Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 07] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]
7 කොටස
තමන් ජින්සන්ග් කුමරුන් බව චේ ග්‍යුන් ඉදිරියේ පිලිගන්න කුමරුන් හට සිදුවෙනවා. ඒ වෙද්දිත් කුමරුන්ව ඝාතනය කරන්න පැමිණි ඝාතකයන්ගෙන් කුමරුත් චේ ග්‍යුනුත් දෙදෙනාම තුවාල ලබලා ඉන්නේ. කෙසේ හෝ චේ ග්‍යුන් ඔවුන්ට හසුවුනත් කුමරුන් එතනින් බේරී යනවා. සොරකුට උපකාර කල වරදට චේ ග්‍යුන්ව අමාත්‍යතුමා විසින් සිරගත කරනවා. රජතුමා එයට විරුද්ධ වුනත් ඔවුන් පවසන්නේ සොරා අල්ලා ගැනීමට එය අවශ්‍යම බවයි. කුමරුන් ජීවත්ව සිටින බවට දැන් දැන් රජතුමාත් සැක කරනවා. පෙර දී අමාත්‍යතුමා රජතුමාට හොර රහසේ කුමරුන් ඝාතනය කල බව තමන් දැන සිටි බව පවසන රජතුමා මෙවර එය නිවැරදි ලෙසම විසඳන ලෙස පවසනවා….
(මට සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි. දැන් මම සුවෙන්. පුලුවන් ඉක්මනින් අතහැරුන කොටස් 3 ගේන්නම්.)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4077 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnxxxxxxxxxxx
බොහොම ස්තුති සහෝදරි
direct download link eka ikmanata danawada saho. sub ekath ekka link ekath danawanam wadath hodai……..ikmanata ithuru ep tikath denna sahoo.
“saho kiuwata sorry puruddata type une”. niyamai niyama wedak sahodarii….
godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak sthuthiiiiiiiiiiiiiiiiiiiii budu saranaiiii
thnx sis…
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
:::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බොහොම ස්තුතියි කනිෂ්කා නංගී….!
Thanks
Thanks..
Good Luck..
ela akke