Tau (2018) Sinhala Subtitles | (අ)කීකරු ටාවු [සිංහල උපසිරසි සමඟ]
මොහොතකට සිතන්න සම්පුර්ණයෙන්ම තාක්ෂණික මෙවලම් වලින් සමන්විත වූ නිවසක්, නිවසක් කියුවත් එය මිනිසුන් ගැන පර්යේෂණ පවත්වන පර්යේෂණාගාරයකින් සමන්විත වූ වධකාගාරයක් කියන්නට පුලුවන්. එහි සිටිනා රැදෙව්වන් බලාගැනීමට නිවසේ සෑම දෙයක් හා සම්බන්ධ විය හැකි කෘතිම බුද්ධියක් තිබුනහොත් කොහොමට තියෙයිද? එහි ආරක්ෂාව සඳහා මම කියපු කෘතිම බුද්ධිය හා සම්බන්ධ “ඇරීයස්” නම් වූ රොබෝවෙක් සිටිනවා. එය සියලු අවි ආයුධ වලින් සම්පන්නයි නම් එහි ආරක්ෂාව ගැනට ඔබට මවාගන්න පුලුවන් නේද? එපමණක්ම නොවේ. ඩ්‍රෝන සිය ගණනකින් සමන්විත ඩ්‍රෝන දාමයක් මේ කෘතිම බුද්ධිය සතුයි. මං කියන්නේ බොරුයි කියලා හිතනවානම්, චුට්ටකට පහළට ගිහින් පුර්ව ප්‍රචාරක පටය බලලා ඉමු. 😉✌
ඔව් අද අපි බලන්න සැරසෙන්නේ එහෙම කතාවක් ගැන. මේ කතාවේ කතා නායිකාව නමින් ජූලියා. ඇගේ එකම සිහිනය සංගීත පාසලකට ඇතුලත් වීමයි. නමුත් දෛවයේ සරදමට දෝ ඇගේ සිහිනය ඉටුකරගන්නට අත හිත දෙන්න ඇයට කිසිවෙක් නැහැ. ඇය කුඩා කාලයේදීම නිවසින් පැනවිත් දැන් තනිවම ජීවිකාව සපුරා ගන්නා තරුණියක්. තම සංගීත සිහිනය සැබෑ කරගන්නට ඇයට හෙරකගේ චරිතයකට පණ පොවන්නට සිදුවනවා.
එසේ දවසක් සමාජ ශාලාවක් තුල පොඩි පොඩි වටිනා දෑ හොරකම් කර, ඒවා අලෙවි කර නැවත නිවසට පැමිනෙන තැනින් තමයි කතාව ආරම්භ වෙන්නේ. නවාතැනට පැමින විට හිටි හැටියේම ඇයව කෙනෙකුන් පැහැර ගන්නවා. නැවත ඇය අවදි වනවිට ඇය සිටින්නේ මම අර ඉහත සඳහන් කල නිවස තුල අත් පා අගුලු දමා පර්යේෂණයකට සූදානම් කරමින් නම්, ඉන්පසුව කුමක් සිදුවේවිද?
“TAU (2018)-(අ)කීකරු ටාවූ” … අභිරහස්, විද්‍ය ප්‍රබන්ධ, ක්‍රියාදාම හා මනඃකල්පිත ගනයට වැටෙන මෙම චිත්‍රපටය නිකුත් වන්නේ 2018 ජුනි 29 වනදා. මෙය Netfilx එකක් නිසා ඉක්මනින්ම ඔයාලට ගේන්න පුලුවන් වුනා. ආරම්භයේ පටන් අවසානය තෙක් එක දිගටම කුතුහලයෙන් නැරඹිය හැකි මෙම චිත්‍රපටය, පැයයි විනාඩි 37ක් පුරා ධාවනය වනවා. මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ The Mummy (2017), Doctor Strange (2016), Ant-Man (2015), Terminator Genisys (2015), Avengers: Age of Ultron (2015), Captain America: The Winter Soldier (2014), Thor: The Dark World (2013), Iron Man 3 (2013), The Avengers (2012), Captain America: The First Avenger (2011), Thor (2011) යන චිත්‍රපටයන්හී සජීවීකරන් සඳහා දායකත්වය දුන් Federico D’Alessandro විසිනි. ප්‍රධාන චරිත ලෙස Maika Monroe, Ed Skrein, Gary Oldman දායකත්වය ලබා දෙනවා. එමෙන්ම මේ වන විට IMDb දර්ශකයේ 5.8ක් ලබා ගන්නට මේ චිත්‍රපටය සමත් වනවා.
ඉතිං පර්යේෂණාගාරයේ සිර කල ජූලියාගේ ඉරණම කෙසේ විසඳේවිද යන්න දැන ගන්නට, නිසැකවම ඔබ දැන් සූදානම් ඇති. කවුද ජූලියාව පැහැරගත් මේ පිරිස? ඇයි මිනිසුන් ගැන අධ්‍යනය කරන පර්යේෂණාගාරයක් තුල ඇයව සිර කලේ? ඔවුන් මෙහි සිදුකරන්නේ කුමක්ද? අර මම කලින් සදහන් කල කෘතිම බුද්ධියෙන් සමන්විත මේ නිවසින්, මේ රැදෙවියන්ට පලායෑමට හැකිවේද? එහෙනම් ඔයාලට අවසරයි මේ චිත්‍රපටය රසවිඳීමට. ගිහින් එන්නම්.🚩 හැමෝටම ජය…!!! 😉✌
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6672 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Wa
Thanks broo
Thank you
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
ජය වේවා!!!
film ekai sub ekai download kara kohomada sub eka wada karana widiyata hadaganne plz help
Thanks broo
thawa thawa sub kotannata shakthiya labewa! obata jaya !
Thank you.
Thank you.
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….!
Thanks
Mge 4n eke aulkda server eke aulkda?mkuth vada naaaa…
Bro baiscope eke mokuth download venne nane
Thank you bro sub ekata..
Jaya wewa!
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි. ජය…!!!
සබට thanks bro
ජය සහෝ
thankuuuuuu bokkaaa
Thanks bro.
Thanks bro.
super
Tu
thanxx bro…
Thanks brw……….elamai
Ela ela
Elma
Thanks for sub!
Ela ela pro tnxz
ela saho thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnx bro….
සබ් එකට බොහොම ස්තුතියි සහෝ…..
thanks bro..
When i am thinking of this sub, it is there…. How fast and quick…. Keep it up guys… This good work.
Thank you all !!
U’r welcome ✌
thanks brother
Thanks bro good luck
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thank U Bro………….
Thanks…
thx broo
bohoma sthuthi sahooo
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
ස්තුති තරිඳු සහො ….
thanks bro!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
බොහොම ස්තූති 54444444
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය…
Luke cage season 2 එකට සිංහල සබ් කරමුද සහෝ
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
ජය !!! ✌
බොහෝම ස්තූතියි අය්යෙ…ගොඩාක් ස්තූති වන්තවෙනව…
ජය සහෝ !!! ✌
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
ජය සහෝ !!! ✌
Sub ekata godak sthuthi brother …
ජය සහෝ !!! ✌
බොහොම ස්තූතියි සහෝ
ජය සහෝ !!! ✌
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
ජය සහෝ !!! ✌
Sub ekata thanks bro..
Jaya wewa!
ජය සහෝ !!! ✌