Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 19] with Sinhala Subtitles | මීහරක් අං [සිංහල උපසිරැසි සමඟ]
මතකයිනෙ ජුක්‍රොන්ග් කළ දෙය. ඒ නිසා සෙනෙවි සොන්ග්යේ සහ සෙනෙවි චෝයි යන්ග් විරසක වෙනවා. ඔන්න ඔය අතරෙ තමයි සෙනෙවි චෝයි යන්ග් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු රන් තොගයක් රහසේ පිට කරගෙන ගිය බවට ඔත්තුවක් ලැබෙන්නෙ. ඒ විතරක් නෙමෙයි. ඒ කරත්තේ පිටිපස්සෙන් ගිය බූන්යීගෙ කල්ලියෙ කෙනෙකුත් අතුරුදහන් වෙනවා. ලී ඉන්ග්යොම්ට මරන දන්ඩණය දෙනවා වෙනුවට ඔහුගෙ උපන් ගමට පිටුවහල් කරන්ඩ රජු තීරණය කරනවා. මේ ගැන සෙනෙවි සොන්ග්යේ ඉන්නෙ බොහොම කලකිරීමෙන්. පිටුවල් කරලා යන ගමනෙදි ලී ඉන්ග්යොම් කිම් නේප්යුන්ග් කියන පාලකවරයා විදිහට ආව කෙනාව මිනිසුන් අතරෙ දකිනවා. ඔහු තවම ඒ කවුද කියලා දන්නෙ නැහැ. මේ අතරෙ සෙනෙවි සොන්ග්යේට අපූරු ආරාධනාවකුත් ලැබෙනවා. ඒ රටේ රජතුමත් එක්ක දඩයමේ යන්ඩ.
Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E19.151207.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2293 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
thanks
Sub ekata thanx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Niyamai Sis Jaya Wewa!!!!!
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Are We There Yet (2005)
මේකට සබ් එක දෙන්ඩ Plz patta film eka
Are We Done Yet(2007)
Meekath සුපිරිම film ekak
පට්ටම film 2kak.
සබ නැති හින්දා තාම බැලුවේ නෑ …
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~
Thanks..
Good Luck..
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…