අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)නාට්‍යමය (TV)රවිඳු රුක්ෂාන්සිංහල උපසිරැසිහොල්මන් (TV)ෆැන්ටසි (TV)

Stranger Things [S03 : E01] Sinhala Subtitles | සූසී, ඔයාට ඇහෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 73 votes.
Please wait...

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු කතාමාලාවක් තමයි මේ අරගෙන එන්නෙ. හරියට අවුරුද්දක් දෙකක් වෙනවා මෙහි කලින් කතා සමාව ඇවිත්. අවංකවම, මගෙත් ආසම කතාවක් තමයි මේක. එහෙනම් ඉතින් ඇවිත් ටික දවසක් වෙන ඒකෙ වැඩිය කියවන්න යන්නෙ නැහැ. කෙලින්ම කතාව පැත්තට හැරෙමුකො.

කලින් කතා සමයෙදි මතක් ඇතිනෙ ඔක්කොමල්ලා හිතාගෙන හිටියෙ හැමදේම ඉවරයි කියලා නමුත් එහෙම වුණේ නැහැ. කොහොම හරි, අනිත් ලෝකයෙ ඉන්න සත්වයා පෙන්වනවත් එක්කම වගේ කතාව ඉවර වුණා. අද කොටසේදී දැකගන්න ලැබෙයි අලුත් කට්ටියක්ව. මෙයාලා එක්තරා හමුදා කණ්ඩායමක්. මොහුන් උත්සාහ කරන්නෙ දොරටුව නැවතත් විවෘත කරන්න එක්තරා මැෂිමක් පාවිච්චි කරල. හැබැයි ටික වෙලාවක් යනකොට මෙයාලගෙ බලාපොරොත්තු සුන්වෙනවා. උපකරණය පුපුරනවා ඕවර්ලෝඩ් වෙලා. හැබැයි මේ ඉන්න ජෙනරාල් අසමත් වීම් රූස්සන පුද්ගලයෙක් නම් නෙමේ. කලින් වැඩ කරපු විද්‍යාඥයාව මරල දාලා වෙන කෙනෙක්ව පත් කරල තව අවුරුද්දක් දෙනවා වැඩේ කරන්න. මේ හේතුවෙන් පස්සෙ එක්තරා අස්වාභාවික දේවල් සිද්ධ වෙනවා. විල්ටත් මේ ගැන දැනෙනවා. හැබැයි ඔහුට කිසිම අදහසක් නැහැ ඉස්සරදි වෙන්න යන දේ ගැන. වැඩිය යමක් කියන්න යන්නෙ නැහැ එහෙනම් දැනටමත් ටික දවසක් වෙනවානෙ ඇවිල්ල. එහෙනම් බලලම දැනගන්නකෝ මේ පාර කතාව මොන වගේ මාවතකටද යොමු වෙන්නෙ කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

 

70 thoughts on “Stranger Things [S03 : E01] Sinhala Subtitles | සූසී, ඔයාට ඇහෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

  • thanks …………………..

    Reply
  • supiriyt thibb thank kollo

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • Kaveesha Lasith

    Thanks ♥️

    Reply
  • thank you for the all subtitles

    Reply
  • pramod madu 88

    Thank ඔක්කොම subtitles වලට

    Reply
  • sachith183

    Sub Akata Godak Thanks Bro

    Reply
  • Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro upasirasyata digatama Sinhala upasirasi denna

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • Thanks saho sub ekata

    Reply
  • Ravindu chandika

    thanks sub ekata bro

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • thanks machn enakm iwasillak nathuwa hitiye. okkama tikata sub denna ikmanataa..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • surajvikasitha

    ඔක්කොම ටික ඕන ඉක්මනටම..

    Reply
  • Iiiiiiooooo

    Sub ekata tnx bro

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • WSS Senanayake

    Dark season 2 සිංහල සබ් දෙන්නේ නැද්ද මචං ලා

    Reply
  • එලම සහෝ ගොඩාරියක් ස්තූති සබ් එකට… ඉතුරු episode ටිකත් ඉක්මනටම දෙන්නෝ… ජය වේවා !!!

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා……..!

    Reply
  • Denis Maneesha

    Thanks bro sub ekata
    Jessica jones s03 & dark s02 ekatath sub eka ikmanata denna balanna

    Reply
  • Thushara Thilan

    අම්මෝ අපි හිතුවේ අමතක වෙලාව්ත්ද කියලා..
    උපසිරැසියට බොහොම ස්තූතියි..
    අනිත් එපි ටිකත් ඉක්මනටම දෙමු..
    ජය!

    Reply
  • isuruupeksha1234@

    Thanks..anith episode tikath ikmanatama dannna…

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ…
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු….
    Jessica Jones Season 3 එකටත් සබ් දෙමු ඉක්මනටම….

    Reply
  • Rohitha Rathnayake

    Thanks bro. Dark s2 එකටත් ඉක්මනට සබ් දෙමු

    Reply
  • සබ් එකට තෑන්ක්ස් සහෝ

    Reply
  • Malindasadaruwan

    අම්මේ ඉතින්, සුපිරියක් තමා,එල එල බන්

    Reply
  • Ravindu Rukshan

    Dark S02 Ikmaninma Wage Labadenawa

    Reply
  • හම්මේ මග බලාන ඉදියෙ, උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….

    Reply
  • Ayesh Prashan

    Thank You Sub Ekata.. Balagena Hitiye Sub Denakam

    Reply
  • Kaveeshdiyashan

    Thanks mcn dark ekatath sub dhemu

    Reply
  • Thanks bro අනිත් episode ටිකෙත් dark s2 sub දෙනකන් බලන් ඉන්නවා

    Reply
  • Ela ela Thnax Broo.. denakan balan hitiye

    Reply
  • Dushan Tharuka

    Elama…Jaya wewa !!!

    Reply
  • Praneeth priyadarshana

    Amooo tks lot

    Reply
  • Samitha.sandaruwan

    Ela bro… anith epi walatath ikmnta sub demu

    Reply
  • Ravindu Yasanga

    ස්තූතියි මිත්‍රයා ♥

    Reply
  • Sub ekta thanks bro.
    Denkan balan hitye.
    Kiynna wachana Na bro.
    Good luck.

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    Reply
    • Ela machan ithuru tikath ikmanata dendoo

      Reply
  • Ruchiramaduwantha

    Thx a lot machan♥️

    Reply
  • ChamalKanishka

    sub denakn hitiye
    Thnx bro sub ekata

    Reply
  • ChanuPerera

    ඉස්කෝතුයි කොලුවෝ. නායිස් ජොබ්… ❤️❤️❤️ අනිත් ටිකත් ඉක්මනටම ඕනේ….. ❤️ වී ආ වේටින්..

    Reply
  • Thilankadissanayake

    ගොඩාක් thanks සබ් පරක්කු උන හින්ද මුලින් english sub වලින් බැලුවෙ හදිස්සිය හින්ද.සින්හල සබ් හින්ද අයේත් බලනවා ඉක්ම්නටම අනික් eposide 7 ටත් ඉක්මනටම සබ් දෙන්න . හුගාක් thanks.

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thanks thanks සබ් දෙනකන් මාර අමාරුවෙන් හිටියෙ බන්. Thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *