අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉංග්‍රීසි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)ලහිරු ප්‍රසාද්සිංහල උපසිරැසි

Six [ S01 : E03 ] with Sinhala Subtitles | අපි රණශූරයො, ම්ලේච්ඡයො නෙවෙයි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Six P 1

පසුගිය සතියෙ ප්‍රධාන මෙහෙයුම වුනේ පණිවිඩය කාරයෙක් එන ඊබො බුහාරිව අල්ල ගන්න එක. ඉතින් ඔය සැසුම් හදන අතරතුරෙ ඩුබායිවල වෙනම සිදුවීමක් වෙනවා. ඒ බෝම්බ ප්‍රහාරයක්. ඒක සැලසුම් කරන්නෙ මයිකල් කියලා කෙනෙක් වුනත් පිටි පස්සෙ ඉන්නෙ මුටාකි. නම දැන් දන්නවනෙ. හරි එතකොට මයිකල් කියන්නෙ පලවෙනි කොටසෙදි රිප් ඔලුවට වෙඩි තියෙලා මරපු කෙනාගෙ සහෝදරයා. බෝම්බ ප්‍රහාරය සැලසුම අතරෙත් මයිකල්ට ඕන වෙන්නෙ රිප්ව බොකෝ හරාම්ලගෙන් ගන්න එක. ඒත් මුටාකි මේකට වැඩිය කැමති වෙන්නෙ නැ.
 
බෙයාර් ඇතුළු ටීම් එක ඊබො බුහාරි ඉන්න නැවට යනවා ඔහුව අල්ල ගන්න. එතනදි පොඩි පහේ ගැටුමක් වුනත් වැඩේ සාර්ථකව නිම කරගන්න මේ අයට පුළුවන් වෙනවා. කොහොම එකට වැඩ කලත් හැමතැනම නාහෙට අහන් නැති එකෙක් ඉන්නවනෙ. ඉතින් මෙතන නාහෙට අහන් නැතිකෙනා තමයි ක්ලව්ඩර්, එහෙම නැත්නම් ඇලෙක්ස්. මිනිහා හැම වෙලේම බෙයාර්, නැත්නම් ජෝෂප් එක්ක පෙටලෙනවා දැකලා ඇතිනෙ. ඒ මොකද කියලා හරියටම හිතා ගන්න බැරි වුනත් මට හිතෙන්නෙ රිප්ගෙ ඉවත් වීමට ඇලෙක්ස්ගෙ කිසියම් හෝ සම්බන්ධයි ඇතියි කියලයි හිතෙන්නෙ. සියළු මෙහෙයුම් සිදුවෙන අතරතුරේ පවුල් ප්‍රශ්න ටිකත් ගානට ගලාගෙන යනවා. ඒ වගේම තමයි ටීම් එකට නවකයෙක් එකතු වෙනවා ඒ තම්යි චේස්. ඉතින් ඔයාලා දැක්කනෙ නවකයගෙන් වෙන්න ගිය වරදක් කොහොමද ජ්‍යෙෂ්ඨයෙක් නැවැත්තුවෙ කියලා. ඉතින් අවසානය වෙන විට චේස් කණ්ඩායමේ සාමාජිකයෙක් වෙනවා. ඒකත් සෙල්ලම් නැ. ඔය අතරෙ රිප් ඇතුළු පිරිසටත් ලොකු පහේ කරදර වලට මුහුණ දෙන්න වෙනවා.
 
අද කොටසින් කියනවනම්, බොකෝ හරාම්ලා රිප්ව දාලා විඩියෝ එකක් කරනවා. ඒ සතියක් ඇතුලත ඩොලර් මිලියන 10 නොලැබුනොත් ඔහුව මරනවා කියලා. ඒ වුනත් රිප් මෙතනින් පැනලා යන්න විදිහක් හොයන අතරෙ බෙයාර් ඇතුළු පිරිසත් රිප් ඇතුළු පිරිස හොයන්න සැලසුම් හදනවා. අද ඔයාලට මුටාකිවත් දැක ගන්න පුළුවන්. එහෙනං මම ගියා.
 
