අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S06 : E21] | හතුරු මිතුරු… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 9 votes.
Please wait...

Supernatural-S6-3
හොදයි, ඩීන්ගේ කීම කැස් අහන පාටක් නෑ. මේ අතරේ බොබීයි කොල්ලෝ දෙන්නයි පාතාල ලෝකේ අරින එක නතර කරන ක්‍රමේකුයි, ක්‍රව්ලිවයි හොයනවා. කොල්ලෝ දෙන්නගේ මේ හෙවිල්ල ප්‍රමාද කරන්න ක්‍රව්ලි වෙන උප්පර වැට්ටියක් දාන්නේ කැස්ටත් නොකියයි. අපි බලමු ඒකට මොකද වෙන්නේ කියලා.

– – –
අද කතාවේ නම “’Let It Bleed” 1969 Rolling Stones ගීත ඇල්බමයක්
අධ්‍යක්ෂණය : ජෝන් ශෝවෝල්ටර් (John Showalter)
ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුනේ : 2011 මැයි 20

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/MWjj” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756
[button link=”http://tinyw.in/13m7″ type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a
[button link=”http://tinyw.in/82mf” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c31342595fe521365b31a3d792ce7e932dcf204c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

28 thoughts on “Supernatural [S06 : E21] | හතුරු මිතුරු… [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 🙂

    Reply
  • nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලනෙ සහෝ
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • ප්‍රදීප් උදයංග

    පට්ට ආසාවෙන් සහෝ මෙ සිසන් එක බලන්නෙ, ගොඩක් ස්තුති MDG සහෝ… ජය වෙවා !

    Reply
  • thankz machan sub walata

    Reply
  • Sub ekata godak thanks saho…….. 🙂 anthima kotasin ikmaninma hamuwemu

    Reply
  • man gawa 21 22 ekatama tiyana clip eka tiyenne etakota 22 sub me clip ekata match wenawada

    Reply
    • extract krama tiyana antima sub file eka dammam 21 22 kotas 2ma blatehek bn.

      Reply
  • niyamai saho niyamai…

    Reply
  • godak tanx. 21 22 kotas 2ma tiyana clip eka man gawa tibune. 22tat sub tibuna me sub file ekema. Mamanam s6 blala iwarai dan.

    Reply
  • ඉමල්ක

    ගොඩක් ස්තුතියි MDG සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *