MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයලහිරු රණසිංහසිංහල උපසිරැසි

Routine Love Story (2012) | හුරු පුරුදු ආදර කතාවක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 16 votes.
Please wait...

Routine Love Story

කොහොමද ඉතින් ? 🙂 මේක මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. තෙලිගු ෆිල්ම් එකක්. මේක නියම ආදර කතාවක්. පටන් ගත්ත වෙලේ ඉදන් එක දිගටම බලන්න හිතෙන ලස්සන කතාවක්. මේකෙ අගය 6.6ක් වෙනවා.

මේ කතාවෙ චරිත 2ක තමා සන්ජු හා තන්වි. කැම්පස් එකේදි තමා දෙන්නා සෙට් වෙන්නේ. දෙන්නගේ ආදරේ පටන් ගන්නෙ අමුතු විදිහකට. ඒ කොහොමද කියලා මන් කියන්න යන්නෙ නෑ. එතකොට වැඩක් නැනේ. කොහොමහරි මේ දෙන්නා එයාලගේ අදරෙත් එක්ක හුගාක් ගැටලු වලට මුහුණ දෙනවා. මේක මාර තාත්වික ෆිල්ම් එකක්. සැබෑ ජීවිතෙත් එක්ක මාර සමීපයි. හුගාක් විශේෂ සම්භාව්‍ය කතාවක් නොව්නට හිතට වදින සිද්ධි ගොඩාක් මේ කතාව ඇතුළේ තියෙනවා.

මේක මගේ පළවෙනි කතාව හින්දා වැරදි ඇති ඒවට සමාවෙන්න ඕන. ඒවගේම කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. (ගල් මල් දෙකම බාරගන්නවා 🙂 )

Routine Love Story (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/PSvt” type=”icon” “center” newwindow=”yes”] 698 MB කොපිය මෙතනින් බාගන්න[/button]

DFB8D17F9BF266719A6108C5BEC7DD72FC48926E

[button link=”http://tinyw.in/UXf3″ type=”icon” “center” newwindow=”yes”] 1.38GB කොපිය මෙතනින් බාගන්න[/button]

aca93644211a1a0ee5a92be95c0dd89915b3d624
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11265 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/LahiruR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

52 thoughts on “Routine Love Story (2012) | හුරු පුරුදු ආදර කතාවක්. [සිංහල උපසිරසි සමඟ]

  • Gandhaka Indrajith

    thanks for the subtitle

    Reply
  • lassana film ekak wage. sthuthi sub ekata. subapathum 1st sub eka venuven.

    Reply
  • TharakaWAS

    Subata Thanks…!!!

    Reply
  • imesh chathuranga

    kawadada wageda son of sathyamurthi movie aka danne

    Reply
  • ගොඩාක් ස්තූතියි ලහිරු

    Reply
  • Congrads for the first task…All the best…Thanx for the sub…

    Reply
  • Congratz and thankz 😀

    Reply
  • malinga Jnc

    Race Gurram ekatath sub dannaaaaaaaaaa

    Reply
  • පළවෙනි එකට සුභ පතනවා !
    දිගටම සබ් කරන්න අවශ්‍ය හැකියාව ධෛර්‍යය ශක්තිය ලැබේවා !
    ජය !
    😀

    Reply
  • සචිත උදාර

    එළ. බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • බොහොම ස්තුතියි සහො 😛 😛 😛

    Reply
  • La හිරු

    niyamai machan thankzzzz

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • kuludul eka unath hodata karala thiyanava sub ekata thanks

    Reply
  • බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට

    පළමු නිර්මාණයට සුභ පැතුම්

    Reply
  • හඳයා

    ආදරේ කරන හැමෝම මේ ෆිල්ම එක බලන්න වටිනවා…..!

    Reply
  • Gal nam natha, Okkoma Mal vitharai.
    Mahansiyata godak sthuthi Yaluwa

    Reply
  • පළවෙනි එකට සුබ පැතුම්…
    දිගටම සබ් දෙන්න.. ඔබට ජය…!

    Reply
  • පළමු එකට මගේ සුබ පැතුම්, elaa

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු එකට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

    Reply
  • ඔන්න දැන් තමා ෆිල්ම් එක බලලා ඉවර උනේ. පලවෙනි නිර්මාණයට සුබ පතනවා
    ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා. 🙂 🙂

    මම කියන එකට අමනාප නොවෙයි කියලා හිතනවා..
    සබ් එකේ ඔයා ඉතුරු කරලා තියන ඉංග්‍රීසි වචනත් සිංහලට හැරෙවුවනම් තමා හොද
    ඒ ගැනත් පොඩ්ඩක් සලකලා බලන්න.සබට තුති,මීලග උපසිරසියෙන් මුණ ගැසෙමු. ජය.!!

    Reply
  • Congratulations for your 1st subtitle

    Reply
  • Thanks,
    එළකිරි ජයවේවා!

    Reply
  • “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • lasssanama storyak wge.bagena balmu..G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks LAHIRU saho.aluth telugu film walatath sub dennn…digu gamanak ymu.jaya wewa……

    Reply
  • ela..machoo hodata wade karala thiyannawa mama fillm eka baluwa.. patta story ekak thiyenne.. anith ayath download karanna balanna.. tnx sub ekata jaya wewa!!!!!!!

    Reply
  • thankssssssssssssssssssssssssss

    Reply
  • පළවෙනි එකට සුභ පතනවා !

    mama godak kemathima film ekak,thanks

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • chandima amarasinghe

    niyamai palaweni wada supery….. thaz… & suba patum

    Reply
  • Aditha Praween

    පළවෙනි එකට සුභ පතනවා !
    දිගටම සබ් කරන්න අවශ්‍ය හැකියාව ධෛර්‍යය ශක්තිය ලැබේවා !
    ජය !
    😀

    Reply
  • පලමු සබට බොහොම පින්
    දිගටම සබ් දෙමු..
    ලිපිය තව පොඩ්ඩක් රසට
    ලිව්වනම් ඕනම කෙනෙක්ට අරන්
    බලන්න හිතෙය් නේද 😉

    Reply

  • නියමයි
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට 😛
    පළමු නිර්මාණයට සුභ පැතුම්
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • නලින්

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට

    පළමු නිර්මාණයට සුභ පැතුම් ලහිරු සහ‍ෝ!

    ජය වේවා!

    Reply
  • සිංහල සබ් වලට ස්තුතියි ඉදිියටත් මේ වගේ චිත්‍රපට වලට සබ් කරන්න ධෛර්ය ලැබේවා ….
    පුලුවන්නම් 1990-95 ගනන් වල හිට් වෙච්ච හින්දි ෆිල්ම්ස් වලට සබ් දෙන්න… ජයවේවා…..

    Reply
  • හඳයා

    ඔන්න මමත් බා ගත්තා අරගෙන බලන්නම් ගොඩාක් ලස්සන ඇති නේද? ගොඩාක් ස්තූතියි ලහිරු

    Reply
  • Snoopy Imesh

    wooow wooow mn aasama film ekac sinhala sub ekata godak pon ahhhhhhhhh <3

    Reply
  • ජයනි චතුප්‍රභා

    Thank you lahiruuuuuuuuuuuu..

    Reply

Leave a Reply to manju Cancel reply

Your email address will not be published. Required fields are marked *