අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රවිඳු රුක්ෂාන්වික්‍රමාන්විත (TV)

Swamp Thing (2019) [S01: E08] Sinhala Subtitles | දෙපිටකාට්ටු ඒව්රි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 37 votes.
Please wait...

ඔන්න එහෙනම් Swamp Thing කතාමාලාවේ අටවන කොටසයි මේ අරගෙන එන්නෙ. පොඩ්ඩක් විතර පමා වුණා. හරි එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමුකෝ.

කලින් දකින්න ඇතිනෙ මරියාගෙ සම්පුර්ණ සැළැස්ම. එයා මුල ඉඳලම සැළසුම් කරගෙන හිටියෙ ඒව්රිව පන්නගන්න. අන්තිමේදී කොහොමහරි ආයෝජකයව හම්බවෙන්නෙ මරිය. ඒවගේම තමයි ඒව්රිට ලුසිලියා වෙඩි තියනවා. හැබැයි ඉතින් එවෙලේ වාසනාවට හරියටම වදින්නේ නැහැ. කොහොමහරි ඒව්රි එතනින් බේරෙනවා. හැබැයි හැමෝම හිතාගෙන හිටියෙ ඒව්රි මැරුණා කියල. ඒව්රිට දැන් හුගක් තුවාලයි. මොකද උණ්ඩ කකුලට වැදිලා තියෙන්නෙ. දැන් එයාට එක එක දේවල් මැවිලා පේනවා. ඒ කියන්නෙ කුඩා කාලයේදී සිද්ධ වෙච්ච එව්වා පවා. ඉතින් අන්තිමේදී හොලන්ඩ් මෙයාට උදව් කරනවා තුවාලය සනීප කරවන්න. ඒ වගේම තමයි ඒව්රි හොලන්ඩ්ගෙ ඇත්ත ගැනත් දැනගන්නව ඒකෙන් මේකෙන්. ඇබී රෝගකාරය බීජයත් අරගෙන CDC එකට යනවා සම්පුර්ණ විශ්ලේෂණයක් සඳහා. හැබැයි කලින් තිබ්බ CDC නෙමේ දැන් තියෙන්නෙ ගොඩක් වෙනස් වෙලා. මොකද එලරි එනවා ඇබීව හම්බවෙන්න. ඒවගේම එයා හාර්ලන්වත් පැහැරගෙන යනවා. තව හොලන්ඩ් ගැන සම්පුර්ණ විස්තරේම වගේ දැනගන්නවා. එයා ඉන්න තැන පවා. දැන් හොලන්ඩ්ගෙ ජිවිතෙ අනතුරේ වැටිලා තියෙන්නෙ. එලරිගෙ කණ්ඩයම හොලන්ඩ්ව අල්ලාගෙන යයිද? නැත්තම් ඇබීව ඇමට දාලා හොලන්ඩ්ව අල්ලගන්න උත්සහ කරයිද? එහෙනම් ඉතින් ඔයාලා බලලම දැනගන්නකෝ.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

38 thoughts on “Swamp Thing (2019) [S01: E08] Sinhala Subtitles | දෙපිටකාට්ටු ඒව්රි… [සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • chinthaka.max4

    thankx machan sub ekata

    Reply
  • Sajithlakshan

    thanks ……………..

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • Chanuka Nilesh

    Thanx
    Good Luck

    Reply
  • ස්තූතියි

    Reply
  • ruchiralakmal

    Thanks for the sub!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • gaveeshanilnuwan

    money heist season 3 eketh sub dhn mchn

    Reply
  • ජය වේවා.. !!!

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    සබ් එක දෙනකම් බලන්හිටියේ…

    Reply
  • Thx For Sub Bro Digatama Sub Denna Labeva Keya Hadavatinma Partana Karanava Bro Obata Jaya. ..

    Reply
  • Rumesh Perera

    රවිදු රුක්ෂාන් මල්ලි පුලුවන් නම් ඔයා හරි Shadowhunters එකේ නවත්තපු තැන ඉදන් සබ් ටික දෙන්නකෝ.

    Reply
    • Ravindu Rukshan

      mehemai hamoma oka kiynawa Tv Series ekata sub ekak karnawa nam mula indala blan ekak wenan on naththam e gana kisima dahask naha. adumatharame epi 5 hari blala thiyenawa ona. anika mam ok blala naha man muladi ekak baluwa eth melo rahak nha e nisa delete karla damma ekenma

      Reply
  • Aruna priyashantha

    සබට ගොඩාක් ස්තූතියි.bs

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Ranil Pradeepa

    Puluwan Ikmanatama Sub Denawata Godak Sthuuthi…

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා…..!

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සහෝ සබ් එකට…
    ජය වේවා.!

    Reply
  • අමිල

    නියමයි.ජය වේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *