අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නශනිල්ක අමරසිංහසිංහල උපසිරැසි

Syrup (2013) | මේ ඔක්කොම ව්‍යාපාර තමා [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Syrup (2013)ඉතින් යාලුවනේ මම බොහොම සතුටින් දැනුම් දෙනවා මේක තමා මගෙ 1st උපසිරසි නිර්මාණය… ඒවගේම මම බයිස්කෝප් වෙබ් පිටුවටත් බොහොම ස්තූතිවන්ත වෙනවා මේ වගේ උදාර ක්‍රියාවන් කිරීමත් ඒවගේ දේවල් වලට අපිව සම්බන්ද කරගැනිමත් පිලිබදව ඉතින් මේ කතාව නම් අමුතුම ජාතියේ බයිස්කෝප් එකක් තමා මේක ඒ වගේම මගෙ පලවෙනි උපසිරසිය නිසා පොඩි පොඩි වැරදීම් අම්බානට ඇති එච්චර ගනන් ගන්න එපා.. 😀

ඉතින් මට මේ බයිස්කෝප් එක සෙට් උන වෙලාවෙ මම හැමතැනම සිංහල සබ හෙව්වා, සිංහල සබ ගහලා නැති නිසා ත් O/L විභාගෙන් පස්සෙ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න නිසා ත් මම ම වැඩේට බැස්සා. ඉතින් මේ බයිස්කෝප් එක ගැන කියනවා නම් මේක 2013 මැයි වල තමා  release වෙලා තියෙන්නෙ, ඒ වගේ ම IMDb එකේ නම් 5.7/10 වගේ rate එකක් තමා ලැබිලා තියෙන්නෙ. කෙසේ වෙතත් film එකේ නම් කිසි අඩුපාඩුවක් නෑ..

Shiloh Fernandez- ස්කැට්, Amber Heard- 6(සික්ස්) වගේ කට්ටිය තමා මේකෙ රගපාන්නෙ. ඒ වගේම Direct කරලා තියෙන්නෙ Aram Rappaport. Syrup බයිස්කෝප් එක ගැන කියනව නම් ‘මැක්ස් බැරී’ රචකයගේ ‘blacker than black’ නවකතාව ආශ්‍රයෙන් තමා නිර්මාණය වෙලා තියෙන්නෙ නිශ්පාදනයේ රූපය, ඔක්කොටම වඩා වැදගත් උන නූතන ව්‍යාපාර ගැන තමා මූලිකවම කතාව යන්නෙ, සිහින වලින් පිරුන සහ සහජ හැකියාවන් ගෙන් පිරුනු පොරක් , 6 ( 6 කියන්නෙ මේකෙ ඉන්න චරිතයක් හරී 😀 ) කියන ව්‍යාපාර වලට සම්බන්ද කෙල්ලෙක් එක්ක එකතු වෙලා, ලෝක ව්‍යාප්ත ව්‍යාපාර සමග අලුත් ශක්තිජනක පානයක් හදලා, මේ දෙන්නා මාර කට්ටක් තමා කන්නේ. පැහැර ගැනීම් වලට ලක්වෙලා අන්තිමට කරපු ඔක්කොම පැටලිලි සහහගත වෙලා හාස්‍යජනකව ඒව විසද ගන්න හැටි තමා තියෙන්නෙ. මම ඉතින් දැන් කතාවම කිව්වම වැඩක් නෑනෙ. ඒක නිසා ඔයාලම කතාව බලන්නකෝ…

ආහ් ඒ වගේම මම මතක් කරන්න ඕනි මට අයියගෙනුත් ලොකු සප් එකක් ලැබුනා.  ඒවගේම නන් අයුරින් සහයෝගය කල හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා…ඉතින් ආයෙත් නිවාඩුවක් ලැබුනම තව බයිස්කෝප් එකක් එක්ක හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්…..!

Syrup (I) (2013) on IMDb

 

 

[button link=”http://j.oc.gs/dugde” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

E5C1319B4666FB59B725F5EDCA682B5E9FFB9BE8

[button link=”http://g.oc.gs/cawin” type=”icon” “center” newwindow=”yes”] 1.25 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

B77F42A7BE730F622AB0646A0038C9CDC8C9B717
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/06/ශනිල්ක-අමරසිංහ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

31 thoughts on “Syrup (2013) | මේ ඔක්කොම ව්‍යාපාර තමා [සිංහල උපසිරසි සමඟ]

  • Thanks. ………..good luck. …………….

    Reply
  • Thanx for the sub saho…Best of luck…

    Reply
  • පළමු උපසිරසියට උ‍ණු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍
    සිංහල උපසිරසියටත් ගොඩක් පින්

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ශනිල්ක

    @ madusanka,
    the raid 2 එකට try එකක් දාන්නම්…

    Reply
  • ශනිල්ක

    හැමෝටම බොහොම ස්තූතියි…!

    Reply
  • “චූටී මල්ලි”

    මේක ආපු දවස් වල ගන්න හිටියට ගන්න බැරි උනා
    දැන් සබුත් තියෙන එකෙ…..බලමුකො
    කොයිහැටිවෙතත් පලමු සබට ජය
    තව කරන්න සබ්ස්
    සබට තුති
    ඔබට ජය………………

    Reply
  • පළමු උපසිරැසියට සුබපැතුම්.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…!! එහෙනම් ඔන්න අපි සබ් එක ගත්ත තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා.
    ජයවේවා…!!!

    Reply
  • චරිත වැලිවිට

    පළමු උපසිරැසියට සුබපැතුම්. වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු

    Reply
  • බොහොම ස්තූතියි ශනිල්ක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
    Reply
  • Aditha Praween

    පළවෙනි එකට සුභ පතනවා .
    දිගටම අපිත් එක්ක සබ් කරමු .
    ඉදිරියට යන්න සුබ පතනවා !
    😀

    Reply
  • බාලම බලමු. පළමු එක නිසා සුබ පැතුම්!!!!………

    Reply
  • the raid 2 br eka avith ekata sub denna puluwanda?

    Reply
  • Patta macho.. thsnks….

    Reply
  • රවිඳු නිපුන්

    niyamayi sahoo!!!
    palaweni sub ekata suba pethum!
    digatama sub karamu…

    Reply
  • LaSa MaRLeY

    නියමයි “ශනිල්ක අමරසිංහ” සහෝ ,පළමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් ,,,බ්ලු රේ BR කොපියක් නිසා ගින්දර ,,,ඔහොම යන් ,,,ජයවේවා !!!

    Reply
  • බාලම බලමු.තෑන්ක්ස් සබට.

    Reply
  • Sisira Hegoda

    ස්තුතියි

    Reply
  • 1st sub1ka neda….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks SHANILKA saho.good work bro.jaya wewa……..

    Reply
  • නලින්

    ස්තුතියි ශනිල්ක! සුභ පැතුම් පළමු නිර්මාණයට. දිගටම බයිස්කෝප් ඒක්ක රැදෙන්න කියලා ඉල්ලා සිටිනවා!

    ජය වේවා!

    Reply
  • පලවෙනි සබ් එකට සුභ පැතුම්..ස්තුතියි..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…!! එහෙනම් ඔන්න අපි සබ් එක ගත්ත තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා.
    ජයවේවා…!!!

    Reply

  • සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට..
    😛
    පළමු උපසිරසියට සුබ පැතුම්
    උපසිරැසියට තුති…… 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *