Supernatural [S08 : E08] | අලුත් දඩයක්කාරයෙක්! [සිංහල උපසිරැසි සමඟ]
කාටුන් බලලා තියෙන අය මේවට උත්තර දෙන්න. බලමු කීදෙනෙක් කොච්චර කාටුන් බලලා තියෙනවද කියලා. 😛
1. ලස්සන ගෑනු ළමයෙක් දැක්කම හදවතට මොකද වෙන්නේ?
2. ප්‍රපාතෙකින් හරි උස ගොඩනැගිල්ලක උඩම තට්ටුවෙන් හරි පිටට අඩිය තිබ්බම මොකද වෙන්නේ?
3. බිත්තියක දොරක් හරි කළු පාට රවුමක් හරි ඇන්දොත් මොකද වෙන්නේ?
4. බිම කතිරයක් ලකුණු කලාම මොකද වෙන්නේ?
5. මොනවා හරි හයිය දෙයක් ඔලුවේ වැදුනොත් මොකද වෙන්නේ?
ඇයි මේ ප්‍රශ්න ඇහුවේ කියලා කතාව බැලුවම තේරෙයි. අලුත් දඩයක්කාරයා කවුද කියලත් කතාව බලලාම දැනගමු.
———–
අධ්‍යක්ෂණය : පෝල් එඩ්වඩ්ස් (Paul Edwards)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb)
විකාශනය වුණේ : 2012 නොවැම්බර් 28
මීළග කොටසෙන්:
8.09 Citizen Fang
Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 14185 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
බොහොම ස්තූතියි.
බොහොම ස්තූතියි
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
වැඩේ ගොඩ ජය වේවා සහෝ
canot download sub eposoid 8 to
මේ 8,9,10,11,12,13 ,ඒවගේ සබ් ගන්න බෑ අනේ උදවු කරන්නකෝ
සබ ගන්න බෑ බන් මොකද ඒ වෙන්නේ?
THANKS LOT MDG SAHO!!
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
thanx wewa sahoo!!! 😀
season 10n ehata story eka giyoth S10n sub dena eka nawaththanna epa mchan.. ehema unoth api anathai.. Thanks !
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා 😀
Thnxxxx hode
Thanx you very much
1.Hadwata issarahata enawa
2.Bima balanakan bimata wetenna patan ganne ne
3.Etanin biththiya haraha yanna puluwan
4.Ekanan mataka ne
5.oluwe adi bagayak vtara usta kehel gediyak wage ulak enawa 😀
එල ඈ..
ජය වේවා. !
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks saho….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ගොඩක් ස්තුතියි සහෝ
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks Bro..
me thiyanna sub ne niyamai niyami sahoo
thanks degatma karagena yamoo jaya… 😀
Thnx mchanz.
Tnx saho.
thnxxxxxxxxxxx
thanks.
thanks bro………..