Black Sails [S04 : E06] with Sinhala Subtitles | යුද්ධය අවසන් නැත! (18+) [සිංහල උපසිරැසි සමඟ]
සෑහෙන පමාවෙලා තමා හයවෙනි එපිය අරන් එන්න පුළුවන් වුනේ. ඉක්මනින්ම ඉතුරු ටිකත් දෙන්න බලන්නම්. එහෙනම් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
උපසිරැසිය ගන්නසෑහෙන පමාවෙලා තමා හයවෙනි එපිය අරන් එන්න පුළුවන් වුනේ. ඉක්මනින්ම ඉතුරු ටිකත් දෙන්න බලන්නම්. එහෙනම් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
උපසිරැසිය ගන්නඅද කොටහනම් වෙනදට වඩා ටිකක් පරක්කු වුනා. කොහොමහරි ඔන්න ඉවරකරලා ගෙනාවා. බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසෙන් ප්‍රධානවම පෙන්නුවේ
උපසිරැසිය ගන්නඉතින් සියලුම දෙනාට හොඳක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, මේ ෆිල්ම්
උපසිරැසිය ගන්නමෙන්න දෙවනි එපියත් අරන් ආව. 😀 කලින් එක බලන්නැති කියලා හිතනවා. බැලුවේ නැත්නම් ඒකත් බලන්නයි කියල ආරධනා කරනවා. ඉතින් මේ
උපසිරැසිය ගන්නමේ පාර අරගෙන ආව ඔන්න හොල්මන් වෙලා යන හොල්මන් කතාවක්. තාත්තයි අම්මයි පුතයි ඔවුන්ට හිටපු සිගිති දුවගේ මරණයෙන් පසු ඇමරිකාවේ
උපසිරැසිය ගන්න15 වැනි කොටසේ සිදු වූ ප්‍රමාදය නිසා ඉතිං මේ කොටසත් ප්‍රමාද වුණා. ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Chicago PD 4
උපසිරැසිය ගන්නඔන්න මම තවත් මලයාලම් ෆිලුමක් අරන් ආයෙත් ආවා.මේක අයිති වෙන්නේ Adventure,Drama කියන ප්‍රභේද වලට.ගොඩක් ජනප්‍රිය වුන මලයාලම් ෆිල්ම්වල රඟපාපු Dulquer
උපසිරැසිය ගන්නමේ හැමදේම පටන්ගත්තේ මෙතනින් 10 වන ශතවර්ෂයේ එස්තර් හා මයිකල් කියලා යුවලක් හිටියා. මයිකල් කියන්නේ වයිකින්ග්ලගේ රණ ශුරයෙක්. එස්තර් කියන්නේ
උපසිරැසිය ගන්නහොඳමයි එහෙනම්, මේ සුදානම තවත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්නට. මේක එසේ මෙසේ කතාවක් නෙමෙයි බොහොම පැරණි කතාවක්. කොටින්ම කියනවා
උපසිරැසිය ගන්න24 ලෙගසි පළමු කතා මාලාවේ 7 වෙනි කොටස එක්ක එකතු වෙන්න තමා මේ සුදානම.. 50 වෙනි උපසිරසියට ස්කොපියන් කරන්න හිතුව
උපසිරැසිය ගන්නගොඩ කාලෙකට පස්සේ තමා බයිස්කෝප් සිංහලෙන් අඩවියට සබ් එකක් දෙන්න ලැබුණේ. ගිය අවුරුද්දේම සබ් එකක්වත් දෙන්න වුනේ නෑ, විවිධ හේතු
උපසිරැසිය ගන්නරිප් මේ වෙද්දී යානයේ බ්‍රිග් එකේ නැත්තම් හිර කූඩුවේ හිර කරලා ඉන්නේ. එයා දන්නවා ගිඩියන්ගේ පාලනය එයාගේ යටතට ගන්න හැටි.
උපසිරැසිය ගන්නඋතුරු ඉන්දියානු ජනශ්‍රැතිවලට අනුව “උඩන් ඛටෝලා” ( හෝ “උරන් ඛටෝලා” – මෙම වචනයේ නිවැරදි උච්චාරණය සිංහල අක්ෂරවලින් ලිවිය නොහැකි ය.)
උපසිරැසිය ගන්නගිය සතියේ කොටස විකාශය නොවුනට ඇරෝ කතාවේ කුතුහලය නම් තවම නැතිවෙලා නෑ. මොකද කලින් කොටසේදි ප්‍රොමෙතියස් කවුද කියන එක අපිට
උපසිරැසිය ගන්නමේ කොටසෙන් යෝජනා කරන්නේ ඈත අතීතයේදී මිනිසුන් සහ ඩයිනසෝරයන් සමකාලීනව වාසය කරන්න ඇති කියලයි. ඔවුන් එහෙම කියන්නේ ලෝකය පුරාවටම හමුවෙලා
උපසිරැසිය ගන්නහැමෝටම ආයුබෝවන්…! අයියේ සිංගම් 3 ඉවරද ? අයියේ අද දෙනවද ? අයියේ ඇයි පරක්කු ? මේ දවල් වල මුහුණ පොතට
උපසිරැසිය ගන්නසාමන්යයෙන් කඩ ඉමක් වෙනකොට චිත්‍රපටියකින් ඒ කඩඉම සලකුණු කරන එක ගොඩක් අය කරන දෙයක් එහෙම නැතිනම් කඩයිම නොසලකා හැරලා යන
උපසිරැසිය ගන්නමේ කොටසෙන් යෝජනා කරන්නේ විවිධ අවස්ථාවල පිටසක්වලයන් ආවා කියලා අහන්න දකින්න ලැබුනත් මේ අය පිටසක්වල සත්වයින් නොව කාල තරණය කර
උපසිරැසිය ගන්නදැන් දැන් ෆ්ලෑෂ් කතාවේ හැමදේම සිද්ධ වෙන්නේ හරියට ‘රහස් ඔක්කොම ඉක්මනටම එලිවෙන්නයි යන්නෙ’ කියන එක අපිට හැමවෙලේම මතක් කරමින්. සැවටාර්
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ චිකාගෝ පීඩී 04 වැනි කතාමාලාවේ 15 වැනි කොටස. මුලින්ම ඉතිං ගොඩක් සමාවෙන්න ඕනැ හැමෝම. මොකද
උපසිරැසිය ගන්න