අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසිසුජිත් ප්‍රියංකර

She’s Out of My League (2010) Sinhala Subtitles | ඔයා තමයි මට මැවූ කෙනා. [සිංහල උපසිරසි] 18+

Rating: 6.7/10. From 74 votes.
Please wait...

අද මං ආවෙ බයිස්කෝප් එකේ පොඩි අඩුවක් පුරවන්න. ඔව් ටිකක් පරණ ෆිලුමකට උපසිරසියක් අරන් තමයි මං අද ආවෙ. බයිස්කෝප් එකේ මේ සම්බන්දව ලිපියක් පලවෙලා තිබ්බට උපසිරැසියක් නිකුත් කරල තිබ්බෙ නෑ. ඉතින් මං ෆිල්ම් එක තනියෙම නොබලා හැමෝම එක්ක බලන්න ඕන නිසා සබ් එකත් අරගෙනම බයිස්කෝප් එකට ගොඩ උනා.

මේ ෆිල්ම් එක නිකුත් වෙන්නෙ 2010 අවුරුද්දෙ. මේකට රංගනයෙන් එකතු වෙන සෙට් එකත් ඒ චරිත වලට නියමට ගැලපෙනම සෙට් එකක්. ප්‍රධාන නළු චරිතයට How to train your Dragon චිත්‍රපට මාලාවේ Hiccup (හිකප්) ගෙ චරිතයට කටහඬේන් දායක උන Jay Baruchel සහ නිළි චරිතයට අලංකාර, ලස්සන, සුරූපී Alice Eve එකතු වෙනවා. මං එයාට විශේෂණ පද දැම්මෙ ඇයි කියල ෆිල්ම් බලද්දි ඔයාලට තේරෙයි. ඒ වගේම Deadpool, Ready Player One වගේ සිනමාපට වලට දායක උන T.J.Miller ත් මේකෙ රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මනාප 140,680ක් වැනි මනාප සංඛ්‍යාවකින් IMDB මීටරේ 6.4/10ක් කරකව ගන්න මේ ෆිලුම සමත් වෙනවා. Comedy/Romance ලේබලයෙන් කල එලි බහින ෆිලුම Comedy/Romance බලන යාලුවෝ අනිව බලන්න ඕන ෆිලුමක් කියල මං වගකීමෙන් කියනවා. ෆිල්ම් එක ඉවර වෙනව ඔයාලට තේරෙන්නෙත් නැති වෙයි.

කතාව ගැන අපේ දිනුෂ්ක උදාර සොහොයුරා ලිපියක් දාල තියනව. ඒ නිසා මං කතාව විස්තර කරන්නෙ නෑ. කෙටියෙන් කිව්වොත් කර්ක් (Jay Baruchel) කියන්නෙ සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගෙ හිත ඇදිල යන ජාතියේ බුවෙක් නෙවෙයි. ඒත් මොලී (Alice Eve) කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. ආයෙ ඉතින් දැක්කොත් ඇහැ අහකට ගන්න බැරි තරම් ලස්සනයි. අහම්බෙකින් වගේ මොලීගෙ හිත ඇදිල යනව කර්ක් ට. දෙන්න මොනව කරගනියිද? ඉතින් මේ දෙන්නගෙ ආදර කතාව බලන්න වගේම ඇති තරම් හිනා වෙන්නත් ඔයාලට මං බාර කරනවා.

සබ කරන්න ඕකේ එක දුන්න රවිඳු සහෝට ස්තූති කරන ගමන් දැනට මෙතනින් නවතිනවා. තව ෆිලුමකින් ළඟදීම සෙට් වෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්නෝ!!!

Name – She’s Out of My League (2010)
Catagory – Comedy/Romance
IMDB – 6.4/10 (140K+ vote)
Director – Jim Field Smith
Starring – Jay Baruchel / Alice Eve / T.J. Miller
Box office – $49.8 Million
Running Time – 104m
Distributed by – Paramount Picture

 

දිනුෂ්ක උදාර (රොකියා) සහෝදරයා විසින් අප වෙබ් අඩවියට ලබා දී තිබු මෙම සිනමාපටයේ විචාරය.

මේ චිත්‍රපටියත් මේ අවුරුද්ද තුළ තිරගතවුණු හොඳට හිනා වෙන්න පුළුවන් විදියේ චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය තුළ සුරූපිණියගේ චරිතය නිරූපණය කරන්නෙ, ලස්සනම ලස්සන බ්‍රිතාන්‍ය නිළි Alice Eve විසිනුයි. ඇය මෙම චිත්‍රපටිය තුළ Molly ගේ චරිතය නිරූපණය කරනවා. මේ චිත්‍රපටයට මමනම් ආස වෙන්න එක හේතුවක් තමයි ඇයගේ රංගනය. රංගනය විතරක්ම නෙමෙයි ඉතින් ඇගේ ලස්සනටයි අර බ්‍රිටිෂ් ඇක්සන්ට් එකයි. වර්ණනා කෙරුවා වැඩිද මන්දා!

කතාව මේකයි, Kirk කියන්නෙ ගවන්තොටුපළක සේවය කරන නිලධාරියෙක්. ඔහු ඉතා කෙට්ටු සහ කෙසඟ ශරීරයක් සහිත කෙනෙක්. වැඩිය කවුරුත් එක්ක කතා නැති . කෙල්ලෙක් ඇහැක් ඇරලා බලන්නෙ නැති කොල්ලෙක්. හැබැයි එයාට නියම යාළුවො සෙට් එකක් ඉන්නවා. නියම ගැන්සිය. ඒ වගේම එයගෙ පවුලෙ කට්ටියත් මරු. හරි, කොහොම හරි අර මම මුලින් කියුව ලස්සනම ලස්සන Alice Eve ගුවන් තොටුපලට පැමිණෙනවා හදිස්සියෙම, Kirk වැඩ කරන ගුවන් තොටුපලට. Molly ගේ ලස්සන නිසාම එයා ගුවන් තොටුපලට පැමිණෙනවත් එක්කම මුලු ගුවන් තොටුපළම ෆුල් හොල්මන් වෙලා යනවා. ඒ අතර ඉතින් දන්නැද්ද ලස්සන කෙල්ලෙක් දැක්කහම ඉතින් කොල්ලො එහෙම ඉතින් පොඩි බයිට් එකක් දානවනෙ. හැබැයි මෙතනදි නම් මේ බයිට් එක දාන්නෙ ටිකක් වයසක ගුවන් තොටුපලේ සේවයේ නියැලෙන නිලධාරියෙක්, ඩයල් එකක්. නමුත් Kirk ඉතින් සැමට පිහිට කියලා හිතායෙන මේ Molly ට එතනින් ඉක්මනින්ම ගුවන් යානය වෙත ගමන් කිරීමට උදවු කරනවා. කොහොමහරි මේ Molly සහ Kirk අතර පොඩි ආදර හැඟීමක් ඇති වෙනවා. නමුත් Kirk ට මේ ගැන හිතා ගන්නත් ටිකක් අමාරුයි. කතාව මෙහෙම කියුනකොට අර සම්ප්‍රදායික තේමවක් වගේ කියල හිතුණට, ඇසි පිය නොගහ බලන්න පුළුවන් නියම කතාවක්. Kirk ගේ යාළුවො සෙට් එකයි, Kirk ගෙ අයියයි කරන වැඩ වලට බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන්. කොහොමහරි අන්තිමේට Kirk ට මේ සුන්දර Molly ගේ පෙම්වතා වෙන්න පුළුවන්ද? සිත ඇත්නම් පත කුඩාද! ඔය අනන්තවත් චාටර් කෙල්ලන්ට ලස්සන හැණ්ඩි කොල්ලො හම්බෙලා තියෙන්නෙ. ඒ නිසා මේකත් ඉතින් වෙන්ඩ පුළුවන් කතාවක්. කට්ටිය එහෙනම් මම කියනවට බාගෙන බලන්න. බලලා කමෙන්ට් පාරකුත් දාලම යන්න.

ලිපිය – දිනුෂ්ක උදාර (රොකියා)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

72 thoughts on “She’s Out of My League (2010) Sinhala Subtitles | ඔයා තමයි මට මැවූ කෙනා. [සිංහල උපසිරසි] 18+

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අසේල

    බුදු සරණයි කොල්ලා

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • කොහොමහරි සබ දැම්මනෙ ෆිල්මෙකට! පට්ට කොල්ලෙක්!!

    Reply
  • Pamitha Uthpala

    Ko sub file eka?????

    Reply
  • Ai mcn sub eka dala natthe

    Reply
  • සබ් එක ඔනේ

    Reply
  • Mokak unama mokada

    Subtitles nane download karaganna

    Reply
  • sub eka ne kiyla dakiddi nm tharahath ynw (:

    Reply
  • Akilahirusha

    sub eka nahane sub eka dipnko machan

    Reply
  • hasitha_gayan

    Sub eka nahane

    Reply
  • buddikazidd

    “She is out of my league .” Sub plzzzzz…..

