අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Sindhubaadh (2019) Sinhala Subtitles | මිනිස් ජාවාරමේ තවත් අමානුෂික පැතිකඩක්..! [සිංහල උපසිරසි සමඟ]

මක්කල් සෙල්වන් විජය සේදුපති කියන්නේ මහ අරුම පුදුම නළුවෙක්.! හරියට අවතාරයක් වගේ නොහිතන වෙලාවල නොහිතන ස්වරූපයන්ගෙන් චිත්‍රපටි අරන් එනවා. ඒ

උපසිරැසිය ගන්න

Sleepy Hollow [S03 : E15] Sinhala Subtitles | දෙවියන්ගේ සිරගෙය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 15 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසෙදි වෙච්ච දෙවල් වගේම දැනගත්තු දේවලුත් ගැන මේ කොටසෙදි තවත් විස්තර කෙරෙනව. විශේෂයෙන්ම

උපසිරැසිය ගන්න

Rainbow (2015) AKA Dhanak Sinhala Subtitles | රෑ පායන දේදුන්නක්! [සිංහල උපසිරැසි සමඟ]

  චෝටු මගේ නම චෝටු. මං ලොකු වුනාම හදනවා ගෙයක් ගේවාර් (කැවිලි වර්ගයක්) වලින්. වහල හදන්නෙ රස්ගුල්ලා වලින්. බිම හදන්නෙ

උපසිරැසිය ගන්න

Typewriter S01E05 Sinhala Subtitles | රක්ත චන්ද්‍ර රාත්‍රිය…! [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියානු ත්‍රිලර් සිනමාවේ කපිතාන්, සුජෝයි ඝෝෂ්. එහෙමත් නැත්තම් Kahaani, Kahaani 2, Te3n, Badla, Ahalya කියන සිනමාපට වල අධ්‍යක්ෂක/නිෂ්පාදක කියලා කිව්වොත්

උපසිරැසිය ගන්න

Hotel Del Luna [E16] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත්

උපසිරැසිය ගන්න

Spider-Man: Far from Home (2019) Sinhala Subtitles | පීටර්ගේ යුරෝපා සවාරිය… [සිංහල උපසිරැසි සමඟ]

“I’m just a friendly neighborhood Spider-Man.” ―Spider-Man― අහල පහලට හිතවත් ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ. කොමික් කලාප ගණනාවකින් මෙන්ම සිනමාපට 9

උපසිරැසිය ගන්න

Typewriter S01E04 Sinhala Subtitles | අහිංසක ආත්මයක බිල්ලක්… [සිංහල උපසිරැසි සමඟ]

තුන්වෙනි කොටසින් දුන්නු කුතුහලය නිමෙන්නත් කලින්ම මේ අරන් එන්නේ ටයිප්රයිටරේ හතරවෙනි කොටස. Netflix වලින් පිදෙන මේ අලුත්ම හින්දි කතා මාලාවට

උපසිරැසිය ගන්න

Typewriter S01E03 Sinhala Subtitles | මායාකාරියගේ ශාපය… [සිංහල උපසිරැසි සමඟ]

Kahaani, Badla, Te3n ඇතුළු සුපිරි ඉන්දියන් සිනමාපට වලට ජීවය දුන් සුජෝයි ඝෝෂ්ගේ නවතම නිර්මාණය. Sacred Games, Ghoul, Delhi Crimes වෙබ්

උපසිරැසිය ගන්න

Typewriter S01E02 Sinhala Subtitles | සුලමුල හොයා යන ගමනේ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම හින්දි වෙබ් රුපවාහිනී කතමලාවක් වෙන Typewriter හි දෙවන කොටසේ උපසිරැසි ලබාදීමයි. ඇත්තම කියනවා නම් මගේ පළවෙනි

උපසිරැසිය ගන්න

Hotel Del Luna [E15] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත්

උපසිරැසිය ගන්න

Typewriter S01E01 Sinhala Subtitles | බිහිසුණු අභිරහසක ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

– දාදු. – දුවේ, දැන් වෙලාව දොලහයිනෙ. ඇයි මෙච්චර වෙලා ඇහැරගෙන? – කවුද කෙනෙක් මගේ කාමරේ ඉඳගෙන අඬනවා. – ආයෙත්?

උපසිරැසිය ගන්න

Scooby-Doo: Return to Zombie Island (2019) Sinhala Subtitles | ස්කූබි ඩූ නැවතත් සොම්බි දූපතට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකින් සබ් එකක් අරගෙන ආවා. අලුතින්ම නිකුත් වුන ස්කූබි ඩූ ෆිල්ම් එක. මේක 1998 වසරේ ආපු Scooby

උපසිරැසිය ගන්න

Sleepy Hollow [S03 : E14] Sinhala Subtitles | වර්ස්ලින්ඩර් සහ ජීවිතාරක්‍ෂක පුහුණුව [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සෙල්ලම කියල ඉන්නම් මම නෙවෙයි කලින් මේකේ උපසිරැසි කලේ. කොහොම උනත් 14 කොටසේ තමයි මේ ගෙනාවෙ. කලින් කොටසෙදී අපිට ක්‍රේන්ගේ

උපසිරැසිය ගන්න

Parasite (2019) AKA Gisaengchung Sinhala Subtitles | පරපෝෂිත [සිංහල උපසිරැසි සමඟ]

2019 වසරෙ ආපු සෑහෙන කතා බහකට ලක්වුණු චිත්‍රපටියක් තමයි Bong Joon-ho අධ්‍යක්ෂකවරයගෙ මේ ‘parasite’ කියන චිත්‍රපටිය. Bong Joon-ho කියන්නෙ කවුද

උපසිරැසිය ගන්න

Hotel Del Luna [E14] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

සිංහලෙන් නම් දාන්නේ ඉංග්‍රීසියෙන් දාපුවම රිපෝට් වෙන නිසා. එහෙම වෙලා ගොඩක් සබ් අයින් කරන්න වුනා කියලා දැනගන්න ලැබුනා. ඒ නිසා

උපසිරැසිය ගන්න

The After (2014) Sinhala Subtitles | අරුම පුදුම සිදුවීම්… [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ Tv Movie නැමති කැටගරි එකට අයත් අමුතුම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. එක්ස් ෆයිල් නිර්මාණය කල ක්‍රිස්

උපසිරැසිය ගන්න

Hotel Del Luna [E13] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත්

උපසිරැසිය ගන්න

Tulip Fever (2017) Sinhala Subtitles | ඇයගේ ඉරණම කෙසේ කෙළවර වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම ඉතින්, අද ඔන්න මම Drama/Indie වර්ගීකරණයට අයත් ෆිල්ම් එකක් අරගෙන ආවා. 2017 වර්ෂයේ අගෝස්තු 24 වෙනිදා නිකුත් වුන

උපසිරැසිය ගන්න

Hotel Del Luna [E12] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත්

උපසිරැසිය ගන්න

Missing Link (2019) Sinhala Subtitle | අරුම පුදුම සැසක්වාච් [සිංහල උපසිරැසි සමඟ]

දිනිඳු සම්පත් සොයුරා එවූ ලිපිය ඉතිං යාළුවනේ, කාලෙකට පස්සෙ තවත් ලස්සන ඇනිමේෂන් සළරුවකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb අගය

උපසිරැසිය ගන්න