Small Crimes (2017) with Sinhala Subtitles | කුඩා අපරාධ [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාළුවො ඔක්කොටම.ඔන්න මමත් baiscopelk වෙබ් අඩවිය වෙනුවෙන් මගේ පලවෙනි සිංහල උපසිරසිය කලා. හැමදාමත් අපේ යාළුවො කරන උපසිරසි නිර්මාන බාගතකරල බලනව වගේම ඒ අයට ස්තුති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නව.මොකද සිංහල උපසිරසියක් කරන්න ගත්තම තමයි මේකෙ අමාරුව තේරුනේ.ඉතින් පලවන නිර්මානය නිසා අඩුපාඩු ඇති.ඒත් කතාවට උපරිම සාධාරණය කලා කියලා විශ්වාස කරනවා. Nicolaj Coster කියන්නේ චරිතයට උපරිම සාධාරණය දෙන නළුවෙක්.ඉතින් එයාගෙ අලුත්ම film එක, ”Small crimes ” තමයි මම තෝරගත්තෙ.
කතාව ගැන කියනවනම් ජෝ කියන්නේ කරපු වැරදි දේවල් වෙනුවෙන් අවුරුදු 6ක් හිරේ යන්න උන වැඩ තහනම් උන පොලිස් නිළධාරියෙක්.ඇත්තටම කිවිවොත් ජෝ හොද මනුස්සයෙකුත් නෙවෙයි.එයා කරල තියෙන්නේ ගොඩක් දරුණු දේවල්.කතාව බලනකොට ඔයාලට තේරේවි.ඉතින් අවුරුදු 6ක් හිරේ ඉදලා ආවත් ජෝ කරපු වැරදි වෙනුවෙන් දඬුවම් ලැබීමනම් ඉවරවෙන පාටක් නෑ.එයත් එක්ක එකට හිටපු අය එයා ඒ කාලේ කරපු දරුණු දේවල් ආයෙ එලිකරන්න හදන්නේ කියලා ජෝ දැනගන්නවා.ඉතින් ජෝ හදන්නේ එයාලව එලොව යවල ඒ රහස් යටගහන්න. ජෝ එක එක විදිහේ plan ගහනවා.ඇත්තටම කතාව මොකක්ද කියලා මැද හරියට එනකන් හිතාගන්න බෑ.ඕක තමයි කතාව ගැන කෙටියෙන් කිව්වොත්.
ඉතින් ආයෙමත් උපසිරසියක් අරන් එනකන් යාළුවො හැමෝටම ජය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2907 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/05/Dinesh-Ganegoda.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ගනේගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
එලම…!! සබ් එකටනං පිං සිද්දවෙනවා සහෝ…….අපි වෙනුවෙන් දිගටම සබ් දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා…….ජයෙන් ජය……….!!!
thanks machan
Thanks for the sub
kohenda meka baganne
Moviehive.net eke balanna
Super
supiri saba..
boss baby (2017) sabath denna puluwan nam loku udawwak…
Jaya wewa! wadi wadiyen subs karanna hakiwewa! 😀
ela
පළමු උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thankzz broo
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Thanks
Elama saho thanks
Ela bro, thwa one
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
දිගටම උපසිරැසි ලබා දෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ..!
~~බුදුසරණයි..ජය වේවා~~
අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝ… තවත් උපසිරසකින් හමුවෙමු….
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Netfilix නම් සුපිරි ඇති. ස්තුතියි සබ් එකට…
පළමු උපසිරැසියට සුබ පැතුම් සහෝ..
දිගටම සබ් දෙමු.. ජයවේවා!!!
Thanks for sub.