අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයරවිඳු රුක්ෂාන්වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Searching (2018) Sinhala Subtitles | තම දියණිය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 75 votes.
Please wait...

වර්තමාන යුගයෙ මිනිස් ජීවිත ගොඩනැගෙන්නේ ඉතා වේගවත් වගේම ඉතා කාර්යබහුලවයි.දැන් ඉතින් අපි සැමටම වගේ හුරු පුරුදු නවීන ක්‍රමවේදයන් තිබෙනවා.එවැනි දේවල් මගින් මිනිස් වැඩකටයුතු ඉතා පහසුව කරගන්නන හැකියාවක් ලැබී තිබෙනවා.ඉතින් අද සිටිනා නවීන පරම්පරාවට මෙම නවීන වෙන තාක්ෂණය හොදට වගේම නරකටත් හිටිනවා.මෙවැනි තාක්ෂනය නිසාවෙන් පාසල් යන දරුවෙකුගෙ ජීවිතය සම්පුර්ණයෙන්ම විනාශ වීමට යන ඉඩකඩ වැඩියි.ඒවගේම තමයි මෙවැනි තරුණට පරපුර ෆෙස්බුක්,ට්විටර්,ඉන්ස්ටර්ග්‍රෑම් ආදී නිම කර නොහැකි විවිධ සමාජ සේවාවන් තිබෙනවා.ඒවගේම තමයි මෙහිදී අපිට මුණගැහෙන කවුරුත් අපි ජීවිතේටවත් දැකල නැති උදවිය.ඉතින් අපි ඔවුන් සමග හැමදෙයක්ම වගේ කතාබහ කරගන්නවා.ඒවගේම තමයි මෙම තාක්ෂනය පවුල කෙරහි බලපාන්නත් එක් සාධකයක් වෙනවා.ඕන්න ඔය කියපු මාතෘකාවට සරිලන චිත්‍රපටයක් තමයි අද මේ අරගෙන ආවේ.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ඩේවිඩ් කිම් කියන්නේ ආදරණිය තාත්තා කෙනෙක්,ඒවගේම තමයි මොහු කසාද බැදලා ඉන්නේ පෑම් නමැති කෙනෙක්.ඒවගේම ඔවුන්ට දියණියක් ඉන්නවා මාර්ගෝ කියලා.මෙය එක්තරා සතුටින් ඉන්න පවුලක්.මාර්ගෝ ඉපදුණු දවසේ පටන් ඉස්කෝලේ ගිය පළවෙනි දවස,පළවෙනියට කියපු අකුරු,ඇය කරන කියන දේවල් ඒ එකක් නෑරම වගේ පරිගණනකය තුළට දමනවා.මොකද ඒවා ඇත්තටම සොදුරු මතකයන්.ඉතින් මතකයෙ තබා ගැනීමෙන් වෙන්නේ කවදාහරි දවසක ඒවා නැතිවෙන එක විතරයි.ඉතින් මොවුන් මේ හැමදෙයක්ම වගේ පරිගණක ගත කරනවා.කාලයක් ගෙවිල යනවා.පුංචි මාර්ගෝ දැන් උසස් පාසලට යන්න කියලා සුදානම.නමුත් එවලේ අවාසනාවන්ත පුවතක් ඇසෙනවා.ඒ තමයි ඇයගේ මවම ලිම්ෆෝමාව නමැති ලෙඩක් හැදෙනවා.ඉතින් ඇය කෙමින් කෙම රෝගාතුර වී මැරිලා යනවා.කාලයත් ඒ සමගම ගෙවෙනවා මව නැතිවෙලා අවුරුදු දෙකක් ගත වෙලා නොතේරීම. ඉතින් මැයගෙ තාත්තා නම් හිත හදාගන්නවා.නමුත් ඇයට බැහැ.ඉතින් ඇයට තියෙන ප්‍රශ්නයක් තමයි තාත්තත් එක්ක මේ ගැන කතා කරන එක.නමුත් තාත්තට ඒ ගැන කතා කරන්නෙම නැහැ.මොකද එයා හිතාගෙන ඉන්නේ ඇයගේ අම්මව මතක් කිරීම මගින් ඇයගෙ හිත තවත් පැරෙයි කියලා.ඉතින් දවසක් මෙයා එකපාරටම අතුරුදහන් වෙනවා.ඇයගේ තාත්තටවත් ගියපු තැනක් ගැන හොයාගන්න බැහැ.ඉතින් ඔහු හැම තැනකම වගේ සොයනවා.ඇයගේ යහළුවන්ගෙන් විමසනවා.ඔවුන් පවසන්නේ ඇය තනියම ඉන්න කෙනෙක් කියා.ඉතින් මොහු පොලිසිය සමග මේ ගැන විමර්ශනය කරනවා.මෙහි විශේෂයක් කියන්නේ මාර්ගෝගෙ තාත්තා මේ හැම විස්තරයක්ම හොයාගන්නේ ඇයගේ පරිගණකයෙන් වගේ.ඉතින් අන්තිමේදී මොවුන්ට හමුවෙනවා ඇය පහුගිය මාස ටිකේම වගේ ගියපු ස්ථානයන් ගැන.එතන තිබිච්ච වැව ළග ඇයගේ කාර් එක හොයාගන්නවා ලේත් සමග.ඉතින් ඇයට මොකක් සිද්ධ වෙන්න ඇත්ද?කවුරුත් දන්නේ නැහැ අභිරහස් විදියට මේ හැමදෙයක්ම සිද්ධ වෙලා ඩේවිඩ් නොදැනුවත්ම.ඒවගේම තමයි අවසානයේදී ඔබ නොසිතු දෙයක් තමයි සිද්ධ වෙන්නේ කියලා කියන්න ඕනමයි.එහෙනම් ඉතින් ඒ අභිරහස මොකක්ද කියලා දැනගන්න නම් ඔයාලට චිත්‍රපටය බලන්නම සිද්ධ වෙනවා.

2018 වර්ෂයේ අගෝස්තු මස 31 වන දින නිකුත් වෙච්ච මෙම චිත්‍රපටය හට IMDb අගය 7.8 ක අරගන්න සමත් වෙලා තිබෙනවා. තේරෙනවනේ ඇතිනේ චිත්‍රපටය කෙතරම් ඇතිද කියලා ඒකෙන්ම.ඒවගේම තමයි කුණු තක්කාලි අගය 93% ලොකු අගයක් අරගන්නත් සමත් වෙලා තියෙනවා.විනාඩි 102 ක දාවන කාලයක් දිවෙන මෙම චිත්‍රපටය අයත් වන්නේ Drama | Mystery | Thriller යන කාණ්ඩයටයි.ඒවගේම තමයි මෙයට සම්මාන දෙකකුත් අරගන්න සමත් වෙලා තිබෙන චිත්‍රපටයක්.මෙයට රංගනයෙන් දායක වන්නේ John Cho | Sara Sohn | Alex Jayne Go | Megan Liu | Michelle La සහ Joseph Lee යන කළුකැලයි.එහෙනම් ඉතින් නැවත වරක් ආරාධනා කරනවා මෙම අපූරු චිත්‍රපටය නැරඹීම සදහා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  WEB-DL / BR පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

71 thoughts on “Searching (2018) Sinhala Subtitles | තම දියණිය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for the subtitles.

    Reply
  • tnx sahoo sub ekta ada baawe

    Reply
  • Thank you very much brother..

    Reply
  • උපසිරැසියට ස්තුතියි!

    Reply
  • බ්ලුරේ අප්ඩේට් කරන්න කල් ගියා වැඩි…අනිවේ සබට තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

    Reply
  • BluRay eka awetha nada sahoo thiyanna ekata sub eka danna sahooo …………

    Reply
  • Thanks bro film eka ftta

    Reply
  • meka hoda copyak awetha nadda sahooo … ?

    Reply
  • Tombstone97

    Nice work brother

    Reply
  • Ada thama balanna gatte. Hodam ekak wei kiyala බලාපොරොත්තු wenawa.. thank you so much sub eka ලබා දුන්නට

    Reply
  • Bluray ekata update karnawada

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Bluray cop ekata sab eka danwada

    Reply
  • උපසිරසට බොහොම ස්තූකියි.

    Reply
  • suneth malinda

    thank you bro sub ekata idiriyatath weda katayuthu karagena yanna suba pethum

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Lakshansilva18

    සිංහල උපසිරසියට බොහොම ස්තුති

    Reply
  • Ravindu Rukshan

    අප්ඩේට් කරන ගමන් හැබැයි ටිකක් වෙලා යයි මොකද අමතර ලයින් වගයක් තියෙනව ඒ නිසා කොපි පේස්ට් කරන්න සිද්ධ වෙන්වා මුල සිටම

    Reply
  • Ravindu Rukshan

    අප්ඩේට් කරන ගමන් හැබැයි ටිකක් වෙලා යයි මොකද අමතක ලයින් වගයක් තියෙනව ඒ නිසා කොපි පේස්ට් කරන්න සිද්ධ වෙන්වා මුල සිටම

    Reply
    • thawama web copy ekata update kare nahane brooo…
      film eka download karala dan godak kal balanna widihak nathiwa inne…..

      Reply
  • Kantha_DLA

    BluRay update plzzzzzzzzzzz…..

    Reply
  • Searching (2018) [WEBRip] [720p] [YTS AM]
    web eka awa machan……
    sub eka update karanakam inne….

    Reply
  • HIGH JACK 2018 SUB එක දෙන්න පුලුවන්ද සහෝ

    Reply
  • Mchn Webrip ektath update krla dennoooo…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Thanks saho sub ekata.. 🙂

    Reply
  • උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහො….❤️❤️

    Reply
  • kavinuweerakkody

    අඩේහ්!! ස්තූතියි අයියේ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • ජය වේවා , තවත් ඉදිරියට මෙවන් සබ් කරන්න .

    Reply
  • sanuranjana

    Thanks bro… when will come mission impossible ??

    Reply
  • THANKS…………….

    Reply
  • Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

    Reply
  • gihan perera

    නියමයි සහෝ…සුපිරි ෆිලුමක්…ස්තුතියි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා….

    Reply
  • sanjaya kumara

    Thanks Machan….

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Theshan077

    Enakn balan hitapu sub ekak, Korean sub ekka film eka release karapu dawasema bagaththata balanna une na English sub ekakvath thibune nathi nisa.. Hodama film ekak.. Greak work brthr..

    Reply
  • Good work friend, Thanks!

    Reply
  • Bandaramudiyansi

    නියමයි .හොද කොපිඑකක් ආව විගස බලනව
    Thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *