අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Red Sea Diving Resort (2019) Sinhala Subtitles | සැබෑ වීරයින්ගේ කතාවක්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේක බලන්නම ඕනෙ චිත්‍රපටියක්…! The Red Sea Diving Resort, මේක අපිට නම් ඒ හැටි අහල පුරුදු තැනක් නෙවෙයි.

උපසිරැසිය ගන්න

Unda (2019) Sinhala Subtitles | උණ්ඩයට පෙම් බැඳි සෙබලාන [සිංහල උපසිරැසි සමඟ]

යහපත තාමත් මේ ලෝකයෙන් තුරන් වෙලා නැහැ!! සමහර මිනිස්සු අවංකත්වය මේ ලෝකයෙන් ගැලවී යන්න නොදී අල්ලගෙන ඉන්නවා. අද වෙනුවෙන්, හෙට

උපසිරැසිය ගන්න

Krypton [S02 : E08] Sinhala Subtitles | අහඹුවක්… [සිංහල උපසිරැසි සමඟ]

පොඩ්ඩක් පරක්කු උනා මේ කොටස නම්. කලින් කොටස මතක ඇති නේ? ගොඩක් දේවල් සිද්ධ උනා. මුලින්ම අපි දැක්කා ලයිටා මැරෙනවා.

උපසිරැසිය ගන්න

Hotel Del Luna [E02] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම

උපසිරැසිය ගන්න

India’s Most Wanted (2019) with Sinhala Subtitles | දේශය වෙනුවෙන් කැපවෙමි… [සිංහල උපසිරසි සමඟ]

අවුරුදු 3ක් ඇතුලට බෝම්බ පිපිරීම් මාලාවක් දෙසිය ගනනක් මිය ගොසින් 600කට අධික පිරිසක් තුවාල ලබනවා. ඒත් ඉන්දියාවෙ ආරක්ශක අංශවලට තවම

උපසිරැසිය ගන්න

Bharat (2019) with Sinhala Subtitles | ඔබට වූ පොරොන්දුව මා ඉටු කරලන්නම්… [සිංහල උපසිරසි සමඟ] [100*]

ඔයගොල්ලො හිතනව ඇතිනෙ මධ්‍යම පන්තියෙ නාකියෙකුගෙ ජීවිතේ කොච්චර නාකි ඇතිද කියල. මට දැන් 70ක්. හැබැයි මගෙ මේ අලු පාට කොණ්ඩෙට

උපසිරැසිය ගන්න

Swamp Thing (2019-) [S01: E10] Sinhala Subtitles | අතපසුවීම්….. [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ අවසානය අරගෙන ආව. මේ කොටසින් පස්සේ මේ තරම් හොඳ කතාවක් සදහටම නතර වෙනවා. HBO එකෙන්වත් මේක බාරගනිවී කියල පොඩි

උපසිරැසිය ගන්න

Azaad (1955) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි

උපසිරැසිය ගන්න

Uriyadi 2 (2019) Sinhala Subtitles | අරගලය ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් සුපුරුදු විදියට ඔයාලට තවත් ෆිලුමකට උපසිරැසිය අරගෙන ආවා මගේ 40 වෙනි නිර්මාණය විදියට. IMDb අගය 7.5ක්

උපසිරැසිය ගන්න

Ave Maria (2018) with Sinhala Subtitles | ආවේ මරියා… [සිංහල උපසිරසි සමඟ]

ආරම්බයෙදි දෙවියන් වහන්සෙ අහසයි පොලොවයි මැව්වා. මේ පොලොව සම්පූර්නයෙන්ම හිස් වෙලා තිබුනෙ. හැමතැනම අඳුර පැතිරිලා තිබුනෙ. ඊට පස්සෙ දෙවියන් වහන්සෙ

උපසිරැසිය ගන්න

The Mustang (2019) with Sinhala Subtitles | අත් හැරුණු ජීවිත. [සිංහල උපසිරසි සමඟ]

“මං රෝමන්. රෝමන් කොලමන්. ඔව් මං අපරාධකාරයෙක් තමයි. ඒක වුනේ අත්වැරදීමකින්. වාසනාවට ඇය මිය ගියේ නෑ. ඒත් ඇය එක්තැන් වුණා.

උපසිරැසිය ගන්න

Krypton [S02 : E07] Sinhala Subtitles | එල් වංශයේ රුධිරය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්…! සමාවෙන්න ඕනෙ හිතුවට වඩා ටිකක් ප්‍රමාද වුණා සබ් එක අරගෙන එන්න. වැඩ රාජකාරි එක්ක ටිකක් අමාරු වුණා වෙලාව වෙන්

උපසිරැසිය ගන්න

The Namesake (2006) with Sinhala Subtitles | නමක අරුමය… [සිංහල උපසිරසි සමඟ]

මගෙ නම ගෝගොල්. ඒ කියන්නෙ මට ගෙදරට කියන නම. මගෙ ඇත්ත නම… නිකිල්. ඒත් මම අවුරුදු 4දි ගත්තු තීරනයක් නිසා

උපසිරැසිය ගන්න

Justice League : Unlimited [S05 : E13] Sinhala Subtitles | අවසන් සටන… [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC

උපසිරැසිය ගන්න

Blindspot [S04 : E21] Sinhala Subtitles | හීලියෝස් ව්‍යාපෘතිය [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටාම… ඉතින් අද කතාවත් ටිකක් පරක්කු වෙලා තියෙන නිසා වැඩි කතා නැතුව අද කොටස දිහා බලමු. අද

උපසිරැසිය ගන්න

Justice League : Unlimited [S05 : E12] Sinhala Subtitles | ලෙක්ස්ගේ අරමුණ මුදුන්පත් වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC

උපසිරැසිය ගන්න

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E11] Sinhala Subtitles | සාර්ජ්ගෙ සැබෑ ස්වරූපය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද වේලපහම ශීල්ඩ් හයවන කතා සමයෙ 11 වෙනි කොටස අරගෙන ආවා. සුපුරුදු විදිහට කලින් කොටස ටිකක් මතක් කරගෙන

උපසිරැසිය ගන්න

Swamp Thing (2019-) [S01: E09] Sinhala Subtitles | ස්වාම්ප් තින්ග්ද? ඇලෙක් හෝලන්ඩ්ද? [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ අවසානය දක්වා අපි ඔන්න ලංවෙලා ඉන්නේ. තව එක කොටසකින් මේ තරම් හොඳ කතාවක් සදහටම නතර වෙන්න තීරණය වෙලා ඉවරයි.

උපසිරැසිය ගන්න

Evanukku Engeyo Matcham Irukku (2018) AKA Ivanukku Engeyo Macham Irukku Sinhala Subtitles | මොහුට කොතනදෝ ලපයක් තිබේ [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න එහෙනම් Mannar Vagaiyara 2018 විමල්ගේ ලස්සන මූවි එකට උපසිරසියෙන් පස්සේ ගොඩ දවසකින් පස්සේ අදත් විමල්ගෙම චිතුපටයකට උපසිරසියක් අරන් එන්න

උපසිරැසිය ගන්න

Justice League : Unlimited [S05 : E11] Sinhala Subtitles | හෝක්මෑන් නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC

උපසිරැසිය ගන්න