    Reply
  • Shes out of my league එකේ සබ් දෙන්න පීස්

    Reply
  • jayanandana

    banna giyama badu nahe machan [404 not founnd]

    Reply
  • maru ne………..tawa love story dennakooooooooooooo.

    Reply
    • Thanks jayawewa….!

      Reply
  • එළම කිරි ෆිලම් එක. අනිවාර්ය්‍යන්ම බලන්න.

    Reply
  • Thanks guys!dan ithin mam 100% with you!

    Reply
  • mekanam bannama wei wage

    Reply
  • මචන් මේකට සිංහල සබ්ටයිටල් ඇඩ් කරපන්කෝ….

    Reply
  • එල මචො maxxa………

    Reply
  • විකියා

    අනිවා…හුග කලකට පස්සේ හිනා වුනේ…..

    Reply
  • හිනා වෙන්න පුලුවන්නම් බාමු

    Reply
  • something wrong cant download from Firefox

    Reply
  • mamat kamatie me wage kellekuta
    hik hik hik onna mamat banna dammoooo
    thanku saho

    Reply
  • kalekata passe pana palayan kiyala hinawenna puluwan wage.Thnk u wewa…onna banawa.

    Reply
  • එල එල…………..

    Reply
  • ආආආආආආ…… මෙක නම් එල movie එක. Full Fun…..

    Reply
  • බලමු බලමු ට්‍රයි කරලා මටත් හරි යයිද කියලා.

    Reply
  • venice sameera

    බාමි 🙂 🙂
    thanks….

    Reply
  • බොහොම ස්තූතියි, රොකියා සහෝ…
    “බාමි 🙂 බාමි”

    Reply
  • “ඔය අනන්තවත් චාටර් කෙල්ලන්ට ලස්සන හැණ්ඩි කොල්ලො හම්බෙලා තියෙන්නෙ.”

    මට එපා උනා…… 😛

    Reply
  • thanks onna math damma…

    Reply
  • එල එල…
    මරු ෆිල්ම් එකක්..
    ස්තූතියි රොකියා සහෝ…

    Reply
  • එල එල… ස්තූතියි රොකියා සහෝ…
    මරු ෆිල්ම් එකක්..

    Reply
  • සමන් කලුබෝවිල

    නියමඉ.. මමත් බානව ස්තූතිවෙන්න ඔනෙ ඔක්කොටම ……

    Reply
  • @ chamath ; අනිවාර්යෙන්ම මේ සතියෙ SALT එක අපි දෙනවා.

    @ ALL : කමෙන්ට් කරපු කට්ටියටම ස්තූතියි.

    Reply
  • මොනවද කරන්නෙ කෙල්ලෙ …
    මම ඔයාට ආදරෙය්නෙ

    Reply
  • roti sunil

    ela film ekak wage bagena balanna one……….

    Reply
  • විකියා

    ela ela…..lassana kathwak wagey 😉

    Reply
  • ඔන්න මමත් download වෙන්න දැන්මා

    Reply
  • බාමි බාමි ස්තුති

    Reply
  • නලින්

    එලzzzz 😀

    Reply
  • ඔය දීලා තියෙන්නෙ පට්ට film එකක්.. මරු. කට්ටියම බලන්න.. සිරා film එක..!!

    Reply
  • maxxa macha………..

    Reply
  • එල නියමයි! තවම බානව….!

    Reply
  • පොඩි මෑන්

    බොහොම ස්තූති…

    Reply
  • එල අහ් බාමි බාමි.

    Reply
  • ela, kaalekin hodata hina unet na.
    Thanks

    Reply
  • අඩේ එල ෆිල්ම් එකක වගෙයිනේ… බලමු ලොක්කා බාගෙනම..
    බොහොමත් ස්තූතියි හෙ‍ඳේ…

    Reply
  • කාලෙකින් බලන්න පුළුවන් ෆිල්ම් එකක් 😉 තෑන්ක්ස් කිව්වා… බාලම බලමු… 😀

    Reply
  • හොදට හිනා වෙන්න පුලුවන් එකක් වගේ. බාලම බලමු

    Reply
  • mama baluwa…… mata nam hari giye ne….

    Reply
  • ela saho onn math bawa.thanks.ela ela.oya thama salt danawa neda hmmmmmmmmmmm

    Reply
  • එල එල නියමයි …. බොහොමත්ම ස්තුති යි ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *