අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නරහස් පරීක්ෂක (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Ripper Street [2×8 – Our Betrayal – Part two] | දිනුමක්ද පැරදුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 1 vote.
Please wait...

ripper street s2

කාලෙනම් ගත්තා ටිකක් වැඩි වුණත් මෙන්න අදින් මේ කතා මාලාව අවසාන කරනවා. මේ කතා මාලාව මෙතනින් අවසාන කරන්න නිෂ්පාදකයෝ මුලින් තීරණය කළා වුණත් පසුව කියවෙන කාරණා අනුවනම් ආයතන දෙකක් මේ කතාමාලාවේ ඉදිරි කොටස් වෙනුවන් අරමුදල් සැපයීමට සාකච්ඡා කරන බව පැවසෙනවා. කොහොම වුණත් එතෙක් මේ කොටසෙන් දෙවෙන අදියර නිමාවෙනවා.

කලින් කොටසෙදි කිව්වා වගේම මේ කොටස කලින් එකට සම්බන්ධයි. ඒ වගේම ද්‍රෝහී වෙච්ච කෙනාව අද කොටසෙන් එළිදරව් වෙනවා. තවත් පොඩි පොඩි හෙළිදරව් වීම් එක්කම කතාව ගලාගෙන යන විට ජැක්සන් හා සහෝදරයා දියමන්තිය විකුණ ගැනීමට සම්පූර්ණ උත්සහය දරනවා. වැඩියෙ කියන්න අවශ්‍ය නෑ. බාගෙන බලන්නකෝ.

හොඳයි එහෙනම් අපි මෙතනින් සමුගනිමු. තෙවන අදියරක් ආවොත් අනිවා ඒකත් බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන්ම ලැබෙනවා. හැමෝමටම ජයම වේවා!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV  පිටපත් සඳහා ලබා දි ඇත.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

All BT1

All BT1

Next BT1

 

 

19 thoughts on “Ripper Street [2×8 – Our Betrayal – Part two] | දිනුමක්ද පැරදුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

  • Amila konara

    සබ් එකට තෑන්ක්ස් සහෝ
    ඊලග සීසන් ටිකටත් සබ් ගේන්න මෙහෙම මග නතර කරලා අසරණ කරන්න එපා

    Reply
  • DjNasarani

    Season 3 sub plzz asarana krnna epa bro

    Reply
    • Niwantha Madhushankha

      hamba unada oyat

      Reply
  • kulunu denulka

    ane aiey mama balapu lassanan kathawak sherlock homes p[aradai ane ithuru season 3 4 5 th saub dennako

    Reply
  • udaraudara

    ane aiye mara lassanana niyama kathawak.ithuru season 3 neth subtitles dennako .nikan sherlock homes wage please please please

    Reply
  • S3 idn ithuruwa dennakoo

    Reply
  • season 3 patan aranne saho?

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • set ekama ekapara download wenna damma..patta pata pata..ekadigatama balanna puluwan..

    Reply
  • නලින්

    ස්තුතියි වේවා රෙයිලි අයියේ

    ජය වේවා!

    Reply
  • thaz….. sub akata …

    Reply
  • dinidu madushanka

    elazz jaya wewa

    Reply
  • ගොඩක් ස්තුතියි අයියා මේක දෙනකම්ම හිටියේ ආසාවෙන් බලන කතාවක්
    මේක … තුන්වෙනි එකක් හදනවනම් හොදයි අවසානයක් වෙන්න කොහොමත්
    BBC එකේ ආයේ යන්නේ නැති වෙයි සමහරවිට .. කොහොම වෙතත්
    ගොඩක් ස්තුතියි මේ කාතා මාලව අරගෙන ආවට ගොඩක් පිං !!

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • “චූටී මල්ලි”

    පට්ටයි පට්ටයි
    ඒකත් ඉවරයි බලන් ඉමු එහෙනම් 3ක් එයිද කියලා
    තව ඉස්සරහට හොද හොද
    සබ්ස් කරන්න හැකිවේවාඅ කියලා පතනවා
    සබට තුති
    ඔබට ජය………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *