Robin Hood (2010) with Sinhala Subtitles | බැටළුවන් සිංහයන් වනතුරු යළි යළිත් නැගීසිටින්න! [සිංහල උපසිරසි සමඟ]
අසාධාරණය රජ කරපු කාලෙක සාධාරණය වෙනුවෙන් නැගීසිටිය වීරයෙක් ගැන කියවෙන වීර කතාවක් තමයි අද බයිස්කෝප් එකෙන් අරන් ඇවිල්ල තියෙන්නෙ. හා හා පුරා කියල පළවෙනි ලිපියම සිංහල උපසිරැසි සහිතවම අරන් ආව ඕං. ඔයාල මෙයා ගැන අනිවාර්යයෙන්ම මීට කලින් අහල ඇතිනෙ. රොබින්හුඩ් කියන්නෙ පෝසතුන්ගෙන් වස්තුව අරගෙන දුප්පතුන්ට බෙදල දුන්න දුප්පතාගෙ හිතවතානෙ. (ඒ වගේම මැරියන් නගාගෙ ආදරවන්තයනෙ. හි හි හි). මේ කථාව රොබින්හුඩ් පුරාවෘතයට නව අර්ථකතනයක් දීල තියෙනව කිව්වොත් වඩා නිවැරදියි (බර වැඩිද මන්ද). ඔන්න එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමුකෝ.
කථාව ආරම්භ වෙන්නෙ 12 වන සියවසේ අග භාගයේදි විතර එංගලන්තෙ පළවෙනි රිචඩ් රජතුමා (ලයන් හාට්) මුස්ලිම්වරුන්ට එරෙහිව කුරුස යුද්ධය දියත් කරල තිබෙන අවස්ථාවක. රොබින් ලොන්ග්ස්ට්රරයිඩ් කියන්නෙ රිචඩ් රජතුමාගෙ හමුදාවෙ හිටිය ඉතා දක්ෂ දුනුවායෙක්. නමුත් අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් පසුව ඔහුට සිදුවනව යුධ බිමේදී මිය යන රිචඩ් රජුගෙ ඔටුන්න නැවත එංගලන්තය බලා රැගෙනවිත් රජ බිසවට බාරදෙන්න. එවගේම ඔහුට සිදුවනව මිය යන පුද්ගලයෙකුගෙ අවසාන කැමත්තකුත් ඉටු කරන්න. මෙතැන ඉඳල රොබින් ලොන්ග්ස්ට්රයිඩ්ගෙ ඉරණම තීරණය වන කථාව ආරම්භ වෙනව. ඒ අතරෙ රට තුල කුමන්ත්රනණයකුත් සිදුවෙනව. රොබින්ට අර මියයන පුද්ගලයගෙ අවසාන කැමැත්ත ඉටු කරන්න පුළුවන් වෙයිද? මැරියන් නගා රොබින් අයියට බහ දේවිද? අවසානයේ රොබින්ට පාවදෙන්නන්ගෙන් සහ ප්‍රංශ හමුදාවෙන් එංගලන්තය බේරගන්න පුළුවන් වෙයිද? මේවට උත්තර හොයන්න ඉතින් බාගෙනම බලමු නේද?
චිත්‍රපටියේ ප්‍රධාන චරිත දෙකට (රොබින්හුඩ් සහ මැරියන්) පණ පොවන්නෙ අපි දන්න කියන ප්‍රසිද්ධ නළු නිළි යුවලක්. ඒ තමයි ඔස්කාර් සම්මානලාභීන් වන Russell Crowe සහ Cate Blanchett. චිත්‍රපටිය අධයක්ෂණය කරල තියෙන්නෙ Gladiator, American Gangster, Body of Lies වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු රිඩ්ලි ස්කොට්. චිත්‍රපටිය බලපුවාම නම් තේරුණෙ දෙවැනි කොටසක් එන්න ඉඩ තියෙයිදෝ කියල.
ඒ වගේම මගෙ පළවෙනි සිංහල සබ් දාපු බයිස්කෝප් එක අපේ කස්ටියට අරන් එන්න උදව් කරපු වාසල සහෝ, ගෝලය, රොයිලි සහෝ ඇතුලු එකී මෙකී නොකී සියලු දෙනාටම මගේ ස්තූතිය පුද කරනව. චිත්‍රපටිය මේ අවුරුද්දේ මුල ආවට හොඳ කොපියක් එන්න ටිකක් පරක්කු වුනා. සිංහල සබ් දාලම දෙන්න හිටිය හින්ද තවත් ටිකක් විතර පරක්කු වුනා. පමා වැඩි වුනා නම් සමාවෙන්න ඕනේ.
බලපු නොබලපු හැමෝටම සිංහල උපසිරැසි එක්ක බලන්න කියල ආරාධනා කරනව. එහෙනම් ගුණ දොස් කියල comment එකකුත් දාලම යමු ඕං 😀 !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
5515 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/09/21
මේ චිත්‍රපටියටම ලිපියක් අප වෙත එවූ කණිෂ්ක (කණියා) සොයුරාට අපගේ ස්තූතිය.
blu-ray [sub waradee]
Thanks for the sub
Monada bn, mechchara kal gihinuth bluerau rip ekata update kare naththe.meka blueray ekata ikmanata update karapnko
Can’t download
Thanks a lot for the subtitle. Keep it up the good work.
Thank yo broo
thanx bro…
Robbin hood 2018 film ekata sub nadda
thank you.
tnx bro 😀
thank you so much for the subtitles. one of my favorite movies.
sho robin hood samawena klin download karana bare una elata thianawa robin hood the poors frend. bey thanks ;: 🙂 🙂
|| නියමයි ||
| 😛 |
downloadinnnnnnnnnnnnng….thanks macha.
thanks
elz
sinhala sub eka aye denna
Meka denne nathooooo………
sub wada natoo sub eka ganna bariyoo
meke sub eka aye denna puluwanda wada nane
meka hita nidahas welawaka aye balanna ona
සැහෙන්න කලක් ඩවුන්ලොඩ් කරලා..අද තමා බැලුවේ..සිංහල සබ් නම් නියමයි..
shok film1,asawen balan inna puluwan.thanx
thanks ayya thawa thawat sinhala sub danna hakiwewa kiyala patanawa.obata jaya
මන් බඉස්කොප් එකෙන් ෆිල්ම් ගොඩක් බෑව.එත් cmnntz දාන්න බැරි උනා.මොකද මන් ෆිල්ම් ඔක්කොම බලල ඉවර උනෙ දැන්…..එල මචො …………
නියමා………………..යි…!!
greade job machan
SUB WALA TIMING HARIYATA SET WENNE NEHE FILM EKATA
Elama ela jayawewa
මෙන්න බලලා ඉවරවෙලා මම නැවතත් කමෙනටි කරනවා. නියම ෆිල්ම් එක. ගොඩක් ලස්සනයි.
mamath bano
Robin Hood ට සින්හල සබ් dunna රොබින් හුඩ් ට
thnx! එල ෆිල්ම් එක!1!!!………..
Thanks machan…
මරු මරු ඔහොම යන්
අන්න තැන….. එල එල.. මං ආසයි රොබින් හුඩ් බලන්න… බොහොම ස්තූතියි…
ඔන්න මාත් බානවා…. සිංහල සබට ස්තුති…කොච්චර English දන්නවා උනත්… සිංහල සබ එක්ක ගතියක් තියෙනවා…
යාලුවනේ…. ගූගල් IME සිංහල අකුරු ලියවනය ඔබත් ස්ථාපිත කර බලන්න .සිංහල බ්ලොග් වලට මරු.
thanxxxxxxxxxxxx
රොබින් හුඩ් බොහොම ස්තූතියි සහෝ..එ් වෙග්ම ෆිල්ම් එක ගැන ෙහාද විස්තරයක් ලබා දුන්නු කණිෂ්කටත් ස්තූතියී……..
බයිස්කෝප්එල්ෙක් තව තවත් ජනපිය ෙව්වා!!!!!!!
මෙක නම් මාර සමාජ සත්කාරයක් ………………………….
මේක නම් බැලුවා කමක් නෑ
ආයි කොහොම හරි බලනවා
තැන්ක්ස් බයිස්කෝප්
thnx for the sinhala sub
සින්හල උපසිරසි ඩුන්නට බොහොම පින්…
නියම vadak
ග්‍රේට්
බොහොම ස්තූතියි!
@AL1717
සහෝ film එක දෙන්න කලින්ම බාගත්ත එකක් වෙන්න ඇති එහෙනම්… අපරාදෙ සහෝ පොඩ්ඩක් ඉවසල ඉන්න තිබුනෙ.. 😀 (ඊලඟ සැරේ බාන්න කලින් මේ පැත්තට ඇවිල්ල බලල යන්න ඒක දෙනවද කියල ඉදිරියට) බොහොම ස්තුතියි මචෝ… ජය වේවා!
@dasun
බොහොම ස්තූතියි සහෝ බලන ගමන් comment 1කුත් දැම්මට… 😀 . බැලුවට පස්සෙ කියන්නකො හොඳ නරක…
@venice sameera
බොහොම ස්තූතියි සහෝ…
@Nirmal
බොහොම සතුටුයි සහෝ…ඔයාලගෙ ප්‍රතිචාර තමයි අපිට තියෙනෙ ලොකුම සතුට මේ කරන වැඩෙන් 😀 ස්තූතියි මචෝ.. ජය වේවා !
@විකියා
හොඳයි සහෝ. හම්බුනේ නැත්නම් මට කියන්න. මම ලින්ක් එකක් දෙන්නම් 500 හොඳ කොපියකට. බොහොම ස්තූතියි සහෝ…
@නිර්නාමික
බොහොම ස්තූතියි සහෝ… ඊළග සැරේ නමත් කියලම යමු 🙂
Mama Bewa Machan Me ka Namuth Maxxspeed Eka Newei. FXG Lage 900MB Version Ekak.
MeSub Ekata Gelabenne ne.
Aulak Ne Machan
Jaya Wewa…
bala bala heteye. බොහොම ස්තූතියි සහෝ
patta bro mama meka gana ahapu dawaswala wadiya interest une nehe eth oyage review ekai comments dekkama godak asa hituna…
sinhala subs walatath godak thanx
thanx a lot machan
Jayaweeva……
පලමු සිංහල සබ් එකට මගෙත් ආචාරය !!!
ස්තූතියි රොබින් හුඩ් මලේ. 🙂
Elza….
ඒක තමයි අනිවා සොයා බලන්නම්!!!
නියමෙට කරලා තියෙනවා…සබ් …ලස්සනට දාලා තියෙනවා… 😉
@විකියා
සහෝ, මං ගාව තියෙන 500 කොපියෙ(r5) සබ් හොඳට වැඩ. මේ දාල තියෙන කොපිය මං ගාව තියෙන 500 කොපියම නෙවෙයි. පොඩ්ඩක් සෙවුමක් දාල බැලුවොත් ~500mb R5 mkv හොඳ කොපියක් හොයාගන්න පුළුවන්.
නමුත් 1.4gb කොපියෙ හොඳටම වැඩ සබ්.
@:::Shooter::::
එහෙනම් චිත්‍රපටිය එක නරඹලම කියන්නකො කොහොමද කියල 😀
@sajith
ඔබේ ප්‍රශංසාවට ස්තූතියි සහෝ.
@chamila
හි හි…ඒක නම් ඉතින් අධ්‍යක්ෂණය කරපු Ridley Scott ටම කියන්න වෙයි කොල්ලො 😀
K-Lite Codec Pack වලනම් 500mb කොපියෙ සබ් වැඩ කරන්නේ නෑ.මොකද ඒකටම සබ් කවලා තියෙන්නේ..අනිත් එකේ නම් වැඩ ඇති…ඒ වුනාට අර ප්ලේයර් එක තරම් හොද එකක් නම් මට නම් ලොවෙත් නෑ..හැබැයි අනෙක් ඒවයෙ නම් වැඩ..ඒත් සිංහල සබ් ඒවයෙ රෙන්ඩර්රින් අවුල්…කොලිටි නෑ.. සිංහල සබ් එක්ක බයිස්කෝප් බලන අය K-Lite Codec Pack එකෙන්ම බලන්න..හොදට සිංහල අකුරු පෙන්නනවා ඒකයි… 🙂
ඔන්න අපිත් බෑවො………………………………….
robinta konde tibbanam maru…….
shokkkkkneeeeeeeeeeeeeeeeee…. sinhala sub ekkaa mekaa balanna labimaa ganaa.. magee hadaa pathulen nagenaa… prasansavaa… pudaa karami…
@නිර්නාමික
හැමොම ගැන හිතල තමයි සහෝ වර්ග දෙකෙන්ම දුන්නෙ.
එහෙනම් film එක එපා කරගන්නෙ නැතුව බාගෙන බලන්නකෝ 😀
බොහොම ස්තූතියි සහෝ.
@Namila
බොහොම ස්තූතියි සහෝ comment එකට
@Ravi
බොහොම ස්තූතියි සහෝ. බාල බලන්න එහෙනම්.
බර අඩු කොපියක් දුන්නට ස්තූතියි. නැත්තම් බාන්න ගියාම ෆිල්ම් එකත් එක්ක එපා වෙනවා.
සිංහල සබ් එක්ක දුන්න එකක් බාන්න බෑ කියනවද අපි …
Thanks, robin ayya , onna api banawo
තෑන්ක්ස් රොබින්හුඩ් සහෝ 😀 😀 😀
@nilanthaherath, $uvin, Niranjan
බොහොම ස්තූතියි සහෝ.
@KOK
බොහොම ස්තූතියි සහෝ. මම ඉදිරියට real නමත්(ලහිරු) දාන්නම්. ජය වේවා !
@Dilshan, පොඩි මෑන්, h, radi, ashan kandy, charitha, Asitha
බොහොම ස්තූතියි සහෝ.
@විකියා, සහන්, Pushpika
බොහොම ස්තූතියි සහෝ. ජය වේවා !
@Uraj Deemantha
ඒකනෙ සහෝ. ජය වේවා!
@Supun
ඔන්න ඉතින් තව ඇඟිලි ගැන ගැන ඉන්න ඔනේ නෑ සහෝ… 🙂
@Ranga , Asanka, Ridmaya
බොහොම ස්තූතියි සහෝ. ජය වේවා !
@Rumesh (HBK), අමිල නුවන් රණසිංහ, Ramraj, nishantha
බොහොම ස්තූතියි සහෝ. බයිස්කෝප් එකෙන් දෙනව කිව්වොත් දෙනවම තමයි සහෝ. ජය වේවා !
@kathu
ඔව්, රොබින්හුඩ් ගෙනාවෙ රොබින්හුඩ්ම තමයි 🙂
theater එකේ බැලුවට, සබ් එක්කම බලන්නකෝ
නිදහස් තියෙන වෙලාවක. බොහොම ස්තූතියි.
@Kaniya
ආහ් ඔව් සහෝ, මම දැක්ක. අපි දෙන්න සහයෝගෙන් මේක සමරමු -:) ඔබතුමාටත් එහෙනම් ජය වේවා මේකට ලිපියක් ලිව්වට.
@kassa, hasa, Nadun
බොහොම ස්තූතියි සහෝ.
@තර්ඩ් මෑන්
බොහොම ස්තූතියි සහෝ. හර්න් ප්‍රොටෙක්ට් අස් !!!
@Amila, ishara, ඉසුරැ
බොහොම ස්තූතියි සහෝ.
@සයිලන්ට් හන්ට(ර්)
මං ඒක දන්නෙ දැන්නෙ සහෝ. එහෙනම් මතක් කලා කියන්නකෝ 🙂 බොහොම ස්තූතියි සහෝ.
@Shi, kaush, shiwantha, udesh, susanth, SH
බොහොම ස්තූතියි සහෝ.
@Derange Hermit
බොහොම ස්තූතියි සහෝ විනෝද චාරිකාව ගිහින්
ආපු ගමන් සහයෝගය දැක්වුවට. අයියනායක දෙවි පිහිටයි.. !!! 🙂
@මහතුන්
500 කොපිය ඉතා හොඳ මට්ටමේ තියෙනව සහෝ. බය නැතුව බාගන්න.හි හි..අම්මගෙන් ගුටි කන්න එපා ඕං මං හින්ඳ 🙂
@kasBuwa
බොහොම ස්තූතියි සහෝ.
@Dar[K], Tharindudoo, wappula
බොහොම ස්තූතියි සහෝ.
දැන් ඉතින් බලන්න පුළුවන්නේ !
@Dinushka Udara රොකියා
බොහොම ස්තූතියි සහෝ. ඔව්, බොහෝ විට ඊළඟ කොටස එහෙම වේවි. ඔබතුමාටත් ජය වේවා !
@chamath
බොහොම ස්තූතියි සහෝ. comment එකක් දැම්මනෙ, ඒ හොඳටම ඇති සහෝ ස්තූති කරන්න.
@Matrix
බොහොම ස්තූතියි. ඔව්, බොහෝ විට දෙවැනි කොටසක් එයි සහෝ.
@අමල් ප්‍රසාද් සමරවීර, මුචලින්ද
බොහොම ස්තූතියි සහෝ.
@uda
එළ කිරි සහෝ! බොහොම ස්තූතියි.
රොබින්හූඩ් ම තමයි අරන් ආවෙ මේක 🙂
ඒක හින්ද කොහොමහරි බලන්න. ජය වේවා!
@Akila,
බොහොම ස්තූතියි සහෝ.
@Gaminda
මේක වයස් භේදයකින් තොරව රස විඳින්න පුළුවන් බයිස්කෝප් 1 ක් සහෝ.සිරුරේ අනවශ්‍ය දර්ශන පෙනවන කිසිම අවස්ථාවක් මේකෙ අඩංගු වෙලා නැහැ. බය නැතුව බාගෙන බලන්න.
ජය වේවා !
** මුලින්ම කස්ටියට කියන්න ඕනෙ, මෙකේ කොපි දෙකම ඉතා හොඳ මට්ටමේ තියෙනව. දෙපාරක් හිතන්නෙ නැතුව කැමති එකක් බාගෙන බලන්න 🙂
@Chamikara
බොහොම ස්තූතියි සහෝ.
@නිෂූ
ඔන්න ඔයා බලන් හිටිය හින්දම දැම්ම 🙂
ජය වේවා !
@තුසිත සම්පත්
බොහොම ස්තූතියි සහෝ.
@dinu
බොහොම ස්තූතියි සහෝ.
හැමදාම බයිස්කෝප් තුලින් හොඳම දේ !
@chamila
හි හි… ඔන්න දුන්න සබ් එක්කම සහෝ.
@lakmal
බොහොම ස්තූතියි සහෝ.
@නිර්නාමික
බොහොම ස්තූතියි නිර්නාමික සහෝ.
@නිලන්ත
අපි ගැන විශ්වාසය තියල හිටියට
බොහොම ස්තූතියි සහෝ.
@නලින්
ජය වේවා සහෝ! බාලම බලන්න.
@කමල්
ජය වේවා සහෝ!
thanks machoooo…………… onna ehenao apit banawa.
මචන් මේ වැඩේ නම් නියමයි…. අපි බලාගෙන හිටපු Film එකක් බන්…. Best Of Luck…
thaku machooooooooooooo…………
එනකන් අගිලි ගෑන ගෑන හිටියෙ……………
සිංහල සබ් එක්ක දුන්න එකක් බාන්න බෑ කියනවද අපි …. 🙂
බොහාම ස්තුතියි.බාමි…බාමි…බාමි…
අප්පටසිරි…. රොබින්හුඩ් මනේ ලිපිය දාල තියෙන්නේ. :ඪ්
කමක් නෑ කමක් නෑ..
හෙට නිවාඩු එකේ හෙටම බානවා.
එල මචා….ගොඩාක් ඉස්තූති…ජයෙන් ජයම ප්‍රර්ථනා කරනවා…තව තවත්
උපසිරස දැමීමට ශක්තිය ලැබෙන්නය කියලා… 🙂
maxxa…thnx kolla robin….. 🙂
එල මචන් …. ගොඩක් දවස් බලන් හිටපු ෆිල්ම් එකක්
ela ela thanxxxxxx
satta padi.. romba thanks.. 😀 ela ela raa unath onna damma.. thanks bro..
බාමු බාමු ……. එල
මමත් දෙන්නෙ කවදද කියල හිටියේ… බොහොම ස්තූතියි…
කාලෙකින් මේ පැත්තේ එන්ට ලැබුනේ ඔන්න එහෙනම් මමත් බානෝ බොහොම ස්තූතී….. 🙂
Ela kiri…
patai robin saho ube real namath dhapan mokada eka godak watinawa mokada ona kanekuta kiwa haki meka kala kiyala danna wane ada kale hati
thank you
for sinhala sub for great movie
Wow!!! Maxxa!!!
නියමය් සහො. 1st ekata ජය හා සක්තිය
අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු… 😛 ….
තැන්ක් යූ වේවා…සහෝ……
500 කොපියෙ කේස් එකක් නෑ නේ…… 🙂
මරු එනකන් මග බලන් හිට්යෙ.sin sub 1 thnx…….
thanks sub ekka ikmanata dunnata robin Aiyagei Meriyan Nagagei Sellam balannata……..
the last airbender PLEASE!!!!!!!!!!!!!!!!!!!
But , thanxxxxxxxxxxxxxxxxxx
බොහොම ස්තුති 🙂
එල ඔන්න අපිත් බනවො!!!!!
බොහොම ස්තුතිය් !!!!!
අම්මෝ කියලා වැඩක් නැහැ. බොහෝම ස්තූතියි රොබින් සහෝ..
අයියනායක දෙවි පිහිටයි.. !!! 😀
tnx alot…………….
bami robin aiya ape bappage nangige mallige puthage puthekne pora oke niyameta raganawa
😉 😛 🙂 😀
මම අාසම කතාවක්. මරැ ආ…….මමත් මේ බාන ගමන්. බැලුවම හොද නරක කියන්නම්…..
welcome
එල එල මචන් … ගොඩක් දවස් බලන් හිටපු මූවි එකක්
තෑන්ක්ස් සහෝ ….
ඔන්න බානවා. රොබින් හුඩ් සහෝදරයට බොහොම ස්තූතියි !
හර්න් ප්‍රොටෙක්ට් අස් !!!
Wow thanks saho..
පට්ට සහොදරයා , thank u
AAAAA Mamath meekataka Letter 1k liuwa!!!!!…….
ela kollo ela
නියම film එකක් දාලා තියෙන්නෙ.. Robin Hood vs robin hood..!!! එළ එළ..!
මම නම් මෙක theater එකෙ බැලුවා.. හොද copy එකකුත් download කලා. වෙලාව තියෙන වෙලාවක බලමු..! ස්තුති වෙවා..!!!
පට්ටම ස්තුති
මමත් බලාගෙන හිටපු ෆිල්ම් එක. ඔන්න බාන්න දැම්මා. ස්තූතියි රොබින් හුඩ්.
මමත් මේක මෙච්චර කල් බලන්නේ නැතිව හිටියේ සිංහල සබ් එක්කම බලන්නයි. බොහොම ස්තූතියි මිතුර
ela ela , meeka enakamma thamai balan hitiyeee!!! thanx machaaaaan!!!!!!!!!!!!
අලේ පේන විදිහටනම් හොඳයි වගේ. මේක ලමයින්ට බලන්න සුදුසුද දන්නෙ නෑ. මොනව වුනත් බාලම ඉන්නව.
kiyala wadak na
Thanks bro
චා චා
මේ මළ ඉලව් browser එක මාව පජාත කළානේ
ෂිහ්!
එලම තමා
එළ කිරි මෙයා!!
රොබින් හුඩ් අරන් ඇවිත් තියෙන්නේ රොබින් හුඩ්මයි;
මරු! තැන්කූ වේවා රොබින් අයියට
(1st ලිපියටයි 1st sub වලටයි සුබපැතුම්)
එළ කිරි මෙයා!!
රොබින් හුඩ් අරන් ඇවිත් තියෙන්නේ රොබින් හුඩ්මයි;
මරු! තැන්කූ වේවා රොබින් අයියට
ආ මාත් මේකට හෙන කැමතියි! ස්තුති වේවා මේක දුන්නට!
This is a nice movie, as you mentioned 2nd part should come later. Thanks
🙁 අද 18 මම.. අවුලක් නැහැ අද මට නිවාඩුයි.. 4ක් තියෙනව බලන්න.. එහෙනම් හැමෝටම තන්කූ කියල ඔන්න මාත් බානවා!!!!
ela saho onna saho onn math banna damma.thanks.oyalata nam kohoma thanks karanada manda ela thanks.
ඔන්න හා හා පුරා කියලා දාපු මුල්ම සිංහල සබ් එකට අපේ ආචාරය. අනිවා මේකෙ තව කොටසක් එන්න බොහෝවිට ඉඩ තියෙනවා. ඒ කොටසෙදි අර සුපුරුදු රොබින් හුඩ් සහ සුපුරුදු මැරියන් ඇතුලි කන්ඩායම බවට පත්වේවි. කතාවනම් හරියට Braveheart පොඩ්ඩක් කොපි කරලා හදලා තියෙනවා වගේ. නමුත් මමනම් හුඟ කාලෙකින් පැය දෙකකට ආසන්න කාලයක් ඇසි පිය නොගසා බලපු චිත්‍රපටියක්.
ammo thank you very mutch mama meka bagena
godak kal balan hitiya ada re meka balanawa.
එල මචන් මම කලින්ම ඔය ටොරෙන්ට් 1 බාලා තිබ්බ,,සබ් ඒකට එළට වෑඩ,,හෙට තමයි බලන්න වෙන්නේ,,,මේකට මහන්සි වුන අයට බොහෝම ස්තූතියි!!!
බයිස්කොප් එකෙන් දෙනවා කිව්ව නිසා බැලුවේ නෑ දැන් සිංහලත් එක්කම බලන්න පුලුවන් !
Please send me 1.4 GB copy torrent to me. I can not download this. My uni network do not allow torrent search engines!
Maxxa Uh ….
elama thama heta dawasa goda jayawewa robin…………..
හොදයි හොදයි අපෙ අඳිවාසීන්ගෙ story නෙ
බාමු බාමු ;D
මමත් බාමි. නොබලා හිටියේ සිංහල උපසිරැසි එනකම් තමයි. ස්තුතියි.
ela ah niyamai
thanxxx bro !
රොබාට අද සබ් දුන්නේ නැත්නම් අපිත් නැගි සිටින්න තමයි හිටියේ… 😛
hik hik robin hood, ehenam etin balama balamu.
thanks wewa saho meka dunnata.
බොහාම ස්තුතියි..සහෝ……
ජයවේවා, උදේ ඉදන් බලන්හිටියා අදනම් මේක දායි කියලා.
ඔන්න බාන්න දැම්මා ජයවේවා !
thanx රොබින් හුඩ්
ඩවුන්ලෝඩින්…
Mama 1st