පැය ගානක් කැප කරලා මහන්සියෙන් මම සබ් එක කරලා ඔයාලට දෙනවා. ඔයාලට විනාඩියක් කැප ඒ මහන්සිය අගය කරලා කරලා කොමෙන්ටුවක් දාලා යන්න අමාරුයි කියලා මං හිතන්නෙ නැ. ඔය දාන කොමෙන්ටුවක් බලලා තමයි ඉතින් මම කැප කරපු කාලයට වටිනාකමක් ලැබුන නේද කියලා හිතාගන්නෙ. ඉතින් ඉල්ලලා කොමෙන්ට් ගන්නවා නෙවෙයි. අනික හැමදාම කියන්නත් බැ. සැලකියුතු පිරිසක් බැලුවත් හිතට සතුටක් දැනෙන තරමෙ කොමෙන්ට් ගානක් වැටිලා නැ. කමක් නැ ඉතින්.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Six.S01E03.HDTV.x264-FLEET
Six.S01E03.720p.HDTV.x264-FLEET
Six.S01E03.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<<Previous  Episode               All Episodes                      Next Episode>>

67 thoughts on “Six [ S01 : E03 ] with Sinhala Subtitles | අපි රණශූරයො, ම්ලේච්ඡයො නෙවෙයි! [සිංහල උපසිරැසි සමඟ]

  • Thanx broo sub walata.. digatama sub denna.. jaya wewa!!!!

    Reply
  • pradeep hashan

    thanks for sub

    Reply
  • Kaveen Gayath

    Sub niyamai bro. Jaya wewa

    Reply
  • isuru tharanga 019

    niyamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaay

    Reply
  • uba sub eka karapu nisai meka balanneth.jayawewa

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • Udara Cooray

    සබට ස්තූතියි සහෝ

    Reply
  • sub ekata thanx mcn digatama sub demu

    Reply
  • xpress cinemax

    ගොඩාක් ස්තුතියි

    Reply
  • Thank you Very Much Lahiru

    Reply
  • thnx machn sub ekata patta…

    Reply
  • Thank you ජය වේවා!

    Reply
  • දිලාන්

    ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි යාලුවේ….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • machan link ekak denawada, extratorrent walath ne, file eka hoyaganna baru una,

    Reply
    • මචන් extratorrent වල තියෙනවා.
      ඔයා සර්ච් කරනකොට SIX.Part.3 කියලා සර්ච් කරන්න. අනිවා හම්බවෙයි.

      Reply
      • thanx, machan,
        Hamba una,

        Reply
  • xpress cinemax

    බොහොම ස්තූතියි

    Reply
  • අසංක

    සුපිරි සීරීස් එක. බොහොම ස්තූතියි. ජය වේවා!

    Reply
  • Thank you bro…. Well done

    Reply
  • ස්තූතියි !!

    Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • උපසිරැසියට බෝම ස්තූතියි…
    ජය වේවා..

    එකක් අමතක වෙලා වගේ.. ගිය පාර වගේ මේ පාරත් එන්නේ part 3 කියලා..

    Six.S01E03.HDTV.x264-FLEET
    කියලා නෙවෙයි එන්නේ..

    SIX.Part.3.HDTV.x264-FLEET
    කියලයි සච් කරන්න ඕන..

    සබ් එකේ තියෙන්නෙත් ඒ නම..

    Reply
  • සබ් එකට තුති සහො….
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා….

    Shadowhunters එකටත් සබ් ඕනා කොල්ලෝ

    Reply
  • Thanks for sub digatama sub denna

    Reply
  • Bohoma Sthuthi……..

    Reply
  • me season aka download karaganna linkk akak dennako????

    Reply
  • සබ් එකට ස්තූතියි සහෝ…!!

    Reply
  • Udara Damith B/K

    ස්තූතියි

    Reply
  • kenan sujindra

    ආසාවෙන් බලන කතා මාලාවක්
    සබ් එකට ස්තූතියි සහෝ……………

    Reply
  • Ado thanks mchnn
    Supiri digatama karan palayan bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *