අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleSNAKE RAJඅප‍රාධඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදමිළපවුලේ සැමටබලන්නසංගීතමයසිංහල උපසිරැසි

Sketch (2018) Sinhala Subtitles | සැලැස්ම? [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 138 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ ලෑස්ති වෙන්නේ හා හා පුරා කියලා 2018 අලුත් අවුරුද්දේ පළවෙනි සිංහල උපසිරැසිය අරගෙන එන්නයි. ඔන්න ඉතින් හෙන ගේමක් දීල තමයි මේ ෆිල්ම් එක මන් අරගත්තේ 🙂 [හම්මේ, කාපු කට්ටක් මේක ගන්න.] හෆ්ෆේ ඉතින් වෙන කවුද ඉන්නේ මගේ වීරයනෙ අෆ්ෆ මේ [බොරු]. ඔන්න සෙනසුරාද (10) තමා මේ ෆිල්ම් එකේ හොද කොපියක් එළියට ආවේ. උදෙන්ම අපේ ආමි මෑන් සදුන් අයිය මැසේජ් එකක් දාල තිබුන ස්කෙච් HD ඇවිදින් කියල. ඔන්න පටන් ගත්ත වැඩේ. කිසිම උපසිරැසියක් තිබුනෙ නැති නිසා කාල රාමු හදාගෙන අසා ලිවීමක් තමයි කරන්න සිද්ද වුනේ. එහෙනම් වැඩි කතාවක් නැතුව යමු කතාව පැත්තට.

වික්‍රම්! මේ නම කිව්වම ඇති, දමිළ සිනමා රසිකයෙක් නම් අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය වෙන්නේ නැහැ. වසරකටත් වැඩි නිහඬතාවයකට පස්සේ තමයි වික්‍රම්ගේ චිත්‍රපටයක් නිකුත් වුනේ. මේ නිසාම දමිළ සිනමා රසිකයන් මෙම සිනමා නිර්මාණය දෙස බොහොම ලොකු විමසිල්ලකින් පසුවුණායැයි පැවසුවහොත් එය මුසාවක් නොවෙයි. වික්‍රම් සමගින් මෙම සිනමා නිර්මාණය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ සුරූපී Tamannaah Bhatia විසිනි. ප්‍රධාන රංගන ශිල්පිනිය සඳහා ප්‍රථමයෙන් ගිවිසුම් අත්සන් කර තිබුනේ, මලයාලම් සිනමාව තුලින් චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණ, මේ වන විට අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන Sai Pallavi. නමුත්, Charlie (2015) මලයාලම් චිත්‍රපටයේ දමිළ ප්‍රති නිර්මාණයක් ලෙස A. L. Vijay විසින් අධ්‍යක්ෂණය කරන්නා වූ චිත්‍රපටයක් නිසා සායි පල්ලවී මෙම චිත්‍රපටය සඳහා සිය ගිවිසුමෙන් ඉවත්වීමත් සමගින් තමයි තමන්හා හට මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන ශිල්පිනිය ලෙස එක්වීමට අවස්තාව ලැබුනේ. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Vaalu (2015) අධ්‍යක්ෂණය කරන ලද Vijay Chandar විසිනි. ඒ වගේම, Action, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින් මේ වර්ෂයේ ජනවාරි මස 12 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම මේ වන විට Imdb දර්ශකයේ 6.5 ක අගයක් ලබාගැනීමටද සමත්වී තිබෙනවා.

පොත් උස්සන වයසෙ දී, පිහිය උස්සපු නිසා තමයි මේ ප්‍රශ්නය. ඉගෙන ගන්න ළමයි ඉගෙන ගන්න අනිත් ළමයි එක්ක තමයි තරග වදින්නේ. ඒ වුනත් මේ වගේ පොඩි වයසෙදි ම රස්සා කරන ළමයින් එයත් එක්ක වැඩ කරන කෙනාව තමයි තරග වාදියා විදියට හිතන්නේ. මේකට කාරණාව ඔයයි, මමයි තමයි. මීට පස්සෙ මේ වගේ ළමයි කොහෙ හරි වැඩ කරනව දැක්කොත් වැඩ දීපු කෙනාගෙන් ප්‍රශ්න කරල අහන්න. ඔයාට පුලුවන් නම් ඉස්කෝලයකට ඇතුලත් කරන්න. පොඩි ළමයි වැඩ කරන එකට විරුද්ධ වෙන්න ඕනේ, එයාලට අධ්‍යාපනය නොමිලේ ලබා දෙන්න ඕනේ.

මොකද්ද මේ කතාව? අනිවාර්යයෙන් ඔයා හිතපු දේ ගැන නම් නෙමෙයි. ඊට ගොඩක් හාත් පසින් වෙනස් කතාවක්. ඔයා හිතන්නෙවත් නැති දෙයක් සිද්ද වෙනවා. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා බලන්න කියල. 🙂 ඒ වගේම සිසී අයියයටත් ගොඩක් ස්තූති කරනව. තවත් මේ වගේ උපසිරැසියකින් ඉක්මනින්ම හමු වෙන්නම්. ජය වේවා

“ස්කෙච් සැලැස්මක් ගැහුවොත්
සැලැස්ම වැරදෙන්නේ නෑ.
එහෙම වැරදුණොත් විතරක් කියන්න,
කොක්කක් නැතුවම ඉවරයක් කරල දාන්නම්.”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2017/12/imesh_kumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-12-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

124 thoughts on “Sketch (2018) Sinhala Subtitles | සැලැස්ම? [සිංහල උපසිරසි සමඟ]

  • man gawa thiyenne oya film eke telugu film eka me sbutitle eka weda karanne ne hatiyata mata eka hadala denna puluwanda

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • Mahesh..test

    THanks saho sub ekata b.s

    Reply
  • sandakelum jayalath

    thanks all baiscope

    Reply
  • neelanethra

    ස්තූතියි !!!

