Sacred Games S02E07 Sinhala Subtitles | කලියුගය අවසන් කිරීමට මොහොතකට පෙර… [සිංහල උපසිරැසි සමඟ] (18+)
මම සාමාන්‍යයෙන් සිනමාව අතින් අරගත්තම වැඩි නැඹුරුවක් තියෙන්නේ බටහිර පැත්තට. හැබැයි මලයාලම් ෆිල්ම් නම් බොහොමයක්ම නරඹනව, සයිට් එකේ උපසිරසි ලබාදෙන 90%ක් විතරම වගේ මලයාලම් ෆිල්ම් නම් අනිවා බලනවා. ඒ හැර කවුරුහරි හිතවතෙක් කිව්වොත් මෙන්න මේ හින්දි හෝ දමිල හෝ තෙලිඟු සිනමාපටය පට්ටයි කියල ඉන්දියාව පැත්ත පළාතක බලන්නේ නැහැ. එහෙම ඉන්නකොට තමයි යු ටියුබ් එකේ තිබිල Sacred Games සීසන් 1 එකේ ට්‍රේලර් එක දකින්නේ. හිටියෙත් සයිෆ් අලි ඛාන් නවසුදින්ස සිද්දික්, සහ රාධිකා ආප්තේ.. කියන මම ආස කරන දෙතුන් දෙනෙක්. නිකමට බලන්න ගත්ත පලවෙනි එපින් පස්සේ දවසින් සීසන් එකම බලල ඉවර කරලයි නැවතුනේ. ආයේ වෙන වැනුම් ඕන නැහැ මං හිතන්නේ. බලපු උදවිය රහ දන්නවා. 😀
හත්වෙනි කොටසින් අද ඔන්න කතාවෙ ප්‍රධානම චරිතයක් මැරෙනවා බලාගන්න පුළුවන්. මැරෙනවා කිව්වට මරනවා. කවුද මේ විදියට මැරෙන්නෙ? කවුරු අතින්ද මේ ප්‍රධාන චරිතය මැරෙන්නෙ? ඇයි එහෙම මැරෙන්නෙ? ඒ වගේම, සර්ටාජ් සිං විසින් යම් කිසි දෙයක් පැහැරගන්නවා. මොකක්ද මේ පැහැරගන්නෙ? ඒ වගෙම, සර්ටාජ්ට කතාවෙ තවත් ප්‍රධාන චරිතයක් ගැන ඉඟියක් ලැබෙනවා. කවුරු ගැනද මේ ඉඟියක් ලැබෙන්නෙ? අවසාන වශයෙන්, මුම්බායි නගරය හිස් කරන්න කියලා අණක් ලැබෙනවා. මොකක්ද මේ වෙන්න යන භීෂණය? පිලිතුරු හොයාගන්න එක ඔබට බාරයි. රැඳී සිටින්න අපත් සමගම. අවසානයට තව එකම එක කොටසයි.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8122 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thnx for sub …❤️
thanks a lot saho sub ekata
thanks mcn
Thank you machoo….!!! Supiri wedak…!!! Jayaweva….!!!
thank you
thanxx bro……..
උපසිරැසි වලට ස්තූතියි
Thanks !!!!!!!!!!!
උපසිරැසියට බොහොම ස්තුතියි
bohoma sthuthi sahooo
බොහෝම ස්තූතියි
Thanks for Sub!
Subata thanks saho…!!!
Thank You
thks for the whole season sub
Thank bro
Direct dwnload krnna widiyak nedda bn?
Ela Bro
Thank you
thnkss bro
mula tike subeka yanne ne
Ammapa maru…
Thanks machan……jayawewa……!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thank you..
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Thenks for sub
පරක්කුයි ඈ.. ඒ නිසා ඊලග කොටස ඉක්මනට දෙන්න
ගොඩක් ස්තුති ඔබට සහො ….