අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාකොමඩියක්ගයාන් රූකාන්තචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Student of the Year 2 (2019) Sinhala Subtitles | වසරේ ශිෂ්‍යා වෙනුවෙන් සටනක….? [සිංහල උපසිරැසි සමග]

Rating: 7.7/10. From 202 votes.
Please wait...

හැමෝටම සුභ දවසක් ඔන්න ආයෙම කාලෙකට පස්සේ අලුත් ෆිල්ම් එකක් එක්ක ආවේ. හිතුවට වඩා පොඩ්ඩක් පරක්කු නම් උනා මේක ඉවරකරගන්න. වැඩ රාජකාරි එක්ක දැන් ඉස්සර වගේ උපසිරැසි කරන්න ටිකක් අමාරුයි කොහෙමන් කොහොමහරි ඔන්න ඉවර කරගෙන අවා.

ඔන්න කරන ජෝහර් ආයෙමත් අලුත් මුහුණු දෙකක්ම බොලිවුඩ් වලට හදුන්වා දෙනවා. Student Of the Year 1 -2012 සමගින් ඔහු බොලිවුඩයට අරගෙන ආපු ආලියා භට්,වරුන් ධවාන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා අද වෙනකොට බොලිවුඩයේ රජකරන්න පටන් අරගෙන තියෙන්නේ. බලමු මෙවර වසරේ ශිෂ්‍යා තුලින් එලියට ආපු Ananya Panday, Tara Sutaria බොලිවුඩය තුල ඔවුන්ගේ සිනමා ජීවිතය කොයි තරම් දුරට සාර්ථක කරගනිවිද කියලා. මේ අලුතු මුහුණු දෙකත් එක්ක මෙවර වසරේ ශිෂ්‍යා විදිහට අපිට දකින්න ලැබෙන්නේ  තරමක් දුරට හින්දි සිනමාවේ නම් දරා සිටින Tiger Shroff.

කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ. රෝහන් කියන්නේ දෙහෙරාදුන් වල පිශෝරි කියන පොඩි විද්‍යාලයේ ඉගෙනගන්න සෙන්ට් තෙරේසා විද්‍යාලට යන්න හින දකින කොල්ලෙක්. මිර්දුලා කියන්නේ එක වසරේ පටන් රෝහන් ගේ ආදරය. ශ්‍රේයා කියන්නේ සල්ලි කාර පවුලක දගකාර කෙල්ලෙක්. රෝහන්ගේ ජිවිතේ ලොකු හීනයක් තියෙනවා, ඔහුගේ එකම අරමුණත් ඒ හීනයට ළඟාවෙන එක, එහෙනම් බලමු අපි. රෝහන් ගේ හීනයට මොකක් වෙයිද.ඔහුගේ ආදරය ඔහුට හිමිවෙයිද. ජිවිතයේ එකම හීනයක් පස්සේ දුවන රෝහන් ගේ ජීවිතය මොන වගේ වෙයිද කියල.

<< දවස උඹ දිනයි, හැබැයි අවුරුද්ද මගේ >>

එහෙනම් මම ගියා හැමෝටම සුභ දවසක්, තවත් උපසිරැසියකින් හමුවෙමු.

—ජය—

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-12-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

53 thoughts on “Student of the Year 2 (2019) Sinhala Subtitles | වසරේ ශිෂ්‍යා වෙනුවෙන් සටනක….? [සිංහල උපසිරැසි සමග]

  • Nithila War

    sinhala sub eka tikak awul wada wenna

    Reply
  • one of the worst movies in bollywood..any how thanks for the subtitles..[IMDb – 2.2]

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Kasunka-Nirwan

    Thanx for sub bro

    Reply
  • thanks for sub bro
    stupid film of the year
    jaya wewa

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම tnx brooo…ජයවේවා !!!

    Reply
  • Thushara Sanjeewa

    thanx bro…….!

    Reply
  • Thushara Sanjeewa

    thanx bro…….

    Reply
  • Asnjana_Lahiru

    Tnq sahoo jaya wewaaaa

    Reply
  • Great work keep it up..thanks

    Reply
  • Pramukmili

    thanxx bro…………..

    Reply
  • tharinavo

    thanks bro well done

    Reply
  • Thanks for subtitles..
    Great work

    Reply
  • MudithaDissanayaka

    thanks machan

    Reply
  • උපසිරැසි වලට ස්තූතියි

    Reply
  • Good work friend, Thanks!

    Reply
  • කවිනු වීරක්කොඩි

    ස්තූතියි උපසිරැසියට

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Kaushika Dinushan

      Movie eka download karapu link eka ouluwannam dennako

      Reply
  • Madushanlahiru13

    tnq bro sub ekt

    Reply
  • MudithaDissanayaka

    thanks brooo

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට.. පුළුවන් නම් Homeless to Harvard ෆිල්ම් එකට සබ් එක දෙනවද.. මට ඒ කතාව fb එකේ ලිපියකින් තමා දැනගන්න ලැබුනෙ පදික වේදිකාවේ ඉඳල හාවර්ඩ් විශ්ව විද්‍යාලෙට ගිය කෙල්ලෙක්ගෙ සත්‍ය කතාවක් IMDb එකත් 7.2ක් වගේ තියනව

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….නියමයි…

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…බාගි 2 වගේ නොවේවා කියාලා ප්‍රාර්ථනා කරන් බලන්න ඕනි. ජය ✌️

    Reply
  • Dharmasooriya

    Loft 2008 ෆිල්ම් එකේ sub එක ……

    Reply
  • ස්තූතියි බ්‍රෝ සබ් එකට

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට තුති ගයාන් සහෝ !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *