද්වේගකර කොටසක් වුණා. කොහොම හරි අවසානයේ රේචල් හා ඇරොන්ට කුළ…

සමාවෙන්න ඕනා. ගිය පාර කාපු කට්ටම මෙදාපාරත් කන්න වුණා. කිසිම සබ් එකක් ආවේ නැති නිසා අලුතෙන්ම ටයිම් ලයින් හදන්නවුණා. හොඳයි හැමෝම මේ කතාමාලාවේ 14 වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අපි ඒ කොටස ගැන මතක් කර ගෙනම අද කොටස බාගම්මු.
පහුගිය කොටස බොහොම උද්වේගකර කොටසක් වුණා. කොහොම හරි අවසානයේ රේචල් හා ඇරොන්ට කුළුණට යන්න අවශ්‍ය කරන විස්තර ලබාගන්න ජේන් කියන කාන්තාව ගාවට යනවා. ඇය මුලින්ම අකමැති වෙනවා ආපහු විදුලිය දෙන්න උදව් කරන්න. මොකද ඒ නැනයිට්ස් අක්‍රීය කරලා විදුලිය දෙනවා කියන්නේ ඇය ළඟ ඉන්න කෙනෙක් මිය යන හින්දයි. ඇය පවසන ආකාරයට එම කෙනා අවුරුදු 16 ක් තිස්සේ නැනයිට්ස් වල උදව්වෙන් හතරවන අදියරේ පිළිකාවක් සමඟ ජීවත් වී තිබෙනවා. එසේම රේචල්ගෙ පුතා වෙච්ච ඩැනී පවා දිවි රැකගෙන තියෙන්නෙ නැනයිට්ස් ආධාරයෙන්. කෙසේ හෝ අවසානයේ ඇය එකඟ වෙනවා රේචල්ට අවශ්‍ය උදව් සැපයීමට.
ඒ වගේම මොන්රෝ විසින් තම න්‍යෂ්ටික බෝම්බය යවනවා අසල්වැසි ජෝර්ජියා රාජ්‍යට. එහෙත් මයිල්ස්, නෝරා හා චාලි ගේ උදව්වෙන් ඒ වෑයම ව්‍යර්ථ කරගන්න සමත් වෙනවා. ඒ වගේම ජෝර්ජියා රාජ්‍යයේ ජනාධිපතිනිය මොන්රෝට විරුද්ධව යුද්ධයක් ආරම්භ කරන ගමන්ම, මයිල්ස් හට තම හමුදාවෙන් කොටසක් දී මොන්රෝ සමූහාණ්ඩුව ඇතුළේ සිට කැරලිකාරයන් හා එක්ව සටන් කරන ලෙස ඉල්ලා සිටිනවා. එනම් මයිල්ස්ගෙන් ජෙනරාල් කෙනෙක් වීමට කැමතිද යනුවෙන් අසනු ලබනවා.
හොඳයි අද එතැන් සිට. ඒ වගේම පහුගිය දවසක buzz radio හී බස්කෝප් තුළින් මේ කතාමාලාව ගැන කතා කල නෙරංජි හට මගේ විශේෂ ස්තූතිය.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,047 downloadsDownload Revolution.2012.S1E15.Sinhala.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
92 comments
hh
pubudu
jaya wewa...elamakiri :D
quik
Thanks
tharanga
පට්ට මේක එනකම් බලාගෙන උන්නේ.. ජයම වේවා!!!!!!!
amilatk
jayen jayam wewa!!!!!
නෙරා
අයියා.. බය වුණා.. අක්කිව කිඩ්නැප් කරමු කීවාම... :D අපේ හොඳම හොඳ රොයිලි අයියා... දිගටම අපිට සබ් දෙන්නට, හැකියාව, වාසනාව දක්ෂ කම ලැබේවා... සියලු ඇස් වහ දුරු වේවා!!!
මේක බැලුවෙ නැත්තං සතියම වැඩක් නෑ... අයියෙ..
ositha
bohoma pin :D
wow
wow... maru :D
mihin ලංකා
ජයෙන් ජයම වේවා!!!! අනිවා දැන්ම අරන් බලන්න ඕනේ...
elakiri
එලම තමා එනකම් උන්නේ. ජය
ccnp
Thanks
Fernando
patta wadak :D
shann
ජය වේවා.. සබ් ගත්තා.
උදාර
සුපිරි වැඩේ කට්ට කාලා දෙන සබ් නේ මේවා.. සිංහල බසින් පළමුවෙන්.කාටද ආඩම්බර..
chami
thnxxxxxxxxxxxxxxxx
Sara Yohani Epa
thanx aiya....denakam balan hetiye...
zumo man
elazzz thnxzzzz
Keshan
එනකම් තමා උන්නේ ගොඩක් ස්තුතියි සහෝ ..
දැන් ඉතින් බැලිල්ලක් තියෙන්නේ ..ඈ :D ;)Asitha
thnx broo....
Malinda
Good job bro. Keep it up..
suresh
ඉක්මනටම දුන්නට ස්තූතියි
kasun
ela kiri :D
DINUSH
thanxxx bro...
for your great effort......once again.නෙරා
අපි මේක හෙනම ආසාවෙන් බලන්නෙ.... කොතන මොන සබ් එක තිබ්බාත්, බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි වගේ නෑ... තාම කොතනවත්!!!
කැළුම්
පට්ට පට්ට මචං
chamath cafe
ජය වේවා බොහොම පින්
Milinda
Thnx machnn....
Downloading....
:DHarshA
jaya wewa!!!!!!!! :P
ෂෙහාන්
බොහොම පින් රොයිලි අයියේ ඔයානම් දේවාලයක්
suresh
එලම තමා එනකම් උන්නේ ජය
**************************************සමීර කරුණාරත්න
රොයිලි අයේ පිස්සුද, නැත්නම් හැටිද අපෙන් සමාව ගන්නේ....
මෙහෙව් කට්ටක් කාල තව සමාව ගන්නත් එනව, අපේ තරහ අවුස්සන්න එපා හොදේ..... :P ඔන්න එහෙනම් අදත් ඉංග්‍රීසි උපසිරැස කරුවන්ට අවස්ථාව තියනවා අපේ KING කාල වෙලා සකස්වල උපසිරැස යොදාගෙන ඉංග්‍රීසි අසා ලිවීමක් කරන්න....! එහෙනම් වෙනදා වගේම බොහොම ස්තුතියි හොදේ....!chanuka wijesundara
mama eka
delmar
thanks aiye
enakan balan inne hama week ekeema
godak thanksHishan
mamada koheda eka... thanx bro 4 sub :)
kalinga
නියමයි සහෝ අනිවා බලනවා!
අසංක
බොහොම පින් කැපවුන කැපවීමට
Bandula
jayama wewa royli sahota
ns
thanx....
Nilanka
thanks saho mechchara mahansi wela apita sub eka aragena enawata.jaya weewa!!!!!!!
නෙරා
අපි නම් බලලාත් ඉවරයි....
shalana
Thanks....
sw
thanks machooooooooooo
ශාන් විමුක්ති [වීමා]
මක්කටෙයි සමාව ගන්ටෙ අයියා... පික්සු නැතුව ඉන්ට අනේ :P
මොන සමාවක්ද මේ කරනව හොදටම ඇති, බිත්තරේ දාල ගමටම ඇහෙන්න කෑගහන කිකිළි වගේ ඔය සමහරක් කෑගැහුවට මේ තරම් මහන්සියක් වෙලා ඔයා අපිට මේ උපසිරසිය අරන් ඇවිල්ලත් පමාවට සමාව ඉල්ලන එකෙන්ම ඔයාගෙ නිහතමානීකම අපිට පේනව ඒකයි අපි හැමදාමත් ඔයාට ආදරේ (වැරදියට හිතන්ට එපා ඕං :P )
එහෙමනම් රොයිලි අයියා උපසිරසියට බොහෝම ස්තුතියි හොදේ..
ජයෙන් ජයම වේවා!!!!!!!!! :DRanga
ජය වේවා මම බලාගෙන හිටියේ
rasta boy
niyamai aiye.oya anith aya wage nemei.bageta wada karan na
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල රොයිලි සහෝ හෙන කට්ටක් කා ගෙන ආපු ගමන්ම අපිට මේක සිංහලෙන් ගෙනාවට..වැඩේ කියන්නේ තාමත් දා හතර වෙනි කොටස බලන්න උනේ නැහැ නොවැ..මේ වැඩ හින්දා...අදනම් දෙකම එක සැරේ ඉවර කරනවා...ජය වේවා..
tinush
thnxx
ganesh
මරැ මචන් තැන්ක්ස්
Kasun
godakma godakm godakk thnx sahodaraya..meka enakam dina gana gana inne
Gayan
patta
Advertisement


thnxxxxxx bro