    Reply
  • “SNAKE RAJ” සොහොයුරාට මගේ හදපිරි ස්තුතිය. Biscope ekata jayen jaya

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • ස්තූතියි මචං… ✌️

    Reply
  • Janith Sachintha

    vikram ge film ekak kiuwoth ithin naya wela hari data dagana gannawa eka therena sinhalen saba karata machan ubata pin

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

    Reply
  • Tnx bro… ela.
    Sketch (2018) – Tamil – WebRip – X264 – ESubs – 1CD [Team Jaffa] kiyana ekatath sinhaa sub wadada?? Naththan update karanawada?..
    ප්‍රභූ දේවාගේ aluth film ekatath ikmanata sub eka denawada..plz… tnx

    Reply
  • anjanasadis

    thnx machan sub ekata oma yamu good job

    Reply
  • chamuka vimarshana

    good job..thank u

    Reply
  • u.dlahiru

    machan mate meka torrent file eka hoyaganna be plz help

    Reply
  • thanks saho…………..!

    Reply
  • kosala1980

    thnks sanka bro……….good job

    Reply
  • DWvidanagamage

    thanks saho patta filuma

    Reply
  • torrent file ela nane

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • dhanush4343

    එලම……තෑන්ක්ස්…

    Reply
  • madushangamage

    wikramnam nama kiwath aethi ela ela bro thankes

    Reply
  • Kaveesharanasingha

    Sbata thanks bro…

    Reply
  • Shallum_Fernando

    Thanks good work..

    Reply
  • thank you sub ekata

    Reply
  • dinusharivishan

    thank you sub ekata

    Reply
  • Thank u very much for the sub

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • Sameera Dushan

    ස්තූතියි සහෝ….

    Reply
  • Avindu Umesh Gunasinghe

    Tnkz bro!!!

    Reply
  • thanks bro sub ekata.jaya raj.

    Reply
  • Gandhaka Indrajith

    Thanks for subtitle

    Reply
  • Chathukandy

    Thanks brother sub ekata.

    Reply
  • hameee denakam balagena giena hitia bohoma sthuthi sahoo jaya

    Reply
  • Kapila4499

    thanks for sub bro ………………

    Reply
  • විදුෂාන් සජිත්

    🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂

    Reply
  • Thanks Bro……….

    Reply
  • ස්තුතියි

    Reply
  • gihan perera

    Wow…maka danakan hitiya machan…thanks sub ekata…thank you very much….God bless you….

    Reply
    • torrent Link eka dennako

      Reply
  • sub ekata thanx macho…..

    Reply
  • thank you…..great work

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • hallo raj oyage vadanam supiri…enakam balana hitapu pilumak ( Annadurai (2017) film ekatath sube dannako//digatama sube karanna jayen jayama wewa////

    Reply
  • ovkasundilhara

    sub akata godak sthuthi bro aie paharak awoth ithen baiscop thama

    Reply
  • kanishka lakmal

    Thanks bro ✊

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • shehan prathapasinghe

    Thanks bro bohoma amaruwen aragana wade karata….

    Reply
  • Kaushan Herath

    සබට තෑන්ක්ස් සහෝ.

    Reply
    • link ekk dipnko meka dwnld krnt

      Reply
      • Thanusha21

        /2791299/Sketch-2018-720p-HDRip-x264-AC3-5-1-1-4GB-ESubs-Tamil-TeamTR/

        Reply
  • jpariyawansha

    mata down krnna link ekk dennako

    Reply
  • Sandaruwan Dissanayaka

    tnx bro sub ekta

    Reply
  • supiri brooo….me krna wadeta pinnnn…..

    Reply
  • Patta patta anakan thami blagena hitiye thanz brother sub akta

    Reply
  • hasitha dilrangadias

    bluray awahama sub update karanna

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    දමිළ චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, ජය වේවා!,.

    Reply
  • Navodkavishan

    Meka ikmanata dunnata thanx mama kamathiy vada chennai eke sub eka oya kranawanam broo ube sub supiri jai lava kusa thma dun naththe mokada ….

    Reply
  • krishanmadusanka

    ela macho man illimak kala iye.thanks appa.mechchara ikmanata balaporoththu une na thanks.adminlata jaya

    Reply
  • Sub ekata thanks sahoo…

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..වික්‍රම්ගේ ෆිලුමක්,රාජ් මලයගෙ සබක් කොහොම මගාරින්නද!!! ඔන්න ඒනම් අරගත්තා!

    Reply
    • Download kranna torrent weda krana link eka dennako

      Reply
  • tharaka madushanka herath

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, ජය වේවා!,..

    Reply
  • නියමයි නයි මල්ලී…
    කාටත් කලින් මුලින්ම.
    නියමයි ආ… 😛 දිගටම සබ් දෙමු.
    ඔබට ජය!

    Reply
  • flyingpenguin

    ස්තූතියි සහෝ! ජය වේවා

    Reply
  • මගේ මල්ලිගෙ උපසිරැසියක් නේ.. කොහොමද ඉතින් නොබලා ඉන්නේ! තවත් සුපිරියකින් හමුවෙමු එහෙනම්.

    Reply
  • එළ සහෝ! ස්තූතියි. ඇත්තටම මේක ඇතුළේ සිද්ධ වෙන්නේ වෙනම කතාවක් නේද?
    ජය වේවා!

    Reply
  • එල එල ඔන්න මම download කරා 1st..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *