Spartacus: Blood and Sand [S01 : E12] Sinhala Subtitles | හෙළිදරව්වීම් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් දොළොස් වෙනි කොටසත් අරගෙන ආවා. තව එක කොටසයි තියෙන්නේ එකත් ඉතා ඉක්මනින් දීලා මේක ඉවර කරන්න තමා බලාපොරොත්තුව.
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් දොළොස් වෙනි කොටසත් අරගෙන ආවා. තව එක කොටසයි තියෙන්නේ එකත් ඉතා ඉක්මනින් දීලා මේක ඉවර කරන්න තමා බලාපොරොත්තුව.
උපසිරැසිය ගන්නඑහෙනම් අද ලබා දෙන්න යන්නේ පළමු කතා මාලාවේ එකොළොස්වන කොටස. තව කොටස් දෙකකින් මේ කතා මාලාව අවසාන වෙනවා. Blood and
උපසිරැසිය ගන්නදවසක් විතර ප්‍රමාද උනා. සමාව ඉල්ලනවා බලන් ඉන්න සිදු කලාට. මම දැක්කා අපේ යාලුවෝ අහලා තිබුනා ඉක්මනට 10 දෙන්න, අද
උපසිරැසිය ගන්නඅද කතාවේ නම දැක්කම කස්ටිය උඩ බිම බලනවා ඇති අද Spartacus කතාවද වෙන මොනව හරිද කියලා, මොනවා කරන්නද එහෙම තමා
උපසිරැසිය ගන්නඔන්න යාලුවනේ මේක මගේ ඊළඟ නිර්මාණය. මේකත් ටිකක් පරණ එකක්. ඒත් පට්ටම ෆිල්ම් එකක්. ඔයාලා ගොඩක් කට්ටිය මේක බලලා ඇති.
උපසිරැසිය ගන්නහෙමින් හෙමින් අටවෙනි කොටසටත් ලඟා වුනා එහෙනම්. වැඩි කතා බහක් නැතුව බලමු මොකෝ වෙන්නේ කියලා. හත්වන කොටසේ සිදුවූ දෙය පොඩ්ඩක්
උපසිරැසිය ගන්නඑහෙනම් පළමු කතා මාලාවේ තවත් පියවරක් තබන්නයි මේ සූදානම. අද ඉදිරිපත් කරන්නේ හත්වන කොටස. එහෙනම් හයවන කොටසේ මතකය පොඩ්ඩක් අවදි
උපසිරැසිය ගන්නඅද ඉදිරිපත් කරන්න යන්නේ පළමු කතා මාලාවේ හය වන කොටස. කලින් කොටස ගැන පොඩ්ඩක් මතකය අවදි කර ගනිමු සුපුරුදු පරිදි.
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් පස්වන කොටස විදිහට මරණයේ සෙවනැල්ල කියන කතාංගය ඉදිරිපත් කරන්න තමා මේ සූදානම. තව දෙයක් මමත් මේ ගැන පස්සේ
උපසිරැසිය ගන්නඅද ඉදිරිපත් කරන්න යන්නේ පළමු අදියරේ සිව්වන කතාංගය. හිතුවට වඩා ඉක්මනට කොටස් දෙන්න ලැබීම ගැන යාලුවෝ හැමෝටම සතුටු ඇති. බලමු
උපසිරැසිය ගන්නඅද ඉදිරිපත් කරන්න යන්නේ පළමු අදියරේ තෙවැනි කතාංගය. හිතනවා කලින් කල කරුණු පැහැදිලි කිරීම ගැන අපේ යාලුවන්ට වැටහෙන්න ඇති කියලා.
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් පළමු කතා මාලාවේ දෙවන පියවර තබන්න යන්නේ. හිතුවට වඩා අපේ යාළුවො වැඩේට කැමති වගේ. හැමෝගෙම සුබ පැතුම් වලට
උපසිරැසිය ගන්නඅලුත් වැඩකට අත ගහන්න කියල හිතන් ඉන්න කොට අපේ විකියා සහෝදරයාගේ අදහස් විමසුවා. මෙන්න මේක තමා එයාගේ අදහස උනේ. ඒ
උපසිරැසිය ගන්නටිකක් සම්භාව්‍ය වගේ හින්දි චිත්‍රපටයක් හම්බ උනා. ඒවගේ වැඩිය කතාබහ නෑ ඔක්කොම ක්‍රියාවෙන් තමා පෙන්නන්න හදන්නේ.මේකේ නම Harud සිංහලෙන් කියනවා
උපසිරැසිය ගන්නහැමදාම බයිස්කෝප් එකට ඇවිත් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන යනකොට හිතුනා මමත් Sub එකක් කලොත් හොඳයි කියලා. මම ඉතින් තෝරාගත්තේ ලස්සන
උපසිරැසිය ගන්නඉතින් මේ කොටස තමා මේ කතාවේ අවසාන කොටස. මේක බලපු නැති අය එහෙම ඉන්නව නම් මුල ඉදලම බලන්න පටන් ගන්න.
උපසිරැසිය ගන්නපැසිෆික් සයුර කතා මාලාවේ නවවන කොටස වන මෙයට පාදක වෙන්නේ ඔකිනාවා සටන ගැනයි. ඔකිනාවා කියන්නේ ජපානයට කිලෝමීටර් 550 ක් ඈතින්
උපසිරැසිය ගන්නපැසිෆික් ගැන විචාර ලියපු සමහරක් විචාරකයෝ මේ කොටස හඳුන්වන්නේ මේ කතා මාලාවේ තියන හොඳම කොටස මේක කියලයි. මේ කොටස පාදක
උපසිරැසිය ගන්නහැමෝටම මතකනේ කලින් කොටසේදි පෙලෙලූ වල ජපන්නු හා මැරීන්ලා අතර සිදු වුන අති බිහිසුණු සටන. ඉතින් ජපන් කාලතුවක්කු ප්‍රහාර වලින්
උපසිරැසිය ගන්නහොඳයි ඔන්න ඉතින් කතාවේ හයවෙනි කොටසත් ගෙනාවා. කට්ටියට මතකනේ පස්වන කොටසෙදි සිඩ්ට ආපහු ඇමරිකාවට යන්න උන හැටි. මේ කොටස ආරම්භ
උපසිරැසිය ගන්න