Watch Trailer

Revolution [S01 : E17] Sinhala Subtitles – The Longest Day | දිගම දවස ….. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න අද මේ කතා මාලාවේ 17 වෙනි කොටස. කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද එක බාගමු එහෙනම්. පහුගිය කොටසෙදී මුලම කොටසේ ඉඳන්ම නරක හාදය වෙච්ච නෙවිල් නැවත මයිල්ස් හා කට්ටිය එක්ක වැඩකරන්න එනවා. ඒ වගේම මුල්ම වැඩේ හැටියට ඔවුන්ට සිද්ධ වෙනවා මොන්රෝ හට ඇන්ත්‍රැක්ස් වෛරසය හදලා දෙන ආචාර්යය වරයෙක්ව පැහැර ගන්න.…

හොඳයි මෙන්න අද මේ කතා මාලාවේ 17 වෙනි කොටස. කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද එක බාගමු එහෙනම්.

පහුගිය කොටසෙදී මුලම කොටසේ ඉඳන්ම නරක හාදය වෙච්ච නෙවිල් නැවත මයිල්ස් හා කට්ටිය එක්ක වැඩකරන්න එනවා. ඒ වගේම මුල්ම වැඩේ හැටියට ඔවුන්ට සිද්ධ වෙනවා මොන්රෝ හට ඇන්ත්‍රැක්ස් වෛරසය හදලා දෙන ආචාර්යය වරයෙක්ව පැහැර ගන්න. ඒත් නෙවිල් හා මයිල්ස් ගේ අදහසට පිටින් අනික් කට්ටිය ඔහුව ජෝර්ජියාවට බාර නොදී නිදහස් කර ගන්නවා.

ඒ වගේම අවාසනාවත ලෙස රේචල් ගේ කකුල කැඩෙන අතර ඇය විශේෂ දෙයක් එළිදරව් කරනවා. ඒ තමා ආචාර්යය ජේන්ගේ ගේ පොතේ ඇරොන් ගැන සදහන් වීම. ඒ කියන්නේ කලින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක අවධියේම ඇරොන්ගේ මෘදුකාංගයක් භාවිතා කරන්න ඇති බව සැක කල හැකි වගේම රැන්ඩ්ලුත් ඔහු ගැන දන්නවා විය හැකියි. ඒ වගේම කුළුණ තුළ ග්‍රේස්ව හිරකර ගෙන උන්නු රැන්ඩ්ල්ගේ සහායකයා සෝපානයේදි අනතුරකට ලක්වන අතර ඒ කවුරුන් හෝ දිහා ග්‍රේස් බියපත් ඇස් ඇතුව බලන දර්ශනයකින් තමා කොටස අවසාන වුණේ.

හොඳයි අද එතැන් සිට. ආපහු ලබන සතියේ හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

9,163 downloadsDownload Revolution.2012.S1E17.Sinhala.zip62 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1All BT1Next BT1

Subtitles

9,163 downloadsDownload Subtitles62 KB

80 comments

  1. ositha

    patta patta machan

  2. ශාන් විමුක්ති [වීමා] 〠

    ඇවිල්ල ඇවිල්ලාආආආආඅ.......

  3. chami

    thnxxxxxxxxxxxxxx

  4. එරංග

    පට්ට පට්ට මචං එලස්.

  5. Fernando

    maxxxa royli :D

  6. wow

    wow... maru :D

  7. h[A]s

    තෑන්ක්ස් මචෝ

  8. උදාර

    මේක එනකම් උන්නේ බයිස්කෝප් ඒකට ජයම වේවා!

  9. quik

    thanks

  10. amilatk

    jayama wewa!

  11. rusuru | රුසිරු

    ගොඩ ගොඩ සබ් නම් බයික්කොප් තමා

    ජයම වේවා!

  12. rusuru | රුසිරු

    sorry බයිස්කෝප් :) හොදේ

  13. ganidu

    තෑන්ක්ස් වේවා..

  14. zumo man

    elazzzz thnxzzz

  15. delmar

    meeka denakan ada dawasata baiscopelk page eka 100 paarakata wada refresh karanna athi...
    thanks weewa royly aiye

  16. යසස්

    පට්ට පතුරු මචෝ

  17. upali

    ela ela ela

  18. geeth

    patttaa hode

  19. akila

    supiri tamay oyage wada ada ekmanatama dela sub 1 niyamay yalu

  20. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. ඔන්න ගත්තා.

  21. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.එනකං මග බලන් උන්නෙ.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!

  22. හර්ෂ

    බොහොම ස්තුති සහෝ :)

  23. ganesh

    ඡය වෙවා

  24. lakchan

    elaaaaaaaaaaaaa machan :*

  25. දිනිඳු සම්පත්

    ඔන්න රොයිලි සහෝ දීපු ගමන් බාගත්තා. බොහොම ස්තූතියි. ජයවේවා!

  26. DINUSH

    බොහොම ස්තූතියි. ජයවේවා.............!

  27. yasiru

    maxxa... ada nam welawatath kalin awilla

    thanx wewa

  28. ns

    thanx....

  29. thanura

    thankz

  30. sandun priyanga

    thankszzzzzzzzzzzzzz////////////

  31. harsha

    romba thanks mco. next ekath ikmanatma oni. me wage supiri wada karanavata bohoma pin machan.

  32. ෂෙහාන්

    බොහොම පින් රොයිලි අයියේ

  33. Keshan

    පට්ට පට පට .. :D ගොඩක් ස්තුතියි අයියේ

  34. Nilantha

    ela kiri..thanks..

  35. සමීර කරුණාරත්න

    පට්ට් පට්ට බොහොම ස්තුතියි අයියේ
    ... මේක දෙනකම් බල උන්නෙ...

  36. gihan

    subtitles ganna beni..

  37. Rajitha Abeysinghe

    ගොඩක් ස්තූතියි සහෝ

  38. gihan

    hari hari..thnx..

  39. නීනු

    ගොඩක් ස්තූතියි............ රොයිලි අයියෙ........... ඔයා හරිම හොඳයි

  40. [chathura]

    නියමයි නියමයි. බලමු එහෙනම්. ගොඩක් පිං සබ් එකට. මෙන්න බානවා.............................

  41. aroshan

    thanx sub 1ta.....

  42. “චූටී මල්ලි”

    දුන්නා නෙ එහෙනම් එල එල
    සබ් එකට තෑන්ක්ස්
    ඔබට ජය.....

  43. Dinuka

    patta pata pata

  44. saliya

    denakam hitiye saho.Game of the T ekath denawada

  45. dananjaya

    thanx machan 100 sub 1th ikmanatama denna..

  46. damith

    අන්තිමට ඩීපු කතා තුනෙම subtitle
    වඩකරන්නැ..

  47. tikiri

    ela royli ayya...enakam balagena unne

  48. tharaka

    ගොඩක් ස්තුතියි යාලුවා..........

  49. dev

    bohoma stuti saho... .

  50. pubudu supun

    ස්තුතියි අයියේ. මේ කතාව එනකල් මඟ බලාගෙනමයි හිටියේ. :D